ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,496
    1
    10,732
    113
    ඔව් ඔව් යකෝ :lol::lol: මොක නැතත් ඒක නෝට් වෙලා තියෙන්නෙ මදැයි :lol::lol:

    ඔව් ඔව් ලස්සන සුදු චූටි කෑල්ලක් හිටියා...:love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    tumblr_lvhuuq55N71qhoyau.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    නිට්ටඹු පැත්තේ ඉඳන් එද්දී දකුණට තියෙන එක නේද අර කෙල්ලො විතරක් ඉන්නේ බඩු දෙන්න...:P:love:

    ජැපනීස් බයික්ස් වලට ජෙනුයින් පාර්ට්ස් ගන්න තියන එලම ප්ලේස් එකක් තමයි පතිරත්න මෝටර්ස් කියන්නේ..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,496
    1
    10,732
    113
    ජැපනීස් බයික්ස් වලට ජෙනුයින් පාර්ට්ස් ගන්න තියන එලම ප්ලේස් එකක් තමයි පතිරත්න මෝටර්ස් කියන්නේ..

    අනිවා... අනික ඔක්කොම කෙල්ලොනේ ඉන්නේ....:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹත් දැක්කද :Dබඩු ගන්ඩ ගියාම එයා දිහා තමයි බලන් ඉන්නේ...:P අනිත් උන් නන් වැඩක් නෑ...
    දැක්ක දැක්ක :shocked::shocked::rofl::rofl:

    ජැපනීස් බයික්ස් වලට ජෙනුයින් පාර්ට්ස් ගන්න තියන එලම ප්ලේස් එකක් තමයි පතිරත්න මෝටර්ස් කියන්නේ..
    :shocked::shocked: උබත් රින්ගුවද ඔහෙ :shocked::shocked:

    අනිවා... අනික ඔක්කොම කෙල්ලොනේ ඉන්නේ....:D
    :shocked::shocked: ඔයිල් ෆිල්ටරයක් උනත් වලලු දාපු අතකින් දුන්නහම් තමා ඒකෙ අගේ තියෙන්නෙ :shocked::shocked:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,496
    1
    10,732
    113
    දැක්ක දැක්ක :shocked::shocked::rofl::rofl:

    :shocked::shocked: උබත් රින්ගුවද ඔහෙ :shocked::shocked:

    :shocked::shocked: ඔයිල් ෆිල්ටරයක් උනත් වලලු දාපු අතකින් දුන්නහම් තමා ඒකෙ අගේ තියෙන්නෙ :shocked::shocked:

    නැතුව නැතුව...:P
    මුලින් ගිය දවසේ පුදුම උනා යකෝ මෙච්චර සෙනග මොකද මෙච්චරටම බයික් කඩිලද කියලා.:nerd: ඇතුලට ගියාට පස්සේ තමයි වැඩේ තේරුනේ...:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නැතුව නැතුව...:P
    මුලින් ගිය දවසේ පුදුම උනා යකෝ මෙච්චර සෙනග මොකද මෙච්චරටම බයික් කඩිලද කියලා.:nerd: ඇතුලට ගියාට පස්සේ තමයි වැඩේ තේරුනේ...:rofl:

    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    දැක්ක දැක්ක :shocked::shocked::rofl::rofl:

    :shocked::shocked: උබත් රින්ගුවද ඔහෙ :shocked::shocked:

    :shocked::shocked: ඔයිල් ෆිල්ටරයක් උනත් වලලු දාපු අතකින් දුන්නහම් තමා ඒකෙ අගේ තියෙන්නෙ :shocked::shocked:

    ඔව් බන් හැන්ඩ්ල් එකේ කප් සෙට් එක ගත්තේ උන්ගෙන්:lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනි මගේ final exam එකේ results අද ආවා..ඔක්කොම pass....වචෙනෙකින් හරි උදවු කල සහ දිරිගැන්වූ ඔබ තුමන්ලාට මාගේ ප්‍රණාමය.....:love::love::love::love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනි මගේ final exam එකේ results අද ආවා..ඔක්කොම pass....වචෙනෙකින් හරි උදවු කල සහ දිරිගැන්වූ ඔබ තුමන්ලාට මාගේ ප්‍රණාමය.....:love::love::love::love::love:

    niyamai machan :cool::cool: congratzz :yes::yes::love::love:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුලනි මගේ final exam එකේ results අද ආවා..ඔක්කොම pass....වචෙනෙකින් හරි උදවු කල සහ දිරිගැන්වූ ඔබ තුමන්ලාට මාගේ ප්‍රණාමය.....:love::love::love::love::love:

    එල ඈ.. :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ උබ ඔක්කොම පාස් හින්ද හොද ජපනෙක් ගමු.ගෙදර අයට හීනියට අයිඩියා එකක් දාපන්
    smiley-face-thumbs-up-thank-you-huge-thumbs-up-smiley-emoticon.gif
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,496
    1
    10,732
    113
    කුකුලනි මගේ final exam එකේ results අද ආවා..ඔක්කොම pass....වචෙනෙකින් හරි උදවු කල සහ දිරිගැන්වූ ඔබ තුමන්ලාට මාගේ ප්‍රණාමය.....:love::love::love::love::love:

    images

    :yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුකුලනි මගේ final exam එකේ results අද ආවා..ඔක්කොම pass....වචෙනෙකින් හරි උදවු කල සහ දිරිගැන්වූ ඔබ තුමන්ලාට මාගේ ප්‍රණාමය.....:love::love::love::love::love:

    Congratulations බ්‍රෝ. බෝම සන්තෝසයි.

    මොකක්ද එක්සෑම් එක.