ඔකේ මචන් එල. එහෙනම් උඹ කට්ටිය ගාන බලපන් PM වලින්. ඊළඟ ත්‍රෙඩ් එකේදී කියපන්කො එහෙනම්. තැනක් තමයි ප්‍රශ්නේ බන්. එන ගානක් හරියටම දැනගත්තා නම් ලෙසයි තැනක් තීරණය කරන්න
ඔව්...
තව එකක් අපි සොහොනගේ ත්‍රේඩ් එක කෑවද කොහෙද බ්‍රෝ

ඔකේ මචන් එල. එහෙනම් උඹ කට්ටිය ගාන බලපන් PM වලින්. ඊළඟ ත්‍රෙඩ් එකේදී කියපන්කො එහෙනම්. තැනක් තමයි ප්‍රශ්නේ බන්. එන ගානක් හරියටම දැනගත්තා නම් ලෙසයි තැනක් තීරණය කරන්න

මෙහ් අර කොටාව නම් බොඩිමට ගෙන්න ගන්න එපා හොදේ.... ඊට පස්සේ දවසේ උබෙයි කොටගෙයි පොටො තියේ මෙකේ
http://www.elakiri.com/forum/showthread.php?t=1747463



මචන් මෙහෙමයි උබට අඩුම අල්මාරි කියලා මෙලෝ රහකට නැති අල්මාරියක් සෙට් කරෑකි 40කට. .
උබ ඒක ගෙනිච්චනින් පස්සේ දොරවල් ඇදවෙලා, විඩහු වුනාම තමයි ