යාල සෆාරි

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    නිවාඩු දවසක යාල ගියා...අපි හිටියේ කැලේ ඇතුලේ තියෙන වනජීවී එකෙන් BOOK කරලා යන බංගලාවක..අපි සතියකට විතර කලින් BOOK කලා.BOOK කරන්න ඕන WEBSITE එක මෙන්න

    https://dwc.lankagate.gov.lk/showCheckAvailabilityPage.action

    10 දෙනෙක්ට ඉන්න පුළුවන් අපි එළියෙන් කෑම බීම අරන් ආවම එකේ උයන්න COOK කෙනෙක් ඉන්නවා.තව වැඩට උදව් වෙන්නත් dial එකක් ඉන්නවා.Rs 6000ක් උනේ අපිට.බංගලා කීපයක්ම තියෙනවා .අපිට සෙට් උනේ ONDATJEE කියන බංගලාව .කැලේ ඇතුලේ ආතල් එකක් ගන්න ඉන්න සෙට් එකකට මරු ප්ලේස් එක.
    ඇතුලට යන්න JEEP එකට 5000ක් දුන්න පහුවෙනිදා උදේ වෙනකන් අපිව සෆාරි ගෙනියල අපිත් එක්ක ඉන්න ඒ ගාන.
    තව guide කෙනෙක් ගත්ත යද්දී 500-1000ක් වගේ ටිප් එකක් දුන්නම ඇති .

    එහෙ ගිහන් ගත්ත පික්ස් ටිකක් ෂෙයාර් කරන්න හිතුන.

    x4mz4h.jpg


    13zr4vp.jpg


    2pt4ief.jpg


    2rdduua.jpg


    23jflaw.jpg


    2ch7nn.jpg


    2a5yt8i.jpg


    358ow77.jpg


    nwkop4.jpg


    2zz55af.jpg


    28tg7zb.jpg


    104qa1c.jpg

    සෆාරි එකේ කොටසක්.:P

    mbhn2b.jpg


    1zdedf.jpg
     
    Last edited:

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    lankawata awama ganna ona hoda fun ekak kollo sat ekath ekka ,yala pathe gihin :rolleyes::rolleyes::):) unge ganu unwa ewai da danne naha :angry::no:

    Ela ..machan Rep +
    ගැණු එක්කන් නම් කැලේ ඇතුලේ මේ වගේ තැනක ඉන්න අමාරු වේවි මචන්.කොල්ලො සෙට් එකක් එක්ක යන්න.රෑට අලි එහෙම එනවා බංගලාව ගාවට.ආතල්
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ගැණු එක්කන් නම් කැලේ ඇතුලේ මේ වගේ තැනක ඉන්න අමාරු වේවි මචන්.කොල්ලො සෙට් එකක් එක්ක යන්න.රෑට අලි එහෙම එනවා බංගලාව ගාවට.ආතල්
    :no::no: gaanu ayata kiyala wisheshayen othana inna barikamak na :rofl: :)

    keep posting :)
    rep added ;)
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    :no::no: gaanu ayata kiyala wisheshayen othana inna barikamak na :rofl: :)

    keep posting :)
    rep added ;)

    Thanks for the REP
    ඉන්න බැරිකමක් නම් නෑ .ඒක ඇත්ත ,එත් ගොඩක් ගෑනු ළමයි කැලේ ඇතුලේ ඉන්න/යන්න ආස නැහැනේ .අලියෙක් දැක්ක ගමන් කැගහුවම ආත්ල් කුඩු .බයයි කියල කියවී ප්‍රශ්න ගොඩයි
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Thanks for the REP
    ඉන්න බැරිකමක් නම් නෑ .ඒක ඇත්ත ,එත් ගොඩක් ගෑනු ළමයි කැලේ ඇතුලේ ඉන්න/යන්න ආස නැහැනේ .අලියෙක් දැක්ක ගමන් කැගහුවම ආත්ල් කුඩු .බයයි කියල කියවී ප්‍රශ්න ගොඩයි
    :yes: wild life trip walata aasa nathi ayata ithin oya wage gaman hariyanne na :baffled:
    diwiyo dakke nadda? :cool:
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Thank Guys...! Nikon D5100 ekak

    මන් මේ නිකන් දැක්ක නිසා කියන්නේ. කොලිටි අඩුයි නෙ බන් අරන් තියන ෆොටෝ වල? එක්කො උබ හරියට අරන් නෑ. නිකන් digital cam එකකින් ගත්ත වගේ.