විශ්වයේ උපත - බුදු දහමට අනුව..

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    යලුවෙ ප්‍රත්යක්ශ දැනුම කියන්නෙ විස්වාසයන් නෙවෙයි ...බුදු දහම සම්බන්දව ඔයට තියෙන්නෙ විස්වසයක් , දැන් කර්මය පල දෙනව කියල විස්වසයක් ඔයට තියනව මිසක් එක එහෙම වෙනවමයි කියන්න ඔයා දන්නෙ නැහැ ,එහෙමත් නැත්නම් අහබුවක් ලෙස මිනිසුන්ට සිදු වු සිදුවිම් කිහිපයක් ඇරෙන්න කරනා නරක වලට ප්‍රතිපල කර්මනු රුපිව අනිවර්යෙන් හැම මිනිහටම ලැබෙනවමය කියල නිගමනයකට එන්න පුලුවන් ශාක්ශියක් වත් ඔයට ඉදිරිපත් කරන්න බැහැ. එ විස්වාස.. ජිවත් වෙන්න ඔක්සිජන් ඔනි කියන එක , ඔක්සිජන් නැති උනාම මැරෙනව කියන එක ප්‍රත්යක්ශ දැනුමක් , ගුරුත්වකර්ශනය නිසයි අපි මෙහෙම ඉන්නෙ ,ගුරුත්වකර්ශනය නැති උනොත් මොකද වෙන්නෙ කියල ඔයට ප්‍රත්යක්ශව දැන ගන්න පුලුවන්

    තව දෙයක් බටහිර දැනුම කියල මිනිස්සුන්ගෙ පරිනමය වෙන දනුමට වයිර කරන්න එපා සහො .ඔයට අද මගෙත් එක්ක කමෙන්ට් කරන්න පුලුවන් වෙන්නෙත් ඔය දැනුමෙන් , ඔය අසනිප උනම ඔපරෙශන් කරන්න වෙන්නෙ ඔය දැනුමෙන්..අනික මෙකට බටහිර දනුමක් කියන එකම වැරදියි , මෙ මුලු ලොකෙ ඉන්න හැම හතර දිබ්බාගෙම මෙතුවක් කල් පහල උනු හම මිනිහගෙම දනුම් තුලින් ආපු පිලිගත් හැකි යයි සම්මත සහ පිලිගත හැකි යැයි උපකල්පනය කල හැකි දැනුමයි ඔය කියන්නෙ . අද ඔයා වතුර එකකට මන්තරයක් මතුරල එක බොන්න දිල මිනිස්සුන්ගෙ පිලික හොද කරන්න පුලුවන් කියනවනම් , ඇත්තටම එ වතුර බිව්වම මිනිස්සුන්ට පිලික සුව වෙනවනම් ඔය කියන මන්තරෙට ලොකෙ සම්මත පිලිගනිම ලැබෙනව , එකට බටහිර නැගෙන හිර කියල වෙනසක් නැහැ ...කැරකෙන ලොකෙ මොන බටහිරක්ද යලු ? අහසින් යන්න පුලුවන් සිතෙ බලයෙන් කියල ඉස්සර අපි අහල තිබුන එ වුනාට ගුවන් යනය හැදුවට පස්සෙ ගුවනින් යන්න පුලුවන් හොදම විදිහ එකයි කියල ලොක සම්මත පිලි ගන්නව නෙද ? සිතෙ බලයෙන් අහසින් ගිය එව අපි සාහිත්ය කතන්දර වල ,එක එක අතිත විර කතා වල අහල තිබුනට එහෙම කරපු එක්කෙනෙක් මමනම් දන්නෙ නැහැ (මැජික් කාරයො ඉන්නව )..... අනික ආගමික විස්වාස මත කරනා උපකල්පන තියනව , ප්‍රත්යක්ශ දැනුම මත ගොඩ නගපු උපකල්පන තියනව ... ජිවය ආරම්බය පිලිබද කතා කරන්නෙත් එ වගෙ දෙයක් ...බුදු හාමුදුරුවො කියල කෙනෙක් විශ්වය ගැන එහෙම අවබොද කරගෙන හිටියාය එය සියල්ල දැන ගත්ත කෙනෙක් කියල ඔයගෙ විස්වාසයක් තියනව ,එහෙම වෙන්න ඇති අපි කවුරුත් එක හරියටම දන්නෙ නැහැ... මෙතුවක් කාලයක් මිනිසා විසින් ගොඩ නගපු දැනුම තුල ඉදන් කරනා උප කල්පන දිහ බලගෙන එක වැරදියි , ඔයගෙ අගමික විස්වාසය මත කරන උපකල්පනය තමයි හරිම එක කියත්දි එ කියන දෙ තාර්කික වෙන්න ඔනි නෙද ? නැතුව බටහිර විද්යව බටහිර විද්යව කියල ඔහෙ බැනල වැඩක් නැහැ , ඔයා ඔය බටහිර විද්යාව කියන එක ඔය කොච්චර පවිච්චි කරනව්ද කියල ඔයගෙන්ම උදහරන හොය ගන්න පුලුවන් ඔනිනම්,සමහර විට ඔයා බුඩුදහම ඉගෙන ගන්න ඇත්තෙත් ඔය බටහිර විද්යව කියල ඔය බනින එකට පින් සිද්ද වෙන්න ,අර JesonRulez නම් හොද උත්තරයක් දිලා තිබුන මෙ සම්බන්දව..
    :)

    :yes::yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යලුවෙ ප්‍රත්යක්ශ දැනුම කියන්නෙ විස්වාසයන් නෙවෙයි ...බුදු දහම සම්බන්දව ඔයට තියෙන්නෙ විස්වසයක් , දැන් කර්මය පල දෙනව කියල විස්වසයක් ඔයට තියනව මිසක් එක එහෙම වෙනවමයි කියන්න ඔයා දන්නෙ නැහැ ,එහෙමත් නැත්නම් අහබුවක් ලෙස මිනිසුන්ට සිදු වු සිදුවිම් කිහිපයක් ඇරෙන්න කරනා නරක වලට ප්‍රතිපල කර්මනු රුපිව අනිවර්යෙන් හැම මිනිහටම ලැබෙනවමය කියල නිගමනයකට එන්න පුලුවන් ශාක්ශියක් වත් ඔයට ඉදිරිපත් කරන්න බැහැ. එ විස්වාස.. ජිවත් වෙන්න ඔක්සිජන් ඔනි කියන එක , ඔක්සිජන් නැති උනාම මැරෙනව කියන එක ප්‍රත්යක්ශ දැනුමක් , ගුරුත්වකර්ශනය නිසයි අපි මෙහෙම ඉන්නෙ ,ගුරුත්වකර්ශනය නැති උනොත් මොකද වෙන්නෙ කියල ඔයට ප්‍රත්යක්ශව දැන ගන්න පුලුවන්

