ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry::angry::angry::angry::angry:................Adooo charithee charitheee.... mage charithee...

    umba narakai nikamata avilla kata karala giya nam.....

    Kellek.............???? aneee naha ban...... aunty kenekvat hitiye naha... umbata penila naha...:baffled::baffled::baffled::baffled::baffled::baffled::P:P:P

    man class giya parakku wela hitiya nisa awe na....heta examne:dull::dull::dull:

    ehanan man dakinna aththe ara dumpareekshane karanna inna kollek sariyak adan innawa wenna athi:baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශිංහලු.
    බයික් එකේ ස්පාක් ප්ලග් එක එන්ජිමට සෙට් වෙන තැන එන්ජිමේ පොට ගියොත් මොකද කරන්නේ.ඒක හදන්න පුලුවන්ද නැත්නම් ඒ කොටස අලුතින් දාන්න වෙනවද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ශිංහලු.
    බයික් එකේ ස්පාක් ප්ලග් එක එන්ජිමට සෙට් වෙන තැන එන්ජිමේ පොට ගියොත් මොකද කරන්නේ.ඒක හදන්න පුලුවන්ද නැත්නම් ඒ කොටස අලුතින් දාන්න වෙනවද?
    යකෝ ෆුල් ඩම් එක දාල ඕව කරකවන්න එපා පොට යනව :baffled::baffled: කලින් කික් එකේ ඇනෙත් කඩාගත්ත නේද ? :angry::angry: හෙලි කොයිල් එකක් ගහල ගොඩ දාගන්න පුලුවන්වෙයි මන් හිතන්නෙ :):)

    54c868703475a_-_sparkplug-threads-lg.jpg
     
    ෆුල් ඩම් එක දැම්මේ නෑ බන්.කරකවගෙන කරකවගෙන යනකොට එකතැන කැරකෙන ගතියක් තියෙනවා.පොටට බබ හම්බවෙලා වගේ.
    කික් එකේ ඇනේ නම් දිරලා තිබ්බේ බන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ශිංහලු.
    බයික් එකේ ස්පාක් ප්ලග් එක එන්ජිමට සෙට් වෙන තැන එන්ජිමේ පොට ගියොත් මොකද කරන්නේ.ඒක හදන්න පුලුවන්ද නැත්නම් ඒ කොටස අලුතින් දාන්න වෙනවද?

    හුටා...:shocked: පොට හදාගන්න වෙනව බන්... පොඩ්ඩක් ඔලුව කල්පනා කරල වැඩකරන එකෙක් ගාවට අරන් යන්නවෙයි. මෙහෙ ලේසියෙන් රී ත්‍රෙඩ් කරන්න පුලුවන් කෑලි නෑ ගන්න.

    පොට ටැප්කටුවක් දාල ගොඩදාගන්න අමාරුනම් ඉතින් මොලේ කල්පනා කරල වැඩක් කරන්න වෙනව. නැත්නම් ඉතින් හෙඩ් එක ගලවගෙන යන්න වෙනව හොඳ පට්ටල් කාරයෙක් ලඟට.:sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හුටා...:shocked: පොට හදාගන්න වෙනව බන්... පොඩ්ඩක් ඔලුව කල්පනා කරල වැඩකරන එකෙක් ගාවට අරන් යන්නවෙයි. මෙහෙ ලේසියෙන් රී ත්‍රෙඩ් කරන්න පුලුවන් කෑලි නෑ ගන්න.

    පොට ටැප්කටුවක් දාල ගොඩදාගන්න අමාරුනම් ඉතින් මොලේ කල්පනා කරල වැඩක් කරන්න වෙනව. නැත්නම් ඉතින් හෙඩ් එක ගලවගෙන යන්න වෙනව හොඳ පට්ටල් කාරයෙක් ලඟට.:sorry:

    මකබාස්ලා වැඩ කරන්න ගියාම ඔහොම තමයි.මදැයි මම ප්ලග් හයිකොලා
    අර හෙලිකොයිල් වැඩේ හරියන්නේ නැත්වෙයිද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මකබාස්ලා වැඩ කරන්න ගියාම ඔහොම තමයි.මදැයි මම ප්ලග් හයිකොලා
    අර හෙලිකොයිල් වැඩේ හරියන්නේ නැත්වෙයිද

    ඒව මෙහෙ තියනවද බලන්න මචෝ.. මංනම් දැකල නෑ.:dull:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මකබාස්ලා වැඩ කරන්න ගියාම ඔහොම තමයි.මදැයි මම ප්ලග් හයිකොලා
    අර හෙලිකොයිල් වැඩේ හරියන්නේ නැත්වෙයිද

    uba koheda inne kiyapanko ? man kiyannam heli coil gahana thanak.hodata karala denawa :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පානදුරේ

    hmm :sorry::sorry: Nittambuwe thanak thiyenawa karanne owamai :yes: oya paththeth owa karana aya nethi wennanam be machan :rolleyes: athana oya wadamai karanne thawa shop ekakuth thiyenawa ee kadema.mannam giye battery strap ekak ganna but gear padal ekak aran aawa ekek porata e welawema heli coil eka gahala dunna kapanne kotanne nethiwa :yes: podi gaanak gaththe mathaka widihata.Head eka ithin galawan aran yanna wenawa machan :sorry::sorry:
     
    නිට්ටඹුවේ කොහේද ඔය ප්ලේස් එක තියෙන්නේ.සෙනසුරාදා උන් වැඩද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නිට්ටඹුවේ කොහේද ඔය ප්ලේස් එක තියෙන්නේ.සෙනසුරාදා උන් වැඩද

    Saturday Sunday dekema wada machan un. Pathirana kiwwahama ona ekek dannawa machan e paththe. Nittambuwa - Veyangoda paare town ekemai thiyenne :) karannema bike wadama thama
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,494
    1
    10,731
    113
    Saturday Sunday dekema wada machan un. Pathirana kiwwahama ona ekek dannawa machan e paththe. Nittambuwa - Veyangoda paare town ekemai thiyenne :) karannema bike wadama thama

    මචන් උඹ පතිරත්නේ ගැනද කියන්නේ...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,494
    1
    10,731
    113
    ආ පතිරන හරි පතිරත්න හරි තමා :P හෝල් එක ඉස්සරහ එක :yes::yes:

    නිට්ටඹු පැත්තේ ඉඳන් එද්දී දකුණට තියෙන එක නේද අර කෙල්ලො විතරක් ඉන්නේ බඩු දෙන්න...:P:love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නිට්ටඹු පැත්තේ ඉඳන් එද්දී දකුණට තියෙන එක නේද අර කෙල්ලො විතරක් ඉන්නේ බඩු දෙන්න...:P:love:

    ඔව් ඔව් යකෝ :lol::lol: මොක නැතත් ඒක නෝට් වෙලා තියෙන්නෙ මදැයි :lol::lol: