Ubuntu Software Help!!!!!!!!!!!

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචන්ලා.. මම linux වලට අලුත්. මම use කරන්නේ ubuntu . OS එක නම් හිතට ඇල්ලුවා. ඒකෙන් මේ වැඩ ටික කරගන්න පුළුවන් app කියන්න පුලුවන්ද.. පුළුවන් නම් මේ සම්බන්දව තියන thread එකක ලින්කුවක් වත්..
    1. Dongle එකේ sms, network මැනේජ් කරන්න පුළුවන් app එකක්.
    2. internet download මැනේජ් කරන්න පුළුවන් app එකක්.
    3. DEsktop ඒකට icons දාන්න පුළුවන් tweak tool එකක් හෝ ඒ සම්බන්දව තියන නූල ක ලින්කුවක්
    4. Subtitle resync සපෝට් කරන player එකක්.
    5. ISO burn කරන්න පුළුවන් app එකක්.

    තව පොඩි අවුලක් තියනවා. terminal ඒකෙන් ඉන්ස්ටෝල් කරන app වල icon , launcher එකට එන්නේ නැහැනේ. එතකොට ඒවා කොහොමද ඕපන් කරගන්නේ...plz ලොකු උදව්වක් කොල්ලනේ............
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,977
    113
    127.1.1.0
    1) Danne na machan. Mama use karanne WiFi
    2) UGet har Firefox wala downthem all hari ela
    3) Unity Tweak
    4) SMPlayer and VLC (I Prefer SMPlayer despite the UI)
    5)

    1. Insert a blank CD into your burner. ...
    2. Browse to the downloaded ISO image in the file browser.
    3. Right click on the ISO image file and choose "Write to Disc".
    4. Where it says "Select a disc to write to", select the blank CD.
    5. If you want, click "Properties" and select the burning speed.(From a simple google search :D )
    Good luck with Ubuntu!
     
    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    1) Modem Manager GUI => https://apps.ubuntu.com/cat/applications/modem-manager-gui/

    2) Xtreme Download Manager => https://sourceforge.net/projects/xdman/files/xdman.deb/download

    3) Unity Tweak / https://www.youtube.com/watch?v=h-hht6oDMv8

    4) VLC / SMplayer

    5) k3b => https://apps.ubuntu.com/cat/applications/k3b/

    brasero => https://apps.ubuntu.com/cat/applications/brasero/

    app name eken search karanna :rolleyes:
    eeta passe icon eka launcher ekata drag karala balanna/search karala open karapuwama icon eka launcher eke penwanawa.eka uda right click karala pin/add to launcher karanna :rolleyes:
     
    • Like
    Reactions: DjAtrocity

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,542
    113
    1. SMS , USSD , Signal , Speed වගේ ඒවා බලන්න පුළුවන් Modem Manger Gui එකෙන් මේකේ තියෙන විදියට Install කරගන්න. http://www.anusha.info/2015/11/lubuntu-modem-manger-gui-install.html

    4. VLC Player sudo apt-get update && sudo apt-get install vlc -y

    5.CD/DVD , Iso Image Write කරන්න හොදයි xfburn මේ එකෙන් Install කරගන්න
    sudo apt-get install && sudo apt-get install xfburn -y
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    1. Dongle එකේ sms, network මැනේජ් කරන්න පුළුවන් app එකක්.
    2. internet download මැනේජ් කරන්න පුළුවන් app එකක්.
    3. DEsktop ඒකට icons දාන්න පුළුවන් tweak tool එකක් හෝ ඒ සම්බන්දව තියන නූල ක ලින්කුවක්
    4. Subtitle resync සපෝට් කරන player එකක්.
    5. ISO burn කරන්න පුළුවන් app එකක්.

    තව පොඩි අවුලක් තියනවා. terminal ඒකෙන් ඉන්ස්ටෝල් කරන app වල icon , launcher එකට එන්නේ නැහැනේ. එතකොට ඒවා කොහොමද ඕපන් කරගන්නේ...plz ලොකු උදව්වක් කොල්ලනේ............

    1 - http://askubuntu.com/questions/3806...n-like-huawei-mobile-partner-for-broadband-co
    2 - uGet, jDownloader
    3 - /usr/share/application folder 1ta gihin one app 1 desktop 1ta copy karaganna naththn shortcut 1k widihata daganna puluvn. (Sure na habai. Unity use karala na mn.)
    4 - Eka nm danne na
    5 - ISO burn karanna one tharam apps thiyenava bn. Brasero, K3b, XF Burn, etc.

    Meka balapn. https://wiki.archlinux.org/index.php/list_of_applications
     
    Tnx mcn