    තව දෙයක් බටහිර දැනුම කියල මිනිස්සුන්ගෙ පරිනමය වෙන දනුමට වයිර කරන්න එපා සහො .ඔයට අද මගෙත් එක්ක කමෙන්ට් කරන්න පුලුවන් වෙන්නෙත් ඔය දැනුමෙන් , ඔය අසනිප උනම ඔපරෙශන් කරන්න වෙන්නෙ ඔය දැනුමෙන්..අනික මෙකට බටහිර දනුමක් කියන එකම වැරදියි , මෙ මුලු ලොකෙ ඉන්න හැම හතර දිබ්බාගෙම මෙතුවක් කල් පහල උනු හම මිනිහගෙම දනුම් තුලින් ආපු පිලිගත් හැකි යයි සම්මත සහ පිලිගත හැකි යැයි උපකල්පනය කල හැකි දැනුමයි ඔය කියන්නෙ . අද ඔයා වතුර එකකට මන්තරයක් මතුරල එක බොන්න දිල මිනිස්සුන්ගෙ පිලික හොද කරන්න පුලුවන් කියනවනම් , ඇත්තටම එ වතුර බිව්වම මිනිස්සුන්ට පිලික සුව වෙනවනම් ඔය කියන මන්තරෙට ලොකෙ සම්මත පිලිගනිම ලැබෙනව , එකට බටහිර නැගෙන හිර කියල වෙනසක් නැහැ ...කැරකෙන ලොකෙ මොන බටහිරක්ද යලු ? අහසින් යන්න පුලුවන් සිතෙ බලයෙන් කියල ඉස්සර අපි අහල තිබුන එ වුනාට ගුවන් යනය හැදුවට පස්සෙ ගුවනින් යන්න පුලුවන් හොදම විදිහ එකයි කියල ලොක සම්මත පිලි ගන්නව නෙද ? සිතෙ බලයෙන් අහසින් ගිය එව අපි සාහිත්ය කතන්දර වල ,එක එක අතිත විර කතා වල අහල තිබුනට එහෙම කරපු එක්කෙනෙක් මමනම් දන්නෙ නැහැ (මැජික් කාරයො ඉන්නව )..... අනික ආගමික විස්වාස මත කරනා උපකල්පන තියනව , ප්‍රත්යක්ශ දැනුම මත ගොඩ නගපු උපකල්පන තියනව ... ජිවය ආරම්බය පිලිබද කතා කරන්නෙත් එ වගෙ දෙයක් ...බුදු හාමුදුරුවො කියල කෙනෙක් විශ්වය ගැන එහෙම අවබොද කරගෙන හිටියාය එය සියල්ල දැන ගත්ත කෙනෙක් කියල ඔයගෙ විස්වාසයක් තියනව ,එහෙම වෙන්න ඇති අපි කවුරුත් එක හරියටම දන්නෙ නැහැ... මෙතුවක් කාලයක් මිනිසා විසින් ගොඩ නගපු දැනුම තුල ඉදන් කරනා උප කල්පන දිහ බලගෙන එක වැරදියි , ඔයගෙ අගමික විස්වාසය මත කරන උපකල්පනය තමයි හරිම එක කියත්දි එ කියන දෙ තාර්කික වෙන්න ඔනි නෙද ? නැතුව බටහිර විද්යව බටහිර විද්යව කියල ඔහෙ බැනල වැඩක් නැහැ , ඔයා ඔය බටහිර විද්යාව කියන එක ඔය කොච්චර පවිච්චි කරනව්ද කියල ඔයගෙන්ම උදහරන හොය ගන්න පුලුවන් ඔනිනම්,සමහර විට ඔයා බුඩුදහම ඉගෙන ගන්න ඇත්තෙත් ඔය බටහිර විද්යව කියල ඔය බනින එකට පින් සිද්ද වෙන්න ,අර JesonRulez නම් හොද උත්තරයක් දිලා තිබුන මෙ සම්බන්දව..
    :)

    සිරා කතාව මචන් , ගොඩක් අය විශ්වාස කරන්නේත් අගය කරන්නෙත් ඉස්සර මිනිස්සු අහසින් පියාබුව වගේ කියන මැජික් සාහිත්‍ය කතා විතරයි.
    එත් ඉස්සර මිනිස්සු මැජික් වලින් කරාට අද මිනිස්සු කරන්නේ විද්‍යාවෙන්. ඉස්සර මිනිස්සු හද දිහා කට අරන් බලන් ඉන්න ඇති, එත් අද මිනිස්සු එකේ පය ගහලත් ඉවරයි.

    එත් මිනිස්සුන්ට එකේ අගයක් නැහැ , ඒ මොකද විද්‍යාවේ මුල ඉදන් අග වෙනකල් හොදට පැහැදිලි කරලා තියන නිසා වෙන්න ඇති .
    ඔය කොච්චර කිව්වත් ලෙඩක් හැදුනම දුවන්න දොස්තර ගාවට මිසක් තොවිල් කරන්න නෙවෙයි. මොන්ටිසෝරි කියා කියා බැන්නට හැමෝම අන්තිමට දුවන්නේ ඒ මොන්ටිසොරියටම තමයි. බටහිර නැගෙනහිරක් දැන් විද්‍යාවේ නැහැ, විද්‍යාව තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනෙට.

    මචන්, අපි හම්බයොන්ටයි, දෙවියන් වහන්සේටයි බැන්නට අපිත් ගොඩක් අය ඉන්නේ අන්ධ භාක්තියෙන්ම තමයි. බටහිර විද්‍යාව කියන්නේ පට්ට පල් බොරුවක් කියල මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා නිතරම කියනවා. ඒත් මම නම් ඒකට එකඟ නෑ.(ඒත් මම එතුමාට ගොඩක් ගරු කරනවා බුද්ධිමතෙක් විදියට :yes: )

    මේ බටහිර විද්‍යාව කියල කට්ටිය කෑ ගැහුවට මේක මුළු ලෝකයේම දැනුම එකතුවෙලා හැදිච්ච දැනුම් සම්බාරයක්. ඒක බොරුවක් කියනවා නම් මේ එළකිරි.com site එක මොකක්ද? අපි internet එන්නේ කොහොමද? ඔය කියන බටහිර විද්‍යාව නැත්නම් මම මේ පොස්ට් එක දාන්නේ කොහොමද? ඒ නිසා බටහිර විද්‍යාව කියන්නේ අපිට ඇස් පනාපිට පේන සත්‍යයක්. රාවණා රජතුමාගේ දඬුමොනරේ වගේ නෙමෙයි.

    අනික බුදුන් වහන්සේ කියලා ශාස්තෘ වරයෙක් හිටියා කියල අපිට උගන්වලා තියෙනවා. උන් වහන්සේ දේශනා කරපු ධර්මය පොත්වල ලියල තියෙනවා. ඒත් අපි කොහොමද කියන්නේ හරියටම එහෙම හිටියා කියල? එහෙම නොවෙන්නත් පුළුවන්. පොත්වල තිබ්බ පමණින්ම ඒ දේවල් ඇත්ත කියල පිළිගන්න ඕනෙත් නෑ. බැහැර කරන්න ඕනෙත් නෑ.

    මම පොඩි කාලේ O/L කරන්න කලින් බුද්ධ ධර්මය කියන විෂයට තමයි කැමතිම නැතුව හිටියේ. මහා කම්මැලි විෂයක් ඒ දවස්වල. ඒත් A/L කාලේ Biology, Physics එහෙම ඉගෙන ගනිද්දී ඒවත් එක්ක තියෙන බුදු දහමේ සම්බන්දය ගැන දැන ගනිද්දී පුදුම හිතිලා ඒ ගැන ඉගෙන ගන්න හිතුණා. ඒ දවස්වල විශ්වයේ රහස් බුදු අහමෙන් විස්තර කරලා තියෙන විදිය දැකල පුදුම හිතුණා. ඕව ගැන විස්තර හෙව්වා සෑහෙන්න. අග්ගන්‍ය සුත්‍රය එහෙම ගොඩක් වැදගත් වුණා. පස්සේ මටම තේරුනා මේවා ගැන හොයලා තේරුමක් නෑ කියලා. එකත් හරියට පිටසක්වල ජීවීන් ගැන හොයනවා වගේ වැඩක්. කොච්චර හෙව්වත් කෙළවරක් නෑ. අනික කවුද දන්නේ මේ සුත්‍ර වල තියෙන දේවල් ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කරපුවද එහෙම නැත්නම් පස්සේ කාලෙක ඒ පොත් රචනා කරපු අය නිර්මාණය කරපු ඒවාද කියලා?

    ඒ නිසා පස්සේ මම භාවනා කරන එක test කරලා බැලුවා ටික දවසක්. ආනාපානසති භාවනාව කරලා බැලුවා. සතියක් දෙකක් කරලා බලද්දී තේරුණා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ වැදගත්ම හරිය තියෙන්නේ එතනයි කියලා. ඒ දේශනාවන් කරලා තියෙන්නේ බුදුන් වහන්සේ වුනත් නොවුනත් ඒ දේශනාවල භාවනාව ගැන කියල තියෙන දේවල් හරියටම හරි. ඒක ගැන පුදුම හිතුණා මචන්. භාවනාව පවතින්න නම් සීලයේ පිහිටන්නම ඕනේ කියන්නේ මොකද කියලා තමන්ටම තේරුණා.

    මම නම් කියන්නේ ඔය දේවල් ගැන තර්ක කරන එක නවත්තලා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ යන්න try එකක් දීල බලන්න. දිගටම කරන්න නෙමෙයි. පොඩ්ඩක් test කරලා බලන්න මේ කියල තියෙන දේවල් ඇත්තද කියලා. ටික දවසක් ඒ දේවල් කරද්දී ඇත්ත මොකක්ද කියල තමන්ටම තේරෙයි මචන්. ටික දවසක් ආනාපානසති භාවනාව ලාවට වගේ කරලා බලපන්කෝ මොකද වෙන්නේ කියලා. නිකමට test කරන්න විතරක්.


    භාවනාවෙන් සිතට දැනෙන සහනය, ශාන්තිය වෙන කිසිම ලෞකික සැපකින් ලැබෙන්නේ නෑ මචන්.
    :yes::yes::yes::yes::yes::yes::yes:


    උඹ කියන එක හරි මචන්
    බුද්ධාගම අනික් ආගම් වගේ අදහන්න දෙයක් නැහැ ,
    එත අපේ අය කරන්නේ එකත් අනික් ආගම් වගේ කරගන බෞද්ධ සාහිත්‍යයේ එන කරුණු ඔක්කොම ඇත්තට අරන් , ලෝකේ බිහිවීම ,මිනිසාගේ බිහිවීම සිදුවුනේ එහෙම කියල හිතාගන ඉන්න එක.
    මැවුම් වාදය අහපු ගමන් ගොන් පාට් එකක් කියල හැමෝටම හිතෙනවනෙ.
    අපේ වායුගෝලයේ බ්‍රහ්ම ලෝක වලින් ජිවය ආව කියන එකත් පිටින් බලාගන ඉන්න මිනිහෙකුට හිතෙන්නේ විහිළුවක් කියල.
    ඕව හරියටම බුදු හාමුරුවො කියපු ඒවා කියන්නේ කොහොමද/?
    අනික බෞද්ධ සාහිත්‍යයේ එන මහා මේරු පර්වතය වැනි සංකල්ප දලයි ලාම තුමා පවා බැහැර කරා.
    ඉතින් එතුමත් ඒවා බැහැර කරන එකේ අපි මොකටද ඕව බදාගන ඉන්නේ?
    බුදු හාමුදුරුවෝ ඉගැන්නුවේ මිනිස්සුන්ට මිනිසත් කම කියල දෙන දර්ශනයක් මිසක් , බදාගන අදහන්න ආගමක් නෙවේ

    මම මෙතෙක් දැක්ක හොඳම පැහැදිලි කිරීම් ටිකක්. ඕනෙම දෙයක් මැදහත්ව බලල පිළිගන්නවද නැද්ද කියල තීරණය කරනව මිසක් බුද්ධාගමේ තියෙන දේවල් උනත් අන්තගාමිව අන්ධ විස්වාසෙන් පිළිගන්න එකයි, බටහිර විද්‍යාව වැඩක් නෑ කියා කියා බනින එක නං සුදුසු නෑ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    rep+
    language eka tikak terenna..thun hataraparak kiyawannama wenawa terum ganna, samahara wachana wala teruma danneth naha..

    මචන්, දන්නේ නැති වචන කියපන්.. මාත් සමහර ඒවා දන්නේ නෑ, ඒත් පුළුවන් විදිහට කියල දෙන්නම්..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙවියන්-බ්‍රහ්මයින් = alians wenna barida

    මචන්, මෙන්න මෙතන තියෙනවා බුදු දහමට අනුව දෙවියන් හා බ්‍රහ්මයන් ගැන කියවීම.. පුළුවන් නම් ඔක්කොම කියවන්න මේ ත්‍රෙඩ් එකට ගිහින්.. මාත් අහම්බෙන් දැක්කේ ඊයේ..




    *****බුදුදහමේ සඳහන් සහස්සී ලෝක ධාතුව මේ අනුව නවීන විද්‍යාවේ මන්දාකිනියකට සමාන බවත්, බුදුදහමේ එන ද්වීසහස්සි ලෝක ධාතුව නවීන විද්‍යාවේ මන්දාකිනි පොකුරුවලට සමාන බවත්, බුදුදහමේ එන ත්‍රිසහස්සි ලෝක ධාතුව මීට වසර කිහිපයකට පෙර සොයාගත් සුපිරි මන්දාකිනි පොකුරු වලට සමාන බව මේ අනුව පැහැදිලි වෙනවා.

    බුදුදහමට අනුව එක් ඉරකින් හා එක් සඳකින් ආලෝකවත් වන භූමි ප්‍රමාණය, ‘චූලනිකා’ ලෝක ධාතුව ලෙස හඳුන්වනවා. ‘චූලනිකා’ ලෝක ධාතුවෙහි මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය ඇතුළුව ලෝක 31 ක් තිබෙන බවද සඳහන්. එහි මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 4200 ක් ගිය තැන දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පිහිටන අයුරු පිළිබඳවද විස්තර කර තිබෙනවා.
    :) :) :)

    *****මේ ලෝක සොයා ගැනීමට තරම් තවම විද්‍යාව සමත් වී නැ:P. මේ විස්තරය අනුව මට පෙනී යන්නේ ඉහත දැක් වූ ලෝක පෘථිවිය වටා පිහිටි ගෝලාකාර තල කිහිපයක් වශයෙන් යොදුන් 42,000 – 42,000 උඩින් පිහිටලා ඇතැයි යන්නයි. එහෙත් ඒවා සෙනසුරු, අඟහරු වැනි ග්‍රහ ලෝක නම් නොවෙයි.


