ehema baluwoth apita bn pissu hadenna ona. 4n 10. inne 4 denai. call galanawa. inna 4nuth ekek na hitapu gaman. adenawa![]()
Banks වල ඉන්නකොට multitasking හොඳටම පුළුවන් වෙන්න ඕනේ.. 
hahahaa මම ඔය අත්දැකීම සුපිරියටම විඳපු එකෙක්..Customers ලා ඉස්සරහින් එනවා, එකෙක්ට එකවුන්ට් එකක් ඕපන් කරනවා, අනිත් එකාගේ පොත update කරනවා, ඒ අස්සේ තව එකෙක් ඇවිල්ල චෙක්ස් ටිකක් බාර දෙනවා, එකේ Received කියල ගහල කොපිය ඌට ආපහු දෙනවා, ඔහොම කරද්දී තව එකෙක් එනවා Debit Card එක collect කරගන්න..ඔය හැම රෙද්දම කරද්දී මොන දේ කරත් කස්ටමර්ගෙන් අත්සන ගන්න අමතක උනොත් තවත් ලෙඩක්..ඒ අස්සේ supervisor ගෑනි කෑගහනවා "කෝ මේ රිපෝට් එක නැහැනේ", "මොකද ඔච්චර සෙනග ඔතන?", "මොකක්ද මෙයාගේ ප්‍රශ්නේ?", "ඔය කස්ටමර්ස්ලා ටික ඉක්මනට යවන්න"...පස්සේ එකවුන්ට් එක ඕපන් කරන්න ඉන්න එකා ටික ටික ඔරවන්න ගන්නවා පරක්කු උනහම..ඔය ඔක්කොම අස්සේ කෝල්ස් එනවා..උන් අහනවා එකවුන්ට් බැලන්ස්..රෙද්ද..supervisor ගෙන් එකවුන්ට් බැලන්ස් ඇහුවම ඒ ගෑනි කෝල් එක අපිට ට්‍රාන්සර් කරනවා බැලන්ස් එක කියන්න කියල..ඒකිට කියන්න බැහැ
ඔහොම කර කර ඉන්නකොට බන් සමහර වෙලාවට කස්ටමර්ස්ලා එනවා "මහත්තය මේ කාඩ් එක වැඩ කරන්නේ නැහැනේ", "මහත්තය මේ කාඩ් එක කැඩිලානේ"...කාඩ් එකට යම් කිසි මුදලක් අය කරනවා මම හිටපු බෑන්ක් එකෙන්..එක කස්ටමර්ට කිව්වහම අපිටයි බනින්නේ..අපි මොකක් කරන්නද බන්..![]()
තව තව එවුන් එනවා, රටින් සල්ලි වගයක් එවනවා කිව්වා එක ඇවිල්ල නැහැනේ..සල්ලි එන/නොඑන එක අපිට අදාළ නැහැ බන්..එනවා නම් එන්න ඕනේ..ඇවිල්ල නැත්තන් අපිට කරන්න දෙයක් නැහැ..ඔහොම අහන ගොඩක් අයගේ බලද්දී සල්ලි එවලත් නැහැ..තව සමහරු එනවා වැරදි Code එක අරගෙන..මේගොල්ලෝ නම් ඉතින් අහිංසක මිනිස්සු..එයාලට පුළුවන් විදියට උදව්වක් කරනවා අදාළ සෙක්ෂන් එකට කෝල්ස් අරන් දීල හෝ නම්බර් එක සර්ච් කරන්න පුළුවන් නම් සර්ච් කරවලා දීල..
කරන්ට් එකවුන්ට් holders ලා ඇවිල්ල එහෙන් සද්දේ දානවා පොඩ්ඩ වැරදිච්ච/පරක්කු වෙච්ච ගමන්..
ඔය වැඩ අස්සේ ඕපන් කරපු එකවුන්ට් එක verify කරන්න supervisor ට දුන්නහම එකී බෙරිහන් දෙනවා මේකේ මෙතන අත්සන් කරලා නැහැනේ, අතන අත්සන් කරලා නැහැනේ..කෝ කාඩ් එක ලින්ක් කරලා නැහැනේ..![]()
එහෙන් assistant manager කතා කරලා කියනවා මල්ලි මේකේ මේ mandate එක scan වෙලා නැහැ මල්ලි..ඒ අස්සේ Cash Officer/Supervisor කෑමට ගිහින් නම්, Cash එකේ අයියා/අක්කා කතා කරලා කියනවා, "මල්ලි මේකේ Pay Cash කරලා ගෙනත් දෙන්න කියල (උන්ට එතනින් එලියට එන්න බැහැනේ)![]()
උඹලට හිතෙයි මේ බැංකුවේ Peon ගේ වැඩ ටික කියලා..නැහැ බන් මේ සාමාන්‍ය එකෙක් කරන්න ඕනේ වැඩ ටික..Intern නෙමෙයි..Banking Trainee(Banking Assistant) හෝ Junior Executive Assistant උනත් මේවා කරන්න ඕනේ..
කස්ටමර්ස්ලා යන්නේ 3.15 ට විතර ඔක්කොම ටික..පස්සේ 3.30 වෙන්න කලින් ඉන්ටනල් චෙක්ස් ටික ෆ්ලෝට් එකට ගහන්න ඕනේ..ඒවා ටික ඉවරවෙලා චෙක්ස් ටික scan කරලා system upload කරන්න ඕනේ..ඊටත් පස්සේ mandates ටික scan කරන්න ඕනේ..අරව මෙව ඔක්කොම කරන්න ඕනේ..
පිටතට පේන තරම් සුන්දර නැහැ බැංකු රස්සාව නම්..ආසාවෙන් කරන කෙනෙක්ට නම් ගානක් නැහැ..එපා උනොත් ඉතින් එපා උනාම තමයි![]()
ඒ අතින් Cash එකේ ඉන්න එක ලේසියි අවදානම වැඩි උනත්..Cash ටික බැලන්ස් කරාට පස්සේ දවසේ වැඩ කොටස ඉවරයි..හැබැයි ටිකක් වගකීම වැඩියි..එහෙමයි කියල එක මහා ලොකු වගකීමකුත් නෙමෙයි..ශේප්..දවල් දවසට ලක්ෂ ගණන්/මිලියන ගණන් අත ගාල හවසට හම්බෙන පොඩි පඩියෙන් පොඩි ගානක් ATM එකෙන් අරන්(රු.5 ක් වැඩිපුරත් ගෙවලා) යනවා![]()
මොනවා නැතත් අපිට කියල තිබුනේ lunch hour එක අනිවාර්යෙන් පැයක් අරගෙන යන්නම කියල
ඕක නිසාම තමයි මම බැංකු ජොබ් එකෙන් අයින් වුනේ![]()
සැ.යු: හැම supervisor කෙනෙක්ම මෙසේ නොවන බව කරුණාවෙන් සලකන්න

