එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    එලකිරිය_වෙනස්ක_රමු

    ජි ටි යෝ මෙහෙම ඉදල හරියන්නේ නැහැ
    එළකිරි එකට පස්සේ පටන් ගත්ත සෝෂල් සයිට් කොච්චර දියුණු වෙලාද
    එළකිරි එක තිබ්බ තැනමයි , තිබ්බ විදිහමයි , වෙසක් කාලෙට ලෝගෝ එකේ වෙසක් කූඩු ටිකක් එල්ලනවා ඒක විතරයි වෙන වෙනස

    චැට් එක වැඩි දියුණු කරලා ගන්න ඕනි , තියෙන එක අමු චා
    ඇඩ් වලින් එන ලාබංශ වලින් හොදට ප්රිෆෝම් කරන මෙම්බර්ස් ලට රිලෝඩ් එකක් වත් වැටෙන්න ඕනි ,

    අලුත් අයව එලකිරියට ගෙන්නන්න ඉන්විටේෂන් සිස්ටම් එකක් ඕනි

    ඩව්න්ලෝඩ් සෙක්ෂන් එක අප්ඩේට් වෙන්න ඕනි , හද්ද පරණ ඉ බුක් තාම තියෙන්නේ

    කොටින්ම එලකිරිය ලංකාවේ උන් අතර ෆේස් බුක් එක වගේ ජනප්‍රිය වෙන්න ඕනි

    ඇපල් , ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ෆෝන් වලට හොද ඇප් එකක් හැදෙන්න ඕනි

    එළකිරි ෆේස්බුක් පේජ් එක හිට් වෙන්න ඕනි

    ලයික් , ඩිස්ලයික් සිම්බ්ල් දාල බටන් එකක් ඕනි හැම පොස්ට් එකකටම , එතකොට හැම කමෙන්ට් එකකටම ඇති ජනතා කැමැත්ත බලන්න පුළුවන් ගොස්සිප් වල වගේ

    කෝට් කරන ඒවා කමෙන්ට් එකේ රිප්ලයි වගේ පෙන්නුවොත් පට්ට
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කොටින්ම එලකිරිය ලංකාවේ උන් අතර ෆේස් බුක් එක වගේ ජනප්‍රිය වෙන්න ඕනි
    එළකිරි ෆේස්බුක් පේජ් එක හිට් වෙන්න ඕනි

    Ow Ban Aniwa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වෙන්සක් කොරන්න ගිහිල්ල කොරගත්ත මදිද..?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    like/deslike තිබ්බනම් පට්ටහ් ඒත් like කරන උන්ගේ නම් පෙන්නන හොඳ නෑ ඒකෙන් කේස් වෙන්න පුලුවන්
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,529
    1
    3,554
    113
    Earth
    ජි ටි යෝ මෙහෙම ඉදල හරියන්නේ නැහැ
    එළකිරි එකට පස්සේ පටන් ගත්ත සෝෂල් සයිට් කොච්චර දියුණු වෙලාද
    එළකිරි එක තිබ්බ තැනමයි , තිබ්බ විදිහමයි , වෙසක් කාලෙට ලෝගෝ එකේ වෙසක් කූඩු ටිකක් එල්ලනවා ඒක විතරයි වෙන වෙනස

    චැට් එක වැඩි දියුණු කරලා ගන්න ඕනි , තියෙන එක අමු චා
    ඇඩ් වලින් එන ලාබංශ වලින් හොදට ප්රිෆෝම් කරන මෙම්බර්ස් ලට රිලෝඩ් එකක් වත් වැටෙන්න ඕනි ,

    අලුත් අයව එලකිරියට ගෙන්නන්න ඉන්විටේෂන් සිස්ටම් එකක් ඕනි

    ඩව්න්ලෝඩ් සෙක්ෂන් එක අප්ඩේට් වෙන්න ඕනි , හද්ද පරණ ඉ බුක් තාම තියෙන්නේ

    කොටින්ම එලකිරිය ලංකාවේ උන් අතර ෆේස් බුක් එක වගේ ජනප්‍රිය වෙන්න ඕනි

    ඇපල් , ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ෆෝන් වලට හොද ඇප් එකක් හැදෙන්න ඕනි

    එළකිරි ෆේස්බුක් පේජ් එක හිට් වෙන්න ඕනි

    ලයික් , ඩිස්ලයික් සිම්බ්ල් දාල බටන් එකක් ඕනි හැම පොස්ට් එකකටම , එතකොට හැම කමෙන්ට් එකකටම ඇති ජනතා කැමැත්ත බලන්න පුළුවන් ගොස්සිප් වල වගේ

    කෝට් කරන ඒවා කමෙන්ට් එකේ රිප්ලයි වගේ පෙන්නුවොත් පට්ට

    අනිවා. මං දන්න කාලෙ ඉදලම මේ වගෙ. App එකක් නම් නැති උනත් අවුලක් නෑ, අඩුමගානෙ Mobile Phone වලට Support කරන විදියට Site එක තිබ්බානම් පට්ට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දියුණු කරන්න නං ඕන.......
    නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ.
    දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි.
    ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්.
    දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ.....
    :(
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.

    දැන් කොයි වෙලේ බැලුවත් උපරිම දාහනෙ. මොකෝ ඒ :baffled:

    eda ochchara awe doly ge case ekata neda?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය කාලේ වැලක් වත් වැටුනද මෙකේ ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇඩ්වල ලාබාංශ ගැන නං කතා කරලා වැඩක් නෑ මල්ලි. මේ ඇඩ් ටිකෙන් ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකුදෙයක්. ඇත්තටම කිව්වොත් ඇඩ් ටිකෙන් නෙවෙයි. ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකු දෙයක්. ඒ ගැන මම වැඩිය කතා නොකරමි. :dull:

    චැට් එක නම් ඕනි තමයි. :nerd:

    ඇත්තටම එලකිරිය කියන්නේ ජීටී මහන්සි වෙලා අපිට දෙන සර්විස් එකක්. හරියට කිඹුලා මහන්සිවෙලා රේඩියෝ එක කරනවා වගේ. සාමාජිකයෝ මහන්සිවෙලා ත්‍රෙඩ් හදනවා වගේ. ඒ නිසා අපිට මෙහෙම ඕනි, මෙහෙම කරන්න කියලා බල කරන්න බෑ.

    හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්‍රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මෙන්න සජෙසන්ස් ටිකක්..

    ඔව්, අඩුම ගානේ රිප්ලයි එකකට නොටිෆිකේසන් එකක්වත් එන්න ඕනෙ,
    නිව් ටැබ් ක්ලික් කර කර එකින් එක ත්‍රේඩ් බලන් එක වෙනස් වෙන්න ඕනෙ,
    ත්‍රේඩ් පේස්බුක් පෝස්ට් වගේ වැටෙන්න ඕනෙ,
    ලයික් ඕනෙ නෑ ඇනෝනිමස්ලි ෆේවරිට් කරන්න තියෙන්න ඕනෙ, එහෙම ෆේවරිට් වැටෙන ගාන අනුව රෙප් පවර් එක වගේ මොකක් හරි රෙපුටේශන් එකක් මෙම්බර්ස්ලාගෙ වැඩි වෙන්න ඕනෙ
    පරන නූල් ශෙයා කරන්න තියෙන්න ඕනෙ බම්ප් කොට කොට ඉන්නෙ නැතුව..

    මෙතුවක් කාලෙකට වැටිච්ච පෝස්ට් ,ගිය අවුරුද්දේ වැටිච්ච නූල් , අපිට ඕනෙ කාලෙ / එක්කෝ අපිට ඒ නූලෙ මතක එක වචනයක් දෙකක් වගේ උනත් ගහල සර්ච් කරලා හොයා ගන්න පුලුවන් වෙන්න ඕනෙ..

    එලකිරියට රෙජිස්ටර් වෙද්දි තෝරන්න ඔප්ශන්ස් දෙන්න ඕනෙ මොන වගෙ දේවල් වල නූල් ද බලන්න ඕනෙ කියල, එතකොට ඩිෆෝල්ට් විදියට වැටෙන්න ඕනෙ ඒ අපි සිලෙක්ට් කරන ඔප්ශන්ස් ටික පස්සේ ඕනෙනම් අනික් ඔප්ශනුත් ඇඩ් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ,

    එතකොට උදා - 18+ නූලක් වගේ ඒවා වෙනමම සෙක්ශන් එකකට වැටෙන්න ඕනෙ ඒ කිව්වේ එතකොට රෙජිස්ටර් වෙද්දි 18+ නූල් වගේ දේවල් ඕනෙ කෙනෙක් ඒවා සබ්ස්ක්‍රයිබ් කරානං එහෙම කරපු උන්ට විතරයි ඒවා පේන්නේ,

    කොහොමහරි එතකොට තම තමන්ගෙ කැමත්ත අනුව නූල් බැලුවෑකි, ඩිෆෝල්ට් නූල් සෙක්සන් එකට වලත්ත මගුල් වැටෙන එක ෆිල්ටර් වෙන්න ඕනෙ

    :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:

    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ඇඩ්වල ලාබාංශ ගැන නං කතා කරලා වැඩක් නෑ මල්ලි. මේ ඇඩ් ටිකෙන් ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකුදෙයක්. ඇත්තටම කිව්වොත් ඇඩ් ටිකෙන් නෙවෙයි. ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකු දෙයක්. ඒ ගැන මම වැඩිය කතා නොකරමි. :dull:

    චැට් එක නම් ඕනි තමයි. :nerd:

    ඇත්තටම එලකිරිය කියන්නේ ජීටී මහන්සි වෙලා අපිට දෙන සර්විස් එකක්. හරියට කිඹුලා මහන්සිවෙලා රේඩියෝ එක කරනවා වගේ. සාමාජිකයෝ මහන්සිවෙලා ත්‍රෙඩ් හදනවා වගේ. ඒ නිසා අපිට මෙහෙම ඕනි, මෙහෙම කරන්න කියලා බල කරන්න බෑ.

    හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්‍රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.

    ow ban aniwa dawasakata ekek genna puluwan

    members la wadi unoth ads wadi wei, ethakota puluwanne 100ka wage reload ekak hari danna
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    දන්නේ නෑ ඒ කාලේ හිටියේ නෑ නෙ අපි. මොකද්ද ඒ සීන් එක විසිහත්දාහක් Online එන්න තරන් :oo:

    na ban e seen eka nevi

    mama hithanne oka system error ekak:lol::lol:

    ochchara mokata awada kiyala danna ekak kiyannooo
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇඩ්වල ලාබාංශ ගැන නං කතා කරලා වැඩක් නෑ මල්ලි. මේ ඇඩ් ටිකෙන් ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකුදෙයක්. ඇත්තටම කිව්වොත් ඇඩ් ටිකෙන් නෙවෙයි. ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකු දෙයක්. ඒ ගැන මම වැඩිය කතා නොකරමි. :dull:

    ලංකාවේ top 10 අතරේ තියෙන සයිට් එකක්, හැමවෙලේම පන්සීයක් දාහක් online. ad නැතිවෙන්න හේතුවක් නෑ නෙ. :oo: නැත්තන් ප්‍රතිපත්තියක් විදිහට වැඩිය ad දාන්නේ නැතුව වත්ද ?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මෙහෙමයි සමාජයේ නොයෙකුත් වර්ගයේ මිනිස්සු ඉන්නව අසහනකාරයෝ ත්‍රෙඩ් දැම්මට ඒවට ගිහින් බලන්නේ ඒ ගැන පොඩි හරි කැමැත්තක් තියන උන් විතරයි මොකද අසහන ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැකල යන එකාට යන්නත් අකමැති එකාට නොයා ඉන්නත් පුලුවන් ඒවගේම ඒව වැටෙන එක හොඳයි කියන්නෙත් නෑ තව මෙම්බර්ස්ල ඇද ගන්න ෆේස්බුක් එකේ එලකිරි පේජ් එක හොඳට කරන්න ඕන එහෙම කලොත් මෙම්බර්ස් ල යම්කිසි ප්‍රමානයක් වැඩි වෙන්න පුලුවන් තව අශනකාරයින් ගේ පැත්තට කතා කරේ නෑ මට හිතුනු දේ කියුවේ කාගේ හරි හිත රිදුනා නම් සමාව දෙන ලෙස ඉල්ලාසිටිමි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවේ top 10 අතරේ තියෙන සයිට් එකක්, හැමවෙලේම පන්සීයක් දාහක් online. ad නැතිවෙන්න හේතුවක් නෑ නෙ. :oo: නැත්තන් ප්‍රතිපත්තියක් විදිහට වැඩිය ad දාන්නේ නැතුව වත්ද ?

    ප්‍රතිපත්තියක් විදිහට ලොක්කා වැඩිය ඇඩ් ගන්නෙ නෑ. නැත්තං ජනාධිපති මැතිවරනේ කාලෙදි ඇඩ් වලින්ම ලක්ෂ ගානක් හොයන්න තිබුනා.
    නැත්තං 2.50 හේ සයිට් කෑලි වලටත් කොච්චර ඇඩ් දෙනවද.
     
    Status
    Not open for further replies.