Telecom බල්ලො

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    මචන් උබලා Telecom එකෙ 1212 5,6 පාරක් කතා කරලත් වැඩක් වුනෙ නැත්තම් ගන්න ඕන action එක් මොකක්ද...???

    පාරෙ cable එකක් කැඩිල,අපෙ ගෙදර line එක වැඩ නෑ දැන් දවස් 3ක් වෙනවා
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Branch එකේ number එක ඉල්ලගෙන එකෙන් phone line හදන manager කෙනෙක්ගේ number එකක් අරන් call කරන්න.නැත්තම් 1212 අරගෙන පොඩ්ඩක් සද්දෙට කතා කරපන් දවසෙන් එනවා
     
    • Like
    Reactions: Dntec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උඹට නම් දවස් 2කයි..අපේ ෆෝන් එක දැන් මාසෙකට වැඩියි.3 පාරක් කෝල් කරා.පැමිලිණි දැම්මා.දවස් ගාණක් ගිහින් ආවා අන්තිමට ඇවිත් එළියෙන් චෙක් කරලා ගියා.ගියා ගියාමයි අද වෙනකම් ආවේ නෑ.
     
    • Like
    Reactions: Dntec

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ado e athin nm ape paththe service eka sira :D
    gdra line eka drop wela nm handphne walin neda gnne? ewata nm tikak wela ynwa machn.

    mn nm line eke 5,10min walata wada idala thama kiynne.unge athule unta thawa calls enwada danne nane.

    poddak laga gdrkta ghn digatama ganin machn.eka digatama inna ans karana kn.
     
    • Like
    Reactions: Dntec

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ape gedara land1 weda na.kadila.
    SLT pakkunta call kala 10parak witara.heta ude huththige puthalata amathanna inne mama.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,118
    113
    ඔය වේ* පු සර්විස් අන්තිමයි .. කොල් කරා කරා ආවේ නෑ.

    ටෙලිසොප් එකට ගියා ඒපාර කියනව ෆොන් නැහැලු,

    සර් ගිය මාසේ ගංවතුර ආවනේ අනේ හු**. යකෝ අපි පලිද ගංවතුර ආවට
    මහරගම ටෙලිශොප් එකට යන්නද ඇහුවම. සර් එහෙන් දැන් කරන්නේ ඒ ඒරියා එක විතරනේ ...

    සර්ට ඉන්න වෙනවා අගහරුවාද එන්න තියනවා ෆොන්..හැබැයි සර් ඉතින් බදාදා ව්ගේ තමා දෙන්න වෙන්නේ...
    හැබැයි තාම බදාදා වෙලා නෑ

    සදුදා උදේ ඉදන් තාම බලන් ඉන්නවා:angry:
     
    • Like
    Reactions: Dntec

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    :oo::oo:

    එක්ස්පිරියන්ස් ඒකෙන්ම කියනවා නම් ඩයලොග් , සන්ටෙල් තරම් බ්‍රෝඩ් බෑන්ඩ්,ෆික්ස් ලයින් වලට ඉක්මනට සර්විස් එකක් දෙන්න වෙන කොම්පැනි එකක් තාම නෑ :):)
     
    • Like
    Reactions: Dntec

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    Thanks මචන්ලා Support එකට​. Branch mangerය​ට​ 4 පාරක් (12 පාරක් විතර ගත්තට උන් ඉස්සුවෙ 4 පාරයි) දවස් දෙකක් තිස්සෙ call කරලා අද අවා හදන්න​.
    line 2ක් කැඩිලා, තව එක line එකක් හොඳටම පාත් වෙලා තිබ්බා...SLT huකන්නෝ දෙන්නෙක් ඇවිත් මගෙ line එක විතරක් හදලා ගියා.. අනිත් line දෙක දිහා බැලුවෙත් නෑ