Suzuki swift Japan 1.5 Help please...මචන්ලා..

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මචන්ලා..මගෙ කාර් එක සුසුකි ස්විෆ්ට් ජපන් 2007 1.5cc එන්ජිම.දෑන් දවස් 4-5 ක් ඉදන් කාර් එක යනකොට ප්ලාස්ටික බර දෙයක් වදිනවා වගේ සද්දයක් එනවා එන්ජිම පෑත්තෙන්.කාර් එක ස්ටාට් කරලා නිකන් දුවන්නේ නෑතුව තිබ්බට අර කියපු කිසිම සද්දයක් එන්නෙ නෑ.මම ඩ්‍රයිව් කරනකොට ඒසී ඕෆ් කරලත් බෑලුවා.ඒත් අර කියන සද්දෙ එනවා.හෑබෑයි නෝටිස් කරපු එක දෙයක් තමයි ආර්.පී.එම් එක 2000 විතර ඩ්‍රයිව් කරනකොට අර සද්දෙ ටිකක් අඩුවෙන් ඈහෙන්නෙ.(ලාවට වදිනවා වගේ)මම අද උදේ දෑක්කා ඔයිල් ෆිල්ටර් එක ලගින් ඔයිල් ලාවට ලීක් වෙලා තියෙනවා.හෑබෑයි එන්ජිමේ ඔයිල් ලෙවල් එකේ ලොකු අඩුවක් අදුන ගන්න තරම් තිබ්බේ නෑ.මම ෆෑන්, බෙල්ට් එහෙම චෙක් කලා එහෙම හෙලවෙන දෙයක් එහෙම තියෙනවාද කියලා.එහෙම කිසිම දෙයක් නෝටිස් උනේ නම් නෑ.අර ඔයිල් ලීක් එක නිසාද සද්දෙ එන්නේ?එහෙම ඔයිල් ෆිල්ටර් එක ලගින් ලීක් වෙන්න කේස් එක මොකක්ද මචන්ලා.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    filter eke madee galawilada danne na mount or bush baluwada poddak balapan break pads ehemath runnung wala awlak atte kiyana widiyata

    ෆිල්ටර් එකේ මදේ කිව්වෙ ඔයිල් ෆිල්ටර් එකේද මචන්?බ්‍රේක් පෑඩ්ස් වල නම් අවුලක් දෑක්කේ නෑ
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    engine eka star karala nikan tibbahama enne nettam:

    1. Gearbox (itself, mounts)
    2. Wheel bearings
    3. Tyre(s)
    4. Joints (CV)
    5. Suspension(s)

    ස්තුතී මචෝ...මම හිතන් ඉන්නෙ AMW පෑත්තට ගිහින් බලන්න.අනික අර ඔයිල් ලීක් එක තමා මට ප්‍රශ්නේ