ආහ් මචන්ලා ගොඩ දවසකින් 
පෝස්ටුවක් දමන්නට සිතුනෙමි..
ගොඩක් අයනම් මේ වොච් එක ගැන දැනුවත් ඇති කියලා හිතනවා..

මේ වොච් එකේ බ්රෑන්ඩ් එක අපි කව්රුත් හොදටම දන්න Xiaomi ආයතනයෙන් තමයි නිකුත් කරේ ජූනි 5 වෙනිදා.නම Xiaomi Mi Band 2. ඇත්තටම මේ වොච් එක ගෙවන ගානට සෑහෙන වටිනවා කියලා මට හිතෙනවා.මොකද ඔය ලොකු ගනන් දීලා ගන්න වොච් වල තියෙන ඔප්ශන් ගොඩාක් මේකෙත් තියෙනවා.
– Fitness, heart rate and sleep tracker
– OLED display, view time, step count, heart rate
– 20-day battery, IP67 water resistant
– ADI accelerometer and optical heart rate sensor
– Anodized 0.05mm ultra-thin button
– Upgraded pedometer algorithm
– Hypoallergenic silicone band
– 2nd gen Bluetooth 4.0 for faster, stable connections
iOS එකත් එක්කනම් ඇප්ස්ටොර් එකේන් ඇප් එක ඩවුන් කර ගෙන වොච් එක සින්ක් කරගන්න පුලුවන්. නමුත් නොටිෆිකේශන් නම් වැඩ නෑ.

කෝල්ස් ඇන්ඩ් එලාම් ව්තරයි වැඩ 
කරන්නේ. Android වලටනම් නොටිෆිකේශන් සීන් එකත් වැඩ කරනවා
Playstore එකේන් ඇප් එක ඩවුන් කර ගෙන වොච් එක සින්ක් කරගන්න.Xiaomi ෆොන් එකක් තිබ්බනම් මේ වොච් එකේ සියලුම ෆීචස් අත් විදින්න පුලුවන්.
තාම Xiaomi සයිට් එකේ වොච් එක ලිස්ට් කරලා නෑ. නමුත් පිට තැන් වල තියෙනවා
ටිකක් වැඩී හැබැයි.මට අඩුවටම හම්බුනේ මෙතනින්.
ru.aliexpress.com/item/2016-Xiaomi-Mi-2-MiBand-2-Smart/32677615406.html?aff_platform=data-feeds&aff_trace_key=fc9e735b09884fbe9b64d6d3c5ea8b26-1465788747931-09748-BAY7uFAMR&sk=BAY7uFAMR%3A&cpt=1465788747931
ගන්නවනම් ටික දවසක් හිටියොත් $23 ඒවි කියලා හිතනවා.Xiaomi සයිට් එකේ ලිස්ට් උනහම.

ඇති වගේ බන් කෙටුවා, කට්ටිය පොඩ්ඩක් හොයලා බලන්න. මීට වඩා අඩු සයිට් එහෙම ඇති. අපි ගියෝ..
මතකනේ බම්ප්

පෝස්ටුවක් දමන්නට සිතුනෙමි..
ගොඩක් අයනම් මේ වොච් එක ගැන දැනුවත් ඇති කියලා හිතනවා..

මේ වොච් එකේ බ්රෑන්ඩ් එක අපි කව්රුත් හොදටම දන්න Xiaomi ආයතනයෙන් තමයි නිකුත් කරේ ජූනි 5 වෙනිදා.නම Xiaomi Mi Band 2. ඇත්තටම මේ වොච් එක ගෙවන ගානට සෑහෙන වටිනවා කියලා මට හිතෙනවා.මොකද ඔය ලොකු ගනන් දීලා ගන්න වොච් වල තියෙන ඔප්ශන් ගොඩාක් මේකෙත් තියෙනවා.
– Fitness, heart rate and sleep tracker
– OLED display, view time, step count, heart rate
– 20-day battery, IP67 water resistant
– ADI accelerometer and optical heart rate sensor
– Anodized 0.05mm ultra-thin button
– Upgraded pedometer algorithm
– Hypoallergenic silicone band
– 2nd gen Bluetooth 4.0 for faster, stable connections
iOS එකත් එක්කනම් ඇප්ස්ටොර් එකේන් ඇප් එක ඩවුන් කර ගෙන වොච් එක සින්ක් කරගන්න පුලුවන්. නමුත් නොටිෆිකේශන් නම් වැඩ නෑ.

කෝල්ස් ඇන්ඩ් එලාම් ව්තරයි වැඩ 
කරන්නේ. Android වලටනම් නොටිෆිකේශන් සීන් එකත් වැඩ කරනවා
Playstore එකේන් ඇප් එක ඩවුන් කර ගෙන වොච් එක සින්ක් කරගන්න.Xiaomi ෆොන් එකක් තිබ්බනම් මේ වොච් එකේ සියලුම ෆීචස් අත් විදින්න පුලුවන්.තාම Xiaomi සයිට් එකේ වොච් එක ලිස්ට් කරලා නෑ. නමුත් පිට තැන් වල තියෙනවා

ටිකක් වැඩී හැබැයි.මට අඩුවටම හම්බුනේ මෙතනින්.ru.aliexpress.com/item/2016-Xiaomi-Mi-2-MiBand-2-Smart/32677615406.html?aff_platform=data-feeds&aff_trace_key=fc9e735b09884fbe9b64d6d3c5ea8b26-1465788747931-09748-BAY7uFAMR&sk=BAY7uFAMR%3A&cpt=1465788747931
ගන්නවනම් ටික දවසක් හිටියොත් $23 ඒවි කියලා හිතනවා.Xiaomi සයිට් එකේ ලිස්ට් උනහම.

ඇති වගේ බන් කෙටුවා, කට්ටිය පොඩ්ඩක් හොයලා බලන්න. මීට වඩා අඩු සයිට් එහෙම ඇති. අපි ගියෝ..

මතකනේ බම්ප්