මුහුදු කුණාටු වලට පසු නැව්

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    එහෙම ලොකු රැල්ලක් වැදුනාම පෙරලෙන්නෑ ? :oo: :oo:

    නැව පෙරලෙන්නෑ.Watertight Doors Hariyata wahala nathnam athulata wathura anawa.nathath Pressure 1ta dorawal galawala yanawa hari haman ekak set unoth.yakada kiyala naha.wathure pressure 1ta yakadath ambarila yanawa.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කොච්චර කල් සේල් කරනවද? Pilot Ladder වල මොකුත් incident වෙලා තියනවද වැඩ කරපු කාලෙ?
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    dan ubalata kalin danaganna puluwanne kunatu enawada kiyala ?? ewa balala giyama ahuwenne nathuwa yanna puluwanda

    කලින් දැනගන්න පුළුවන් මචං weather Reports එනවා.ඒක සමහර වෙලාවට නැව යන Route එක වෙනස් කරලා Avoid කරගන්න පුළුවන්.වෙන Route එකක් නැත්නම් නැවේ Speed එක Control කරලා (අඩු වැඩි ) Avoid කරගන්න පුළුවන්.
    තව තියෙනවා Parametric Rolling කියල.ඒ වගේ දේවල් weather Report වලින් බලලා decision ගන්න බෑ .
    Shit Happens Sometime...!
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    කොච්චර කල් සේල් කරනවද? Pilot Ladder වල මොකුත් incident වෙලා තියනවද වැඩ කරපු කාලෙ?

    2007 ඉදලා සෙල් කරනවා.උබත් නැව් යන ඩයල් එකක්ද ?
    මට නම් Pilot Ladder වල Incident වෙලා නෑ.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    2007 ඉදලා සෙල් කරනවා.උබත් නැව් යන ඩයල් එකක්ද ?
    මට නම් Pilot Ladder වල Incident වෙලා නෑ.

    නෑ මම නවු යන ඩයල් එකක් නෙවෙයි ඒත් Pilot Ladder එකෙන් නැවු වලට නගින ජොබ් එකක් සෙට් වෙන්න ගියා ඒකට ගියෙ නෑ වැටිලා මැරෙයි කියලා :lol:
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    නෑ මම නවු යන ඩයල් එකක් නෙවෙයි ඒත් Pilot Ladder එකෙන් නැවු වලට නගින ජොබ් එකක් සෙට් වෙන්න ගියා ඒකට ගියෙ නෑ වැටිලා මැරෙයි කියලා :lol:

    මොකක්ද සෙට් උන JOB එක ?Pilot ?Armed Guard ?
    Pilot Ladder එකෙන් නගින්න නම් අමාරු තමා පුරුදු උනාම අව්ලක් නෑ.නැව් යන එක කොහොමත් ලේසි නෑ .hahaha
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මොකක්ද සෙට් උන JOB එක ?Pilot ?Armed Guard ?
    Pilot Ladder එකෙන් නගින්න නම් අමාරු තමා පුරුදු උනාම අව්ලක් නෑ.නැව් යන එක කොහොමත් ලේසි නෑ .hahaha

    නෑ බං Repairs වලට Engineering Job එකක්. ;)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඕකෙ කේස් එක Pilot Boat එකෙන් නැවට නගිද්දි Rough sea එකක නම් නැවයි pilot boat එකක් අතර ඇති වෙන relative motion එක. වැටෙන්න තියන චාන්ස් එක වැඩියි and වැටුනොත් නැවයි pilot boat එකයි අතර හිර වෙනවා. :(
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    ඕකෙ කේස් එක Pilot Boat එකෙන් නැවට නගිද්දි Rough sea එකක නම් නැවයි pilot boat එකක් අතර ඇති වෙන relative motion එක. වැටෙන්න තියන චාන්ස් එක වැඩියි and වැටුනොත් නැවයි pilot boat එකයි අතර හිර වෙනවා. :(
    අනිවා ...හිරවෙලා මැරෙන්නේ .