     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම මෙතෙක් දැක්ක හොඳම පැහැදිලි කිරීම් ටිකක්. ඕනෙම දෙයක් මැදහත්ව බලල පිළිගන්නවද නැද්ද කියල තීරණය කරනව මිසක් බුද්ධාගමේ තියෙන දේවල් උනත් අන්තගාමිව අන්ධ විස්වාසෙන් පිළිගන්න එකයි, බටහිර විද්‍යාව වැඩක් නෑ කියා කියා බනින එක නං සුදුසු නෑ.
    මචන්, පුළුවන් නම් මේ ත්‍රෙඩ් එකට ගිහින් මුල ඉදල අගටම තියෙන ඔක්කොම කමෙන්ට් ටික කියවන්න... ඔයාගේ තර්ක වලට සහ අදහස් වලට උත්තර ලැබෙයි.. වැදගත්ම ටික විතරක් මං මෙතන quote කරන්නම්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1589421


    මචන්, ඇමරිකාවේ ඉන්න මිනිහෙක් පල්ලියට ගිහින් දෙවියන්ට යාතිකා කියන එක විද්‍යාත්මක වෙන්නත්, ලංකාවේ ඉන්න මිනිහෙක් පන්සලකට ගිහින් දෙවියන්ට බාරයක් ඔප්පු කරන එක මිත්‍යාදෘෂ්ටික වෙන්නත් හේතුව කියන්න පුලුවන්ද? දෙගොල්ලොම වදින්නේ දෙවියන්ව..වෙනස, ඇමරිකන්කාරයා හිතනවා ලෝකෙටම ඉන්නේ යෝහොවා දෙවියා විතරයි කියලා...බෞද්ධයන් විශ්වාස කරනවා, 33 න් කෝටියක් දෙවියන් ඉන්නවා කියල...එතකොට වැරැද්ද, දෙවියෝ ඉන්න/ නොඉන්න එකේ නෙමෙයි..ඉන්න ප්‍රමානයේද?
    උබ දන්නවද, මුළු ලෝකෙම පුරා සංසරණය වන හැම ඩොලර් නෝට්ටුවකම උඩින්ම print කරලා තියෙන්නේ මොකක්ද කියල? "In God We Trust" කියල...කොතනද වැරැද්ද තියෙන්නේ?

    මචන්, විද්‍යාව "බටහිර" වෙලා තියෙන්නේ, ඒකත් එක්ක එන සංස්කෘතියත් දේශපාලනයත් නිසා...සුද්දෝ ඇදුම් නැතුව ඉන්න කාලේ, චීනේ මිනිස්සුන්ට වෙඩි බෙහෙත් හදන්න තාක්ෂණයක් තිබුනා...නමුත් ඔවුන් ඒ තාක්ෂනය පාවිච්චි කරලා, අනිත් රටවල් ආක්‍රමණය කරන්න ගියේ නෑ..ඔවුන්ගේ සංස්කෘතියෙන් එහෙම කරන්න උගන්නලා තිබුනේ නෑ...
    නමුත් සුද්දා නැවු වල නැගලා, අනිත් රටවල් වලට ගියේ, ඒවයෙ සිරි නරබන්න නෙමෙයි..ආක්‍රමණය කරලා අයිති කරගන්න..ඒක තමයි උන්ගේ සංස්කෘතියෙන් උන්ට කියල දුන්න දෙය..ඔය හැම නැවකම හිටියා, ක්‍රිස්තියානි පූජකවරු..තමන්ගේ ආගම අදහන්නේ නැති සියලුම දෙනා, මිත්යාදෘෂ්ටිකයෝ කියල තමයි උන්ගේ ඉගැන්වීම උනේ..ඒකනේ තවමත් උන් දෙවියෝ අදහන එක විද්යාත්මකයි, අපි දෙවියෝ ගැන විශ්වාසකරන එක මිත්යාදුෂ්ටිකයි කියල කියන්නේ..
    අවි බලෙන් රටවල් යටත් කරගන්න කොට, අර පූජකවරු බලෙන් ඒ මිනිස්සුන්ව ආගමට හරවා ගත්තා..මුළු ලෝකය පුරාම සිද්ධ උනේ ඕකයි..
    නමුත් බුදු දහමේ කිසිම වෙලාවක බලෙන් ආගම් ප්‍රචාරණය කිරීමක් වෙලා නෑ...අපේ සංස්කෘතියේ එහෙම උගන්නන්නේ නෑ..මිහිදු හාමුදුරුවෝ ඇවිත් තුවක්කුව තියල, තිස්ස රජතුමාව බුද්ධාගමට ගත්තේ නෑ..එතන උනේ බුද්ධිමය සංවාදයක්..අපේ සංස්කෘතියට අනුව අපේ දැනුම "පෙරදිග" විද්‍යාවක්..එතන තියෙන්නේ මමත්වය සහ ආශාවල් අඩු කරගෙන නිවන් මාර්ගයට යන පාර කියාදෙන විද්‍යාවක්..චීනයේත් ඊට සමාන සංස්කෘතියක් තිබුන නිසා ඔවුන්, තමන්ගේ වෙඩිබෙහෙත් පාවිච්චි කරලා, අනිත් රටවල් අල්ලන්න ගියේ නෑ..නමුත් බටහිර සංස්කෘතියට අනුව "බටහිර" විද්‍යාවෙන් කරන්නේ, මමත්වය ඉස්මතු කරමින්, ආශාවල් පසු පස හබා යන්න පොලබවන විද්‍යාවක්..ඔවුන්ට අනුව ලෝකේ මවල තියෙන්නේ මිනිසාට විතරයි..ඔන්න ඕකයි බටහිර විද්‍යාවයි පෙරදිග විද්‍යාවයි අතර වෙනස...

    දෙවෙනි කරුණ තමයි නලින් ද සිල්වා ව අනිත් විද්‍යාඥයෝ පිළිගන්නේ නෑ කියන කාරණය..ඔහුව පිළිගන්න/නොපිළිගන්නා එක ගැන නම් ඔහුට කිසිම ගානක් නෑ..නමුත් අනිත් අයට දැනගන්න කියන්න ඕන, ඔහුට එන්ගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ඉඩ දුන්න ඔහුගේ ආචාර්ය උපාධිය අවුරුද්දකට කලින් ඉවර කරන්න අවස්තාව..මේ වෙනකන් එහෙම විශේෂ වරප්‍රසාදයක් ඒ විශ්වවිද්‍යාලයෙන් වෙන කෙනෙක්ට දීලා නෑ.. විශ්වයේ පරිනාමය ගැන තමයි ඔහු ආචාර්ය උපාධිය ගත්තේ...ඉතින් ඊට වඩා තව සැලකිලි තියෙනවද? මේ රටේ ඉන්න අනිත් මොන මහාචාර්යවරයටද පිටරට විශ්වවිද්‍යාලයකින් එහෙම වරප්‍රසාදයක් හම්බෙලා තියෙන්නේ?

    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන දේ තර්කානුකූලව කියනවා, මේ video එකේ...තව විස්තර ඕන නම් kaalaya.org එකට ගිහින් බලන්න..



    විද්‍යාව කියන්නෙ එකක්. ආගම / සංස්කෘතිය කියන්නෙ තව එකක්. වෙන් කරලා තේරුම් ගන්න මචන්.

    විද්‍යාත්මක ක්‍රමය කියන එකට ජාති බේද නෑ. ආගම බේද නෑ.


