Bank jobs

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Matanam Koi job ekath wedak ne Fb peththe, internet peththe Nidahase Rawmak ehema dala inna neththam. Kema nethath kamak nehe :lol: Bank wala job ban hire wetuna wage. Kotu wela Pissu ban. Ape rate thyena tharagakarithwayath ekka Banku wala inna ayata weda wedi , Time ekath samahara banku adinawane 6 wenakan. Issara thamai Bank job ekka kiwwama Hena loku eken hithanne. den Company ekaka weda karanam oita wada ganak nidahase hoyaganna puluwan athal eke indala. Hebei ithin Samahara bank thiyei Minissu aduwen ena. ewa mekata adala nehe !
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Cash balance karaddi aduwen wage thibunoth mokada karanne machan
    Eka kage pitinnda yanne

    ඒ වෙලාවට හැමෝම එකතු වෙලා ඉස්සෙල්ලම කරන්නේ out එක හොයන එක..කස්ටර්මව contact කරගන්න පුළුවන් නම් කොහොමහරි කරනව..අවුට් එක හොයාගන්නම බැරි නම් ඉතින් මම හිටපු බෑන්ක් එකේ නම් බ්‍රාන්ච් එකේ P&L එකෙන්ද කොහෙද අඩු කරනවා..දැන් මේ Onda AX1 කියන විදියට වෙන බෑන්ක් වල නම් cashier ගෙන් අය කරනවලු..

    කොහොම කරත් cashierට තමයි වගකීම
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Matanam Koi job ekath wedak ne Fb peththe, internet peththe Nidahase Rawmak ehema dala inna neththam. Kema nethath kamak nehe :lol: Bank wala job ban hire wetuna wage. Kotu wela Pissu ban. Ape rate thyena tharagakarithwayath ekka Banku wala inna ayata weda wedi , Time ekath samahara banku adinawane 6 wenakan. Issara thamai Bank job ekka kiwwama Hena loku eken hithanne. den Company ekaka weda karanam oita wada ganak nidahase hoyaganna puluwan athal eke indala. Hebei ithin Samahara bank thiyei Minissu aduwen ena. ewa mekata adala nehe !

    Hebei Piligenima thiyie Samaje.Anika thamai Annual Event waladi supiri Party set wenawa. Kelloth set wenawa. eth ithin Normal job ekak karala athal eke inna eka matanam watinawa Bank job walata awada. Awrudu Dawaseth weda bank wala un :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Sir kiyala ahaganna ochchara kattak kanna onada ban. Tution sir kenek wunath hemoma kiyanne sir kiyala. Ochchara katta kemakuth na.

    කවුද ඉතින් කියල තියෙන්නේ "සර්" කියන එක අහගන්න ඕනේ කමට ඔකේ වැඩට යනවා කියල? මම එහෙම කොහෙවත් කියල නැහැ..මම කියල තියෙන්නේ එහෙම අහගන්න ඉඩකඩක් තියෙනවා කියලා..

    අනිත් එක මොන බැංකුවේ වැඩ කරත්, බ්‍රාන්ච් එක කොළඹ හෝ කොළඹ අවට එකක් නම් බැංකුවල වැඩ කරන එවුන්ව තඹ සතේකට මායිම් කරන්නේ නැහැ.. :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    people's bank eke inquiry,clearing,current acc,loans,pawning okkotama interla danawa bn puluwannam igena gena karapalla kiyala..

    boc th ehema wenna one..

    api kohomahari ahagena igenagena karanna one..

    mama dan inna thana mata kalin hitiye management trainee kenek..​
    :dull:

    අප්පේ Pawning නුත් දානවාද බන්..ඒ අතින් combank හොඳයි..මොනවා උනත් බැංකු රස්සාවක් නම් නිකන් දුන්නත් මම නම් ආපහු ගන්නේ නැහැ..ඒ තරමටම තිත්ත වුනා..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අප්පේ Pawning නුත් දානවාද බන්..ඒ අතින් combank හොඳයි..මොනවා උනත් බැංකු රස්සාවක් නම් නිකන් දුන්නත් මම නම් ආපහු ගන්නේ නැහැ..ඒ තරමටම තිත්ත වුනා..

    math me masa 4th karala aye bank ekak diha harilawath balanne na :lol::P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Matanam Koi job ekath wedak ne Fb peththe, internet peththe Nidahase Rawmak ehema dala inna neththam. Kema nethath kamak nehe :lol: Bank wala job ban hire wetuna wage. Kotu wela Pissu ban. Ape rate thyena tharagakarithwayath ekka Banku wala inna ayata weda wedi , Time ekath samahara banku adinawane 6 wenakan. Issara thamai Bank job ekka kiwwama Hena loku eken hithanne. den Company ekaka weda karanam oita wada ganak nidahase hoyaganna puluwan athal eke indala. Hebei ithin Samahara bank thiyei Minissu aduwen ena. ewa mekata adala nehe !
    minissu aduwen ena banku wala padith adui :dull:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    බැංකුවෙ තියන ජොබ් වලින් සුපිරිම පියන් සික්කා වගේ යන්න තියනවා නම් පට්ට බං නිකං ඉදලත් සල්ලි මම නම් ගොඩාක්ම අාස කලේ ෆිල්ඩ් එකට හොද මුදලාලිල මිට් වෙන්න ගියාම කන්න බොන්න සුපිරි අපිට කොහෙමත් එක තැනක ඉන්න බැනේ..
     
    Sep 1, 2010
    111
    19
    0
    127.0.0.1
    මාත් University entrance තියාගෙන PEOPLE'S BANK එකේ වැඩකරනවා. Experience එකටනම් හොඳයි. ඒත් වැඩනම් අම්බානෙක තියෙනවා.
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    අප්පේ Pawning නුත් දානවාද බන්..ඒ අතින් combank හොඳයි..මොනවා උනත් බැංකු රස්සාවක් නම් නිකන් දුන්නත් මම නම් ආපහු ගන්නේ නැහැ..ඒ තරමටම තිත්ත වුනා..

    මචන් මමත් combank හිටියා, උඹ මොන branch ද හිටියෙ??
    school leaver නෙමෙයි නෙ හිටියෙ? දැන් මොකෝ කරන්නෙ,,

    ඒකෙ නම් pressure එක කියලා වැඩක් නැහැ බන්, මමත් lower counters හිටියෙ,, තව ටික කාලයක් ඒ විදියට වැඩ කලා නම් මට පිස්සු හැදනෙවා බන්,
    ඒ හින්දයි අයින් වුනේ, දැනුත් bank තමයි, but government,, අරකත් එකක් බලද්දි 1000න් හොදයි බන්, ඒත් ඉතින් බැංකු නම් ඕනෙම නෑ තමයි,,,