වෙලාව හොදයි මචං. මගේ යාලුවෙක්ගේ වෑන් දෙකක් අහුවෙලා. එකක් නම් ගන්නම දෙයක් නෑ. අනිත් එක තාම මඩ ගදයි. ලයිට් පවා කේස්

ඔව් බං..... සමහර උන්ගේ උස් තැන් වලට ගිහින් දාපු වාහනත් යට වෙලා.... කවදාවත් වතුර ආවේ නැති තැන් පවා යට වෙලා.....!! 
Last edited:


AMW අද ගියා.... 68750/= කියලා මට තවම k\arakilla වගේ.... පරණ එකම හයි කරගෙන එන්න ආවා.....!!