out ekak giyoth athin dannath ona bn

හවස 3ට විතර වහනකොටම සල්ලි මිටි මිටි අරන් එන කට්ටිය ආවම එපා වෙනවා ඇති නේද?![]()

අපෝ ඔව්..සමහරු පුරුදු වෙලා ඉන්නවා 3න් පස්සේ එන්නත්..ඕව ඉතින් බ්‍රාන්ච් වලින් ඇති කරගන්න පුරුදු තමයි..ප්‍රයිම් කස්ටමර්ස්ලා නේ..![]()

මොකක්ද බන් උඹ ඔය කියන බැංකුව?![]()

one bank ekaka out ekak giyoth athin danna one..![]()
"one bank ekaka"

hahahaa මම ඔය අත්දැකීම සුපිරියටම විඳපු එකෙක්..Customers ලා ඉස්සරහින් එනවා, එකෙක්ට එකවුන්ට් එකක් ඕපන් කරනවා, අනිත් එකාගේ පොත update කරනවා, ඒ අස්සේ තව එකෙක් ඇවිල්ල චෙක්ස් ටිකක් බාර දෙනවා, එකේ Received කියල ගහල කොපිය ඌට ආපහු දෙනවා, ඔහොම කරද්දී තව එකෙක් එනවා Debit Card එක collect කරගන්න..ඔය හැම රෙද්දම කරද්දී මොන දේ කරත් කස්ටමර්ගෙන් අත්සන ගන්න අමතක උනොත් තවත් ලෙඩක්..ඒ අස්සේ supervisor ගෑනි කෑගහනවා "කෝ මේ රිපෝට් එක නැහැනේ", "මොකද ඔච්චර සෙනග ඔතන?", "මොකක්ද මෙයාගේ ප්‍රශ්නේ?", "ඔය කස්ටමර්ස්ලා ටික ඉක්මනට යවන්න"...පස්සේ එකවුන්ට් එක ඕපන් කරන්න ඉන්න එකා ටික ටික ඔරවන්න ගන්නවා පරක්කු උනහම..ඔය ඔක්කොම අස්සේ කෝල්ස් එනවා..උන් අහනවා එකවුන්ට් බැලන්ස්..රෙද්ද..supervisor ගෙන් එකවුන්ට් බැලන්ස් ඇහුවම ඒ ගෑනි කෝල් එක අපිට ට්‍රාන්සර් කරනවා බැලන්ස් එක කියන්න කියල..ඒකිට කියන්න බැහැ
ඔහොම කර කර ඉන්නකොට බන් සමහර වෙලාවට කස්ටමර්ස්ලා එනවා "මහත්තය මේ කාඩ් එක වැඩ කරන්නේ නැහැනේ", "මහත්තය මේ කාඩ් එක කැඩිලානේ"...කාඩ් එකට යම් කිසි මුදලක් අය කරනවා මම හිටපු බෑන්ක් එකෙන්..එක කස්ටමර්ට කිව්වහම අපිටයි බනින්නේ..අපි මොකක් කරන්නද බන්..![]()
තව තව එවුන් එනවා, රටින් සල්ලි වගයක් එවනවා කිව්වා එක ඇවිල්ල නැහැනේ..සල්ලි එන/නොඑන එක අපිට අදාළ නැහැ බන්..එනවා නම් එන්න ඕනේ..ඇවිල්ල නැත්තන් අපිට කරන්න දෙයක් නැහැ..ඔහොම අහන ගොඩක් අයගේ බලද්දී සල්ලි එවලත් නැහැ..තව සමහරු එනවා වැරදි Code එක අරගෙන..මේගොල්ලෝ නම් ඉතින් අහිංසක මිනිස්සු..එයාලට පුළුවන් විදියට උදව්වක් කරනවා අදාළ සෙක්ෂන් එකට කෝල්ස් අරන් දීල හෝ නම්බර් එක සර්ච් කරන්න පුළුවන් නම් සර්ච් කරවලා දීල..