    විද්‍යාව කියන්නේ ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්ත දෙයක් කියල තමයි බටහිර විද්‍යාවෙන් අපිට උගන්නන්නේ..නමුත් ඒ දේම තමයි සිද්ධ නොවෙන්නෙත්..පොලොව ගෝලාකාරයි, පොලොව සූර්යා වටේ පරිභ්‍රමණය වෙනවා කිව්වම ඒ දවස් වල පල්ලියෙන් කීදෙනෙක්ව එල්ලලා මැරුවද? ඒකට හේතුව උනේ පල්ලියේ ඉගැන්වීමට විරුද්ධ අදහසක් දැරීම විතරමයි..ඉතින් තවදුරටත් කියනවද විද්‍යාව, ආගමෙන් ස්වායත්තයි කියල?
    නලින් ද සිල්වා, ඔහුගේ හැම දේශනයකම වගේ කියන්නෙත් ඔය දේම තමයි..මිනිස්සුන්ගේ ඔලු වලට දාල තියෙනවා, බටහිර විද්‍යාව සර්වසම්පූර්ණ,සර්ව සාධාරණ ස්වායත්ත දෙයක් කියල..ඊට විරුද්ධව හිතන එකා මෝඩයා, මිත්යාදෘෂ්ටිකයා කියලා...
    ඔය දේම තමයි මීට සියවස් ගණනකට කලින් සිද්ධ උනේ..ඒකෙ ප්‍රගමනයක් තමයි දැන් සිද්ධ වෙන්නෙත්..සුද්දට ඕන උනේ පෙරදිග කලාපය තුල උන්ගේ ආගම පතුරුවන්න..ඒ සදහා උන් යුධ බලය පාවිච්චි කළා..දැන් කරන්නෙත් ඒ ටිකමයි..වෙනස තියෙන්නේ, යුධ බලය වෙනුවට උන්ගේ අධ්‍යාපනය යොදා ගන්න එක..
    ඔය ගැලීලියෝ ලා පෘතුවිය කා වටෙද යන්නේ කියල හොයන්නත් කලින්, පෙරදිග හිටපු ඍෂිවරු නැකත් බැලීම පවා කළා..අපි දන්නවා, රාවනා රජු කාලේ අපේ රටේ හිටපු පුලතිසි කියන
    ඍෂිවරයා තමයි මුළු පෙරදිගටම වෙලාව ගණනය කලේ කියල..ඔහුගේ හෝරා යන්ත්‍රය තිබුනේ සීගිරි ගල මුදුනේ...ඒක වෙනම කියන්න ඕන කතාවක්...කොහොම හරි ඒ විද්‍යාත්මක ක්‍රමයක් පාවිච්චි කරලා නෙමෙයි පෙරදිග අය දැනුම ලබා ගත්තේ...අධ්‍යාත්මික බලයෙන්..පසුකාල වල පෙරදිගට ආපු සුද්දෝ මේ දේවල් දැනගත්තා...නමුත් උන්ගේ ආගම තුල,අධ්‍යාත්මික දේවල් වලට තැනක් තිබුනේ නෑ..උන්ට අධ්‍යාත්මික බලයක් තිබුනෙත් නෑ...ඉතින් තමන් පෙරදිගින් දැනගත්ත කරුණු විස්තර කරන්න උන්, උන්ගේම ප්‍රවාද හැදුවා...නිකන් සුරංගනා කතා වගේ..ඒ ක්‍රමය තමයි අද බටහිර විද්‍යාව කියල හදුන්වන්නේ...මොනවා හරි සිදුවීමක් දැක්කම, ඒක විස්තර කරන්න කතාවක් හදනවා..ඉලෙක්ටෝනය ගැන විතරක් මොන තරම් කතා ගොඩක් හදල තියෙනවද? එක කතාවක් බොරු වෙනකොට, ඒකට තව කතාවක් හදනවා..නමුත් කවදාවත් මොවුන් ප්‍රත්‍යක්ෂයෙන් ඒ දේ අවබෝද කරගෙන නෑ...නමුත් තවමත් අපේ වෙද මහත්වරු බෙහෙත් සීට්ටුවක් ලිව්වත්, අන්තිමට ලියන්නේ,'අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි' කියල..ඒ ප්‍රත්‍යක්ෂ දැනුම අපිට ලැබුනේ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ..ඒක භාවිතා කිරීම නිසා ඇතිවන විශ්වාසය නිසා තමයි 'අත්දුටුවයි' කියල කියන්නේ..
    බටහිර විද්‍යාව කියල තියෙන්නේ අන්තිමට කතා ගොඩක් විතරයි..අපිට ඉස්කෝල වල උගන්නනවා, ඒ සුරංගනා කතා විස්වාස කරපන් කියල..ඊට විරුද්ධව හිතන්න දෙන්නේ නෑ..
    නලින් ද සිල්වා මේකට ගන්න හොදම උදාහරණ දෙක තමයි, ගුරුත්වාකර්ෂණය සහ ඉලෙක්ට්‍රොන..ඔහු අහනවා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ අපේ මොන ඉන්ද්‍රියටද කියල..:D නමුත් විද්‍යාත්මක ක්‍රමයේම තියෙනවා, ඒ ක්‍රමය තුල හිතළු වලට ඉඩ නෑ, ඕනෑම දෙයක් පන්චේන්ද්රියන්ට දැනෙනව නම් විතරක් පිළිගන්න කියල..(ඒකනේ මෙහෙ ඉන්න ගොඩ සුද්දෝ කෑ ගහන්නේ දෙවියෝ කෝ? පේන්නේ නෑ නේ..එහෙනම් දෙවියෝ කියල දෙයක් නෑ කියල..)
    නමුත් ගුරුත්වාකර්ෂණය කාටවත් දැනෙන අවයවයක් නෑ..ඒ වගේම ඉලෙක්ට්‍රෝනයක් පියවි ඇසින් හෝ අන්වීක්ෂයක් තුලින් දැකපු මිනිහෙක් මේ ලෝකේ නෑ..තියෙන්නේ ගණනය කිරීම් ටිකක් විතරයි...නමුත් අපිට කියනවා එහෙම තියෙනවා කියල විස්වාස කරපන් කියල..ඒ එක්කම අපේ දෙවියන් ගැන අවිස්වාස කරපන් කියල..නමුත් උන්ගේ යෝහොවා දෙවියන්ව විශ්වාස කරපන් කියල..ඉතින් ඔය කියන බටහිර විද්‍යාව, මොන තරම් පැටලුන , සුරංගනා කතාවක්ද කියල තේරෙන්නේ නැද්ද? මොන තරම් බටහිර විද්‍යාව, සර්ව සාධාරණද කියල තේරෙනවද?

    නලින් ද සිල්වා ඉගෙන ගන්න කාලේ විශ්ව විද්‍යාලේ දේශනවලට එන්නේ ලියන්න කොළයක්වත් ගේන්නේ නැතුවලු. ජීවිතේට notes ලියපු කෙනෙක් නෙමෙයිලු. විභාගේ තියෙන අන්තිම දවස් ටිකේ එක එක්කෙනාගේ notes වලින් බලල කියවලාලු විභාගේ ලියන්නේ. ඒත් හැම සැරේම batch first. මේ කතාව අපිට කිව්වේ අපේ කැම්පස් එකේ එතුමා එක්ක එක batch එකේ ඉගෙන ගත්තු කථිකාචාර්ය වරයෙක්. එතුමා කියපු විදියට නලින් ද සිල්වා කියන්නේ අසාමාන්‍ය බුද්දීමතෙක්. :yes::yes::yes:

    ඒ වගේ කෙනෙක් කියන දේවල් විවේචනය කරන්න කලින් එහෙම කියන්නේ ඇයි කියල එතුමා ලියල තියෙන දේවල් කියවල බැලුව නම් තේරෙයි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් නම් කොහොමද මේ තාක්ෂනය පවතින්නේ කියන එකට උත්තරේ එතුමා දීල තියෙනවා.

    "මෙහෙම විද්‍යාඟයෝ කියන්නෙ නෑ මචන් උඹට බොරු කියලා තියෙන්නෙ කියපු කෙනෙක්. බටහිර රටවල සාමාන්‍ය මිනිස්සු දෙවියො විශ්වාස කරාට විද්‍යාඟයෝ ඒක අනුමත කරන්නෙ නෙ.

    අන්න ආයිත් පාරක් විද්‍යාව හා සංස්කෘතිය / ආගම අතර වෙනස

    In god we trust කියලා ගහන එකට මුල අන්ධ භක්තික මිනිස්සු. විද්‍යාඟයෝ නෙමෙයි. බටහිර ආගමෙයි , විද්‍යාව කියන එකෙයි වෙනස තේරුම් ගන්න"........


