මචන්ලා දන්නා කවුරුහරි කියනවද..,
අපි ෆිනෑන්ස් එකක් දාල වාරික 60ක් තියේ කියල හිතමුකෝ වාරික දෙකක් වගේ ගෙවල ඉවර උනාම ඉතිරි 58 එකපාර ගෙවල ෆිනෑන්ස් එක ක්ලෝස් කරද්දී අපිට පාඩු වෙනවද..? මේ ගැන දන්නා කෙනෙක් පැහැදිලි කිරීමක් කරන්නකෝ ලොකු උදව්වක්..

බම්ප් එකකින් හරි සලකල යන්නෝ