කරන්ට් එකවුන්ට් holders ලා ඇවිල්ල එහෙන් සද්දේ දානවා පොඩ්ඩ වැරදිච්ච/පරක්කු වෙච්ච ගමන්..
ඔය වැඩ අස්සේ ඕපන් කරපු එකවුන්ට් එක verify කරන්න supervisor ට දුන්නහම එකී බෙරිහන් දෙනවා මේකේ මෙතන අත්සන් කරලා නැහැනේ, අතන අත්සන් කරලා නැහැනේ..කෝ කාඩ් එක ලින්ක් කරලා නැහැනේ..![]()
එහෙන් assistant manager කතා කරලා කියනවා මල්ලි මේකේ මේ mandate එක scan වෙලා නැහැ මල්ලි..ඒ අස්සේ Cash Officer/Supervisor කෑමට ගිහින් නම්, Cash එකේ අයියා/අක්කා කතා කරලා කියනවා, "මල්ලි මේකේ Pay Cash කරලා ගෙනත් දෙන්න කියල (උන්ට එතනින් එලියට එන්න බැහැනේ)![]()
උඹලට හිතෙයි මේ බැංකුවේ Peon ගේ වැඩ ටික කියලා..නැහැ බන් මේ සාමාන්‍ය එකෙක් කරන්න ඕනේ වැඩ ටික..Intern නෙමෙයි..Banking Trainee(Banking Assistant) හෝ Junior Executive Assistant උනත් මේවා කරන්න ඕනේ..
කස්ටමර්ස්ලා යන්නේ 3.15 ට විතර ඔක්කොම ටික..පස්සේ 3.30 වෙන්න කලින් ඉන්ටනල් චෙක්ස් ටික ෆ්ලෝට් එකට ගහන්න ඕනේ..ඒවා ටික ඉවරවෙලා චෙක්ස් ටික scan කරලා system upload කරන්න ඕනේ..ඊටත් පස්සේ mandates ටික scan කරන්න ඕනේ..අරව මෙව ඔක්කොම කරන්න ඕනේ..
පිටතට පේන තරම් සුන්දර නැහැ බැංකු රස්සාව නම්..ආසාවෙන් කරන කෙනෙක්ට නම් ගානක් නැහැ..එපා උනොත් ඉතින් එපා උනාම තමයි![]()
ඒ අතින් Cash එකේ ඉන්න එක ලේසියි අවදානම වැඩි උනත්..Cash ටික බැලන්ස් කරාට පස්සේ දවසේ වැඩ කොටස ඉවරයි..හැබැයි ටිකක් වගකීම වැඩියි..එහෙමයි කියල එක මහා ලොකු වගකීමකුත් නෙමෙයි..ශේප්..දවල් දවසට ලක්ෂ ගණන්/මිලියන ගණන් අත ගාල හවසට හම්බෙන පොඩි පඩියෙන් පොඩි ගානක් ATM එකෙන් අරන්(රු.5 ක් වැඩිපුරත් ගෙවලා) යනවා![]()
මොනවා නැතත් අපිට කියල තිබුනේ lunch hour එක අනිවාර්යෙන් පැයක් අරගෙන යන්නම කියල
ඕක නිසාම තමයි මම බැංකු ජොබ් එකෙන් අයින් වුනේ![]()
සැ.යු: හැම supervisor කෙනෙක්ම මෙසේ නොවන බව කරුණාවෙන් සලකන්න