    එතකොට මචන්, ඇමරිකාව, එංගලන්තය ඇතුළු බටහිර හැම රටකම ඉන්නේ අන්ධ භාක්තිකයෝද? ඒවා පාලනය කරන්නෙත් එහෙනම් මිත්යාදෘෂ්ටිකයෝ...ඒත් කවුරුත් උන්ට මිත්යාදෘෂ්ටිකයෝ කියන්නේ නැත්තේ ඇයි? විශේෂයෙන් අපේ රටේ ඉන්න ප්‍රබුද්ධ කියල කියා ගන්න අය ඇයි කියන්නේ නැත්තේ බටහිර හැම රටකම ඉන්නේ මිත්යාදෘෂ්ටිකයෝ කියල? උන් අපි දෙවියෝ අදහන එකට විතරක් මිත්යාදෘෂ්ටිකයෝ කියල බනින්නේ ඇයි?
    ඒකට හේතුව තමයි බටහිර දැනුමට තියෙන ගැති කම, බය සහ දීන බව..ඒ දේ එන්නේ විද්‍යාවෙන් නෙමෙයි...විද්‍යාවත් එක්ක එන සංස්කෘතික ආක්‍රමණයෙන්..බටහිර මිනිස්සු කරන සියල්ලම හරි කියල හිතන්න තමයි අපේ මනස හදල තියෙන්නේ..ඉතින් බටහිර විද්‍යාව, ආගමෙන් සංස්කෘතියෙන ස්වායත්ත වෙන්නේ කොහොමද? එහෙම ස්වායත්ත නම් මං කලින් කියපු විදිහට වෙන්නේ නෑ..
    නිකමට හිතපන්, අපි රටේ මුදල් නෝට්ටු වල ගැහුවොත් "බුදු සරණයි..දෙවි පිහිටයි" කියල, මොනවයින් මොනවා වෙයි ද? මුලින්ම සර්වාගමික උණ තියෙන වාසු වගේ උන් කෑ ගහයි, එහෙම ගහනවා නම් "අල්ලා පිහිටයි, ජේසු පිහිටයි" කියලත් ගහන්න ඕන කියල..
    දෙවෙනියට අර ප්‍රබුද්ධයෝ කියයි, මේවා මිත්යාදෘෂ්ටික වැඩ..අපි දෙවියෝ දැකල නෑ..ඒ නිසා එහෙම ගහන්න අයිතියක් නෑ කියල..නමුත් ඔය කවුරුවත් කියනවද ඩොලර් එකේ In God We Trust කියල ගහන එක, ඒ රටවල ඉන්න අනික ආගම් වල මිනිස්සුන්ගේ ආගමික නිදහසට බාධාවක් කියල? එහෙම නැත්නම් දෙවියෝ තවම විද්‍යාවෙන් හොයාගෙන නෑ...එතකන් ගහන්න බෑ කියල? ඔබාමා, කැමරන් කියන්නේ අන්ධ භක්තික මිත්යාදෘෂ්ටිකයෝ කියල?
    උන් කරන දෙය හරි වෙන්නත්, ඒ දේම අපි කලොත් වැරදි වෙන්නත් හේතුව මොකක්ද? ඔය කියන විද්‍යාවට අනුව නම් ලෝකේ කොතැනක, මොන පුද්ගලයෙක් විද්‍යාත්මක පරීක්ෂණයක් කලත් එන ප්‍රතිඵලය සමාන වෙන්න ඕන නේ..ඒ නිසා නේ කියන්නේ විද්‍යාත්මක ක්‍රමය පුද්ගලයාගෙන් ස්වායත්තයි, අරව මේවා බයිලා කියන්නේ..එතකොට ඔය විද්‍යාත්මක ක්‍රමය අනුවම බැලුවොත්, උන් දෙවියෝ අදහනවා නම් අපි අදහන එක වැරදි වෙන්න විදිහක් නෑ නේ? මොකද විද්‍යාවෙන තාම දෙවියෝ දැකල නෑ...හරියට ඉලෙක්ට්‍රෝනය දැකල නෑ වගේ..ඉතින් දැකල නැති දෙයක් විස්වාස කරන්න උන්ට පුළුවන් නම් අපිට බැරි ඇයි?

