Finance Case එකක්

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මචන්ලා දන්නා කවුරුහරි කියනවද..,
    අපි ෆිනෑන්ස් එකක් දාල වාරික 60ක් තියේ කියල හිතමුකෝ වාරික දෙකක් වගේ ගෙවල ඉවර උනාම ඉතිරි 58 එකපාර ගෙවල ෆිනෑන්ස් එක ක්ලෝස් කරද්දී අපිට පාඩු වෙනවද..? මේ ගැන දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්නකෝ ලොකු උදව්වක්..​

    බම්ප් එකකින් හරි සලකල යන්නෝ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ow..thanikarama salli deela gannawata wada padui. matath oya scene ekama thama wenna yanne.. mama FD ekak denma.. FD eka kal pirenna masa dekakata wage kalin mage budget eka fill unoth math finance danna hithuwe.
     
    • Like
    Reactions: slider_hash

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    mulinma kapenne poliya. e kiyanne masa 12k yanakan kapenne poliya, uba masa 12k gewala close karanna giyath ara gatthu mulumudalama gewanna wenawa, kata kiyannada machan mewa,
     
    • Like
    Reactions: slider_hash
    ඔව් යකෝ බොට පිස්සුද?
    ඕකට කියන්නේ present value of money කියලා.
    දැන් ඒ තියරි එක කියන්න වෙලාවක් නැහැ, පස්සේ කියල දෙන්නම්, නැත්නම් එක දන්නා එකෙක් මෙතන විස්තර කරයි.
    කවදාවත් එහෙම කරන්න එපා, මාස 58 ගෙවපන්.

    • Like
    Reactions: slider_hash

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    උබට වැඩිපුර ගෙවන්න වෙනවා.. එපා කරන්න.

    වැඩිපුර ගෙවන්න වෙනවා කිව්වේ මචං මට පොලියත් එක්ක වාරික ටිකට අමතරවත් ගානක් ගෙවන්න වෙනවද
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    පාඩුයි මචන්..

    http://www.peoplesbank.lk/home/calculator

    මේකෙන් ගණන් හදල බලපන්..

    අනික finance company එක උබට එහෙම මාරු වෙන්න දෙන්නේ නැතිවෙයි.. I mean, if u hv paid x amount in a month (2x in two months) they wont let you to pay Total - 2x and close the finance. because u actually have to pay alot more than that... Jst talk to the company and see.. they might give you a discount..

    If you're planning to pay the whole remaining amount in one go, instead of that you better consider puting that amount in a FD and pay the finance normally. Just do the math and decide.. :lol:
     
    Last edited:

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    කෑප්ටන් Jack Sparrow;20302970 said:
    ඔව් යකෝ බොට පිස්සුද?
    ඕකට කියන්නේ present value of money කියලා.
    දැන් ඒ තියරි එක කියන්න වෙලාවක් නැහැ, පස්සේ කියල දෙන්නම්, නැත්නම් එක දන්නා එකෙක් මෙතන විස්තර කරයි.
    කවදාවත් එහෙම කරන්න එපා, මාස 58 ගෙවපන්.

    wadipura ganak gewanna wenawada mchn mata dena ganna ona ekai padu unata awlak ne
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    පාඩුයි මචන්..

    http://www.peoplesbank.lk/home/calculator

    මේකෙන් ගණන් හදල බලපන්..

    අනික finance company එක උබට එහෙම මාරු වෙන්න දෙන්නේ නැතිවෙයි.. I mean, if u hv paid x amount in a month (2x in two months) they wont let you to pay Total - 2x and close the finance. because u actually have to pay alot more than that... Jst talk to the company and see.. they might give you a discount..

    If you're planning to pay the whole remaining amount in one go, instead of that you better consider puting that amount in a FD and pay the finance normally. Just do the math and decide.. :lol:

    tnks mchn
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උබට පුලුවන්නම් උන්ට කියල රිබෙට් එකෙක් ඉල්ලා ගනින් .අඩුම 40% වත් පුලුවන්නම් හොදයි .නැත්නම් උබට settlement value එකට full interest එකෙක්ම වදිනවා එහෙම උනොත් පාඩුයි .

    උබ OD නැතුව හොදට ගෙවලා නම් talk කරලා interest එකෙන් 75% 80% අඩු කරන්ට කියපන් .

    අඩුම 20% රිබෙට් එකෙක් නැතුවනම් වැඩක් නැ .

    මොකද උන් මාස 60 ම interest හදලා දෙන්නේ .
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මචන්ලා දන්නා කවුරුහරි කියනවද..,
    අපි ෆිනෑන්ස් එකක් දාල වාරික 60ක් තියේ කියල හිතමුකෝ වාරික දෙකක් වගේ ගෙවල ඉවර උනාම ඉතිරි 58 එකපාර ගෙවල ෆිනෑන්ස් එක ක්ලෝස් කරද්දී අපිට පාඩු වෙනවද..? මේ ගැන දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්නකෝ ලොකු උදව්වක්..​

    බම්ප් එකකින් හරි සලකල යන්නෝ

    Installment ekai interest rate ekai dapan balanna monahari ganan saththarayak danna puluwanda balanna.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගොඩක් කොම්පැනි උඹ එහෙම ගෙවනවනම් පොලිය අඩු කරනවා. උඹට කැමති දෙයක් කරපන්. උඹ දිගටම ගෙවාගෙන ගියත් උඹට පාඩු නැහැ. මොකද මුදලේ අගය අඩු වෙවී යනවනේ බන්. අද උඹ ගෙවන ගානට වඩා ඉදිරියේදී උඹ ගෙවන ගානට කරන්න පුළුවන් වැඩ ටික අඩු වෙනවා. අද උඹට 1000 කරන්න පුළුවන් දේවල් තව අවුරුද්දකින් කරන්න බැහැ. උඹට දිගටම ගෙවන් නැතුව නිදහස් වෙන්න ඕන නම් එහෙම කරපන්. කොහොම කලත් එකයි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ekapara gevanakota samupurna gevanna thiyena ganin (poliyath ekka varika 60ma ekathu karana) podi ganak adu karanava..eth ita vada doday e salli fix dalaa eke ena poliyen varike gevanava..eth balanna fix demmahama ena poliyata vada varike vedida danne ne..poddak hoyala balapn.

    ehema nethnam salli bank eke dala masen mase varike gevapan ethakota ekata poliyak hedenava..

    ubata den rs..1000n karanna puluvan vede ee kale venakota karanna be..eka nisa varika 60 ma ekapara gevana eka ubata therumak ne..u ee ganata hariyannath ekka thamay ookata poliya hadala thiyenne..
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කොහොමත් ෆිනෑන්ස් වලදී පොලිය හදන්නේ සමාන වාරික වලටනේ. ඒ කියන්නේ උබට දෙන ණයට පොළිය කලින්ම හදලා සමාන කොටස් වලට බෙදල තියන්නේ. උබ ඔය තරම්ම කලින් ගෙව්වොත් පාඩුයි තමා මචන්..