ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::shocked: දැන් එහෙනම් අයිති එකාටත් සමාජ රෝග ද....??? :baffled::baffled:
    ඕව මොනවද සුදු අයියගෙ ටැන්කියෙන් පෙට්‍රොල් චූ කරේ හතර වටේට :lol::lol:

    කුකුලනි projector එක ගලවල නොර්මල් එන බල්බ් එක දාන්න බැරිද??:dull::dull::dull::dull::dull:
    මගේ hid එක වැඩ නැහැ..පාර්කින්ග් වැඩ..අනික අර බැට්‍ර්ය් එකට එන මොකක්ද පෙට්ටි කැල්ල කැඩිලා එල්ලී එල්ලී තියෙන්නේ....:(:(:(:(:(:(:(:(:(
    උබලට හතලිස් ඇදිරිය බන්.ඕකෙ ස්ටොක් බල්බ් එක දාන් පැදපියකො අගේට පේනවනෙ බන් :rolleyes::rolleyes:

    දැන් එහෙනම් අයිති එකාටත් සමාජ රෝග ද....??? :baffled::baffled:
    :rolleyes::rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උබලට හතලිස් ඇදිරිය බන්.ඕකෙ ස්ටොක් බල්බ් එක දාන් පැදපියකො අගේට පේනවනෙ බන් :rolleyes::rolleyes:

    :dull::dull::dull::dull: එකනේ හරකෝ ඇහැව්වේ:angry::angry::angry::angry::angry: reflector එකේ වෙනසක් වෙන්නේ නැද්ද කියල ඇහුවේ...මන් අහල තියෙනවා reflector එක කපනවා කියල...:baffled::baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :dull::dull::dull::dull: එකනේ හරකෝ ඇහැව්වේ:angry::angry::angry::angry::angry: reflector එකේ වෙනසක් වෙන්නේ නැද්ද කියල ඇහුවේ...මන් අහල තියෙනවා reflector එක කපනවා කියල...:baffled::baffled::baffled::baffled:
    ඉතින් මොකටද ඕක දැම්මෙ තියෙන එකම තියන්න තිබ්බනෙ බන් :oo::oo: දාස් ගනන්වල ලයිට් අරන් දාස් ගනන්වල බාස් කුලී ගෙවනව ඒක හයි කොරගන්න :( ඕව යකඩ ගොඩවල්™ බන් වැඩිය සැප දෙන්න එපා™ :(:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    රිෆ්ලෙක්ටර් එක කපන්නේ මොන පයන්නකටද බොල :angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉතින් මොකටද ඕක දැම්මෙ තියෙන එකම තියන්න තිබ්බනෙ බන් :oo::oo: දාස් ගනන්වල ලයිට් අරන් දාස් ගනන්වල බාස් කුලී ගෙවනව ඒක හයි කොරගන්න :( ඕව යකඩ ගොඩවල්™ බන් වැඩිය සැප දෙන්න එපා™ :(:(

    හරි එකා කියන්නේ.වයර් කෑල්ලක් අමුණන්න උනත් ජෙනුයින් ඒවා හොයන්නේ.
    උඹ ඕකට ගහන්නේ ජෙනුයින් හුලන්ද බන් :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හරි එකා කියන්නේ.වයර් කෑල්ලක් අමුණන්න උනත් ජෙනුයින් ඒවා හොයන්නේ.
    උඹ ඕකට ගහන්නේ ජෙනුයින් හුලන්ද බන් :lol:

    :baffled::baffled::baffled::baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    one nadda bun???:dull::dull::dull::dull:

    රිෆ්ලෙක්ටර් එක කපන්නේ නෑ බන්.පලු කරනවා.ඒ කිව්වේ රිෆ්ලෙක්ටර් එකයි ඉස්සරහ තියෙන විනිවිද පෙනෙන ප්ලාස්ටික් එකයි වෙන් කරනවා.රත්කලාම ඒ දෙක ඇලවිලා තියෙන ගම් එක දියවෙනවා.එතකොට පහසුවෙන්ම වෙන්කරලා ආයෙත් රත්කරලා තිබුණ විදිහට අලවන්න පුළුවන
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    හරි එකා කියන්නේ.වයර් කෑල්ලක් අමුණන්න උනත් ජෙනුයින් ඒවා හොයන්නේ.
    උඹ ඕකට ගහන්නේ ජෙනුයින් හුලන්ද බන් :lol:

    japan hulan lu gahanne :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    ලැබ් ටෙස්ට් එකෙන් තම ඉතින් හරියටම කියන්න වෙන්නෙ.රට වටේම ගියානෙ මේක :( සමාජ රෝගයක්වත් හැදිලද දන්නෑ :( බයික් එකට විතරක් නෙමේ තට්ටයො මේව මේන්ටේන් කොරන්න ගියාම අයිතිකාරයටත් ඔටෝම චූ යනව :sorry: අත්දැකීමෙන් කියන්නෙ :oo:

    ubath idala idala kara gahuwe wate giya baduwak ne ooi
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරි එකා කියන්නේ.වයර් කෑල්ලක් අමුණන්න උනත් ජෙනුයින් ඒවා හොයන්නේ.
    උඹ ඕකට ගහන්නේ ජෙනුයින් හුලන්ද බන් :lol:
    මන් ගහන්නෙ ජපන් වත්තක හුලන් :yes::yes: ජපන් වතු වල හුලන් නියමයි බ්‍රෝ :yes::yes:

    :rofl: ජබොක්.....!! :lol:
    :rolleyes::rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    රිෆ්ලෙක්ටර් එක කපන්නේ නෑ බන්.පලු කරනවා.ඒ කිව්වේ රිෆ්ලෙක්ටර් එකයි ඉස්සරහ තියෙන විනිවිද පෙනෙන ප්ලාස්ටික් එකයි වෙන් කරනවා.රත්කලාම ඒ දෙක ඇලවිලා තියෙන ගම් එක දියවෙනවා.එතකොට පහසුවෙන්ම වෙන්කරලා ආයෙත් රත්කරලා තිබුණ විදිහට අලවන්න පුළුවන

    KATA KIYALADA BUN MEKA KARAGANNE THANK DANNAWADA???:dull::dull::dull::dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබට ඉරිසියාව නේ ....කොහෙද උබගේ ෂොප් එකේ ඉන්නේ නැන්දනේ...එත් මන් බැලුව ෂොප් එකේ කොසු 4,5ක්ම තියෙද්දී ඇයි කියල....:dull::dull::dull::dull::dull::dull::dull:

    ඉරිශියාව බ්‍රෝ..ඉරිශියාව....එකෙන්ම..:lol::lol::lol:
     
    • Like
    Reactions: agrmrs

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,501
    1
    10,737
    113
    ආ.. කුකුලණි..

    Funny-looking-rooster-Chicken-FunnyPica.com_.jpg