    මචන්, උබ පටලාගෙන තියෙන්නේ බටහිර විද්‍යාවයි පෙරදිග දැනුමයි..පෙරදිග විද්‍යාව කියල අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන ඔබට කිසිම අවබෝධයක් නෑ වගේ..ඒ ගැන මට පුදුමයක් නෑ...අපේ රටේ ඉතිහාසය පවා මොන තරම් අමාරුවෙන්ද අච්චු පොත් වලට දාල තියෙන්නේ..ඉතින් තව අපේ මුතුන් මිත්තන්ට මෙහෙම දැනුමක් තිබුනා කියල වත් ඔය පොත් වලට දායි ද?..
    සන්නායකයක් දිගේ විදුලිය ගලන එක පෙරදිග දැනුමක්ද බං? විදුලිය,මෝටරය වගේ කාර්මික විප්ලවය එක්ක ආපු හැම දෙයක්ම බටහිර දැනුමෙන් හදපු දේවල්..කොටින්ම කිව්වොත් අද අපි පාවිච්චි කරන හැම බඩුවක්ම බටහිර විද්‍යාව නිසා ඇති උන දෙයක්...
    නමුත් තේරුම් ගන්න ඕන, මේ දෙක අතර වෙනස..18 වෙනි සියවසෙන් පස්සේ තමයි ඔය බටහිර විද්‍යාව කියන දෙය පෙරදිගට පටවන්නේ බලෙන්..ඒ ක්‍රිස්තියානි-මිෂනාරි අද්‍යාපනය තුලින්..ඒ මේ රට ඒ වෙනකොට සුද්දන්ගේ යටත් විජිතයක් වෙලා තිබුන නිසා..අපි විතරක් නෙමෙයි, ඉන්දියාව ඇතුළු අනිත් පෙරදිග රටවලුත්..උන් ආවට පස්සේ, අපිට තිබුන අපේ දැනුම් පද්ධතිය, සම්පූර්ණයෙන්ම විනාස කළා. අපේ පුස්කොලපොත් ගිනි තිබ්බා..උන්ගේ දැනුම අපිට බලෙන් පැටෙව්වා..
    නමුත්, උන් එන්න කලින් අපේ රටේ හිටියේ නොදියුණු, නූගත් ජාතියක්ද? උන්ගේ දැනුම එන්න කලින් අපි හිටියේ රෙදි අදින්නේ වත් නැතුව, දඩයම් යුගයේද? නෑ..උන් රෙදි නැතුව හිටපු කාලේ, අපි සීගිරිය වගේ මහා විසාල ප්‍රාකාර හැදුවා..පහත තැනක ඉදල උස් තැනකට වතුර ගෙනියන තාක්ෂණයක් තිබුනා..කොටින්ම අහසින් යන්න පුළුවන් රථ හදන තාක්ෂණයක් තිබුනා..ඒ තාක්ෂනය තිබුනේ සුද්දා අපිට බටහිර විද්‍යාව කියල දෙයක් බලෙන් පොවන්න සියවස් ගානකට කලින්..අන්න ඒකයි පෙරදිග දැනුම කියන්නේ..එහෙම නැතුව සන්නායකයක විදුලිය යන එක නෙමෙයි..
    මෙතන කල්පනාකරන්න ඕන දේ තමයි, මීට අවුරුදු 5,000 කට විතර කලින් එහෙම තාක්ෂණයක් අපිට තිබුන නම්, ඒ තාක්ෂනය අපිට රැකගෙන එන්න පුළුවන් උනා නම්, බටහිර උන් ඔය බටහිර විද්‍යාවෙන හදල තියෙන tv, radio, satellite වලට ගවු ගානක් එහා ගිය , දියුණු තාක්ෂණයක් මේ වෙනකොට අපිට තියෙනවා...
    මං දැක්ක ගොඩක් දෙනෙක් අහල තිබුනා, බටහිර විද්‍යාවට බැන බැන, නලින් ද සිල්වා ඒවම පාවිච්චි කරනවා කියලා..ඇත්ත..වර්තමානයේ අපිට අපේ දැනුමක් නැති නිසා එහෙම කරන්න වෙලා තියෙනවා..නමුත් අවුරුදු 5,000 කට කලින් අපේ තිබුන තාක්ෂනය , අද වෙනකන් ප්‍රගමනය උනා නම්, ඔය tv,radio,computer කියන දේවල් කුණු කූඩෙට නොයයි කියල කියන්න පුලුවන්ද? එහෙනම් හරියට අපේ දැනුම් පද්ධතිය, දැනට පිටසක්වල ජීවීන්ගේ දැනුමට සමාන වෙයි කියල උපකල්පනය කරන්න පුළුවන්..මොකද පෘතුවිය ඇතුලත ඕන තැනකට අහසින් යන්න තාක්ෂණයක් , මීට අවුරුදු 5,000 කට කලින් තිබුන නම්, අද ඒක වර්ධනය වෙලා, ග්‍රහලෝක අතර ඉතා කෙටි කාලයකින් ගමන් කිරීමේ තාක්ෂණයක් අපිට තියෙන්න ඉඩ තිබුනා..අනිත් දේ තමයි දැනට විස්වාස කරනවා, පිටසක්වල ජීවීන් තොරතුරු හුවමාරු කරන්නේ ටෙලිපති ක්‍රමයෙන් කියල..ඉතින් එහෙම විද්‍යාවක් එක්ක, tv, radio and satellite කියන්නේ මොන තරම් නොදියුණු දේවල් ද? ඉතින් ඔය tv වලට බනින කතාවට දෙන්න පුළුවන් හොදම උත්තරේ තමයි ඒක...
    නමුත් ඒ දේ අපෙන් උදුරා ගත්තේ බටහිරින් ආපු සුද්දෝ...ඊට අමතරව උබ කියන චෝල ආක්‍රමණ වගේ ඒවා නිසා...
    යෝධ ඇලේ ආනතිය, කිලෝමීටරයට මිලිමීටර් කිහිපයක් වෙන්න හදන විදිහ අපිට කියාදුන්නේ සුද්දෝ නෙමෙයි...අපිට ඒ දැනුම ලැබුනේ සම්‍යක්දෘෂ්ටික දෙවියන් ගෙන්...අන්න ඒ දැනුමට ආපසු යන්න තමයි නලින් ද සිල්වා මහත්තයා උත්සාහ කරන්නේ...ඒ දැනුම කවදාවත් පරිසරයෙන් ස්වායත්ත නෑ...මොකද ඒ දැනුම බැදිලා තියෙන්නේ බුදු දහමත් එක්ක..බුදු දහමේ ඉගැන්වෙන්නේ නෑ පරිසරය මැවී ඇත්තේ මිනිසාගේ පරිභෝජනයට පමණි කියල..ඒ නිසා අපේ පෙරදිග විද්‍යාවෙන් කවදාවත් පරිසරයට හානියක් කරන්නේ නෑ...නමුත් බටහිර චින්තනය තමයි සියලු සතුන්, ගස් වැල් තියෙන්නේ මිනිසාගේ පරිභෝජනයට කියන එක..ඉතින් උන්ගේ විද්‍යාව හැදිලා තියෙන්නෙත් ඊට සරිලන විදිහට..ඉතින් තවදුරටත් කියනවද, විද්‍යාව (පෙරදිග වේවා, බටහිර වේවා), ආගමෙන්, සංස්කෘතියෙන් ස්වායත්තයි කියල?

    උබ කියන දෙවෙනි කරුණ තාර්කික නෑ බං..නිවුටන් ගුරුත්වාකර්ෂණය කියන කතාව ගොතනකන්, උඩ ඉදල පහලට වස්තු වැටුනේ නැද්ද? යෝධ ඇලේ වතුර ගලන්න පටන් ගත්තේ නිවුටන් ගුරුත්වාකර්ෂණය හොයා ගත්තට පස්සෙද? අන්න ඒකට තමයි බටහිර දැනුම කියන්නේ..උන් එක එක කතා ගොතල, නියම ඉදිරිපත් කරන්න අවුරුදු දහස් ගානකට කලින් අපිට ඒ අදාළ දේ සම්බන්ධයෙන් අපේම දැනුමක් තිබුනා..සීගිරියේ පහල තියෙන පොකුණු වලින් ඉහලට වතුර අරන් යන තාක්ෂණයක්, දැනුමක් අපිට තිබුනා...ඒක තමයි මචන් පෙරදිග දැනුම කියල අදහස් කලේ....එහෙම නැතුව සන්නායකයක ගලන විදුලිය නෙමෙයි...උබට මචන් බටහිර දැනුම හා පෙරදිග දැනුම කියල අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන වැටහීමක් නෑ වගේ..ඒකයි ඉන්දියාවෙන් ආක්‍රමණය කලේ බටහිර දනුමෙන්ද, වෙඩිබෙහෙත්, ශල්‍යකර්ම ගැන අහල තියෙන්නේ..

    ඔව් මචන්...විශ්වයේ පරිණාමය/ විශ්වය ඇති උන විදිහ ගැන තමන්ගේ ආචාර්ය උපාධිය කරපු මනුස්සයා කියනවා නම්, ඒක (විශ්වය ඇතිවීම ගැන දැනට තියෙන සංකල්පය) පට්ටපල් බොරුවක් කියල, ඊට විරුද්ධ වෙන අයට ඊට වඩා දැනුමක් තියෙන්න ඕන..
    අපේ කැම්පස් වලින් ආවට ගියාට ආචාර්ය උපාධි දුන්නත් (එහෙම දෙනවා කියල මං කියන්නේ නෑ), එංගලන්තයේ reputed university එකකින් 1970 වගේ කාලෙක, එහෙම ආවට ගියාට P.hD දෙයි කියල හිතන්න පුළුවන් ද?

    තමන් ඉගෙනගත්ත දේ බොරු කියල කියන්න කීයෙන් කී දෙනාටද කොන්දක් තියෙන්නේ?
    විශ්වයේ ඇතිවීම ගැන තවමත් හරි මතයක් ඉදිරිපත් කරන්න බැරුව, බටහිර විද්‍යාඥයින් දගලද්දී, අපි ඒ ගැන මීට අවුරුදු 2,500 කටත් කලින් දැනගෙන හිටියා..බුදුන් වහන්සේ මේ ලෝකය ඇතිවීම ගැන කියල තියෙන්නේ අංගුත්තර සූත්‍රයේ පෘථිවි වග්ගයේ..ලෝකය විතරක් නෙමෙයි, ආහාස්සර බ්‍රහ්මලෝකයේ සිට ආපු ජීවීන්ගෙන් පෘතුවිය මත ජීවය ඇති උන විදිහ පවා විස්තර කරලා තියෙනවා..කැමති එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න, මං
    සූත්‍රයේ ඊට අදාළ කොටසේ සිංහල පරිවර්තනය වීතරක් දාන්නම්..පිටු 13ක් තියෙනවා..
    බටහිර විද්‍යාව මොන තරම් දියුණු උනත් ඔවුන්ට තාමත්, අපි අවුරුදු 2,500 කට කලින් දැනගත්ත දේ හොයාගන්න බැරි වෙලා තියෙනවා..