![]()
![]()
වැරදි මචන්..හැම එකේම එහෙම නැහැ..මම වැඩ කරපු නිසා දන්නවා මම වැඩ කරපු එකේ එහෙම නැහැ කියල..අනිත් ඒවා ගැන නොදනිමි
math university yankn people's bank intern giya..
math danata inne inquiry section eke..
mage story ekath ube story ekamai..
mage supervisor th ube eki wagemai..anika eki pregnant
padi 10-14 wage..
meke inne labena experience eka kawadahari kata kala wedak karanna aniwa help ekak wei kiyala hithana hinda..

ඔව් experience එක නම් කවදාහරි වැඩක් වෙයි..Intern ට එච්චර ගෙවනවද බන්?![]()
![]()
)සිරාවට..
හවස බැලන්ස් කරද්දි කෑෂ් අතරේ හොර නෝට්ටුවක් සෙට් උනාම දැනෙන හැඟීම විස්තර කරපන්කො කවුරුහරි..![]()

uba mokeda wada kare? out eka kohomahari recover karaganna bari unoth people's bank nam api aniwa athin gewanna one..
math ekka intern hitapu ekaa counter eke 10000ka out ekak gihin eka gewanna una..
thawath mama danna ekek pawning case ekak gihin 15k gewanna una..uth university entrance enkn intern apu ekek..
It's a respectable job and if you're placed at a branch away from Colombo District, there's a high chance of people calling you "Sir"
වාසනාවට ඔහොම ආතල් එකක් නම් මට සෙට් උනේ නැහැ![]()
දවසක් අවුට් වෙන්න ගිහින් බේරුනා..මම 5000 කොළ බන්ඩ්ල් එකට 1000 කොලයක් දාල..මම cash එකේ හිටපු පලවෙනි දවස..හොඳ වෙලාවට එක අහුවුනා..කොහොමත් මම බෑන්ක් එකෙන් අයින් වෙන දවස වෙනකන් මගෙන් අවුට් නම් වුනේ නැහැ..මගේ accuracy එක සාමන්යෙන් හොඳයි
Commercial Bank බන්..Interns ලව cash counters දානවද බන්? Combank නම් ඉන්ටර්න්ලව Cash දාන්න තියා පොතක් update කරන්නවත් බැහැ...Accounts Opening විතරයි..Combank cash දාන්නේ Banking Trainees ලත් මාස හයක් Lower Counter (Non-Cash Operations) හිටියට පස්සෙයි..