    මොකක්ද ඒකට හේතුව????? ඇයි tv, planes, satellite හදපු විද්‍යාවට ඔය කියන විශ්වයේ ඇතිවීම කියන එකට theory එකක් (සුරංගනා කතාවක්) හදා ගන්න බැරි උනේ?

    අන්න ඒකටත් එකම හේතුව තමයි, බටහිර විද්‍යාව, මුළුමනින් ම ඔවුන්ගේ සංස්කෘතිය, ක්‍රිස්තියානි - යුදෙවු චින්තනය මත පදනම් වෙලා තිබීම...(අපේ ප්‍රබුද්ධයෝ නෑ කියන්නෙත් ඒකමනේ)

    මොන සොයාගැනීම්, මොන නව නිපැයුම් කලත්, ඔය බටහිර විද්‍යාව, එක තැනක හිර වෙනවා..එතනින් එහාට යන්න බෑ..ඒ හිර වෙන තැන තමයි, මනුෂ්‍යයන් හැර, වෙනත් ජීවීන්, නොපෙනෙන අවකාශයේ ඉන්නවා කියන දේ පිළිගැනීමට සිදු වීම..විද්‍යාව, ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගමෙන් ස්වායත්ත නම් ඇයි බැරි, ඔය කියන හිඩැස පන්නන්න? නමුත් කවදාවත් ඒ දේ සිද්ධ වෙන්නේ නෑ...මොකද උන් පල්ලියේ ඉගැන්වීමට පිටින් හිතන්නේ නෑ...හිතන්න බයයි...හිතන්න දෙන්නේ නෑ..
    නිකමට හරි ඔය කියන බටහිර විද්‍යාඥයෙක් හරි, අපේ රටේ මිනිහෙක් හරි, උන්ගේ ඔය cosmology ගැන තියෙන අන්තර්ජාතික ආයතනයට මතයක් ඉදිරිපත් කලොත්, මිනිසා පෘතුවියේ ඇති උනේ ආහාස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු ජීවීන්ගෙන් කියල......., මොනවා වෙයි ද? අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ ඒ ගැන...නමුත් ඔය ස්වාධීනයි කියන බටහිර විද්‍යාවට බැරි ඇයි එහෙම මතයක් අඩුම තරමේ ඉදිරිපත් කරන්න හරි ඉඩ දෙන්න? තේරෙනවා නේද බටහිර විද්‍යාව මොන තරම් පක්ෂග්‍රාහී, ක්‍රිස්තියානි-යුදෙවු චින්තනය එක්ක බැදිලා ද තියෙන්නේ කියල?
    ඊට සමාන දෙයක් තමයි රජරට වකුගඩු රෝගයේදී උනෙත්..අවුරුදු 20 ක් තිස්සේ විද්‍යාත්මක පරීක්ෂණ කර කර හේතු හෙව්වා...විසදුමක් නෑ...අන්තිමට නාථ දෙවියන්ගේ මාර්ගයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගෙන් ලැබුන දැනුමෙන් එකට විසදුම ඉදිරිපත් කලාම, ඒක පිලි ගන්නෙත් නෑ..මොකද බටහිර විද්‍යාවෙන අපේ මනසට කාන්දු කරවන දෙයක් තමයි, ඊට වඩා විද්‍යාවක් ලෝකේ නෑ...බටහිර විද්‍යාවට බැරි නම් කිසිම විද්‍යාවකට බෑ, කියන මතය..
    ඒ නිසාම තමයි, බටහිර විද්‍යාවේ astral body එක ගැන මොන මොන පරීක්ෂණ කලත්, මිනිහෙක් මැරුණට පස්සේ වෙන දේ ගැන හිතන්නවත් බැරි...මොකද අර කියන හිඩසෙදී, බටහිර විද්‍යාව හිර වෙනවා...එතනින් එහාට යන්න බෑ...


    මචන්, මං දැනට කියල තියෙන දේවල් බැලුවම, දල වශයෙන්වත් උබට හිතෙන්නේ නැද්ද කොහේ හරි කොස්සක් තියෙනවා කියල...එහෙම හිතෙන්නෙත් නැත්නම් ඊට වඩා තේරුම් කරන්න අමාරුයි බං..:baffled:
    මීට අවුරුදු 200 කට කලින් වායුගෝලයේ වායුන් තියෙනවා කියල කවුරුත් දැනන් හිටියේ නෑ..ඒක හොයා ගත්තේ මෑතකදී...නමුත් ඒකෙන් කියන්නේ මීට අවුරුදු 200 කට කලින් වායුන් තිබුනේ නෑ කියන එකද? අන්න ඒ වගේ, බටහිර විද්‍යාවට තවම උබ කියන පරීක්ෂණ වලින් ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා, දෙවියෝ ඉන්නවද කියල..නමුත් ඒකෙන් කියන්නේ එහෙම නෑ කියලද? උන්ට තව අවුරුදු සිය ගණනක් යයි සමහර විට ඒක ඔප්පු කරන්න..(නමුත් සමහර විට ඒක දැනගත්තත් ප්‍රසිද්ධ නොකර ඉදී, හේතුව ඒකෙන් උන්ගේ ක්‍රිස්තියානි මූලධර්ම මුළුමනින් ම කඩා වැටෙන නිසා)
    නමුත් අපිට, අවුරුදු 2,500 කට කලින් අපි ඉන්න සංස්කෘතිය ඇතුලේ දෙවියන් ඉන්නවා කියල ප්‍රත්‍යක්ෂ දැනුමක් තියෙනවා නම්, අපි අරුන් විද්‍යාත්මකව තහවුරු කරනකන් ඉන්න ඕනද? අපි එච්චර බංකොලොත් ද බං? "සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ භගවාතී" කියන දේ ගැන උබට විස්වාසයක් නැද්ද බං? බුද්ධ භාෂිතය ගැන අවිස්වාසයක් තියෙනවා නම් එතනින් එහාට කතාකරලා කිසිම වැඩක් නෑ..:sorry::sorry:

    නාථ දෙවියන් සමහ සම්බන්ධ වෙලා අදහස් හුවමාරු කරගත්තේ, දේවාලෙක කට්ටඩියෙක් නෙමෙයි..ආචාර්ය ප්‍රියන්තා සේනානායක කියන කෙනා..ඇයට molecular biology and biochemistry පිළිබද ආචාර්ය උපාධියක් තියෙන කෙනෙක්..ඉතින් එහෙම කෙනෙක්ට , තව කෙනෙක් කියන්නේ මොකක්ද කියන දේ ගැන වැටහීමක් නෑ කියල කියන්න බෑ...විශේෂයෙන්ම රසායන විද්‍යාව ගැන..නාථ දෙවියෝ, ආසනික් කියල නොකියන්න ඇති...නමුත් ඇයට ඒ කියන්නේ මොකක්ද කියන දේ ගැන වැටහෙන්න ඇති..මමවත් උබවත් එහෙම අදහස් හුවමාරු කරගෙන නෑ නේ...ඉතින් අපිට කියන්න බෑ නේ කොහොමද පණිවිඩය අනිත් කෙනාට ග්‍රහණය වෙන්නේ කියල..මොකද කටින් කතා කරනවා නෙමෙයි නේ..සිතුවිලි තරංග වලින් වෙන සන්නිවේදනයක් නේ..නොදන්නා දෙය ගැන කතා නොකිරීම වඩාත් හොදයි...
     
    • Like
    Reactions: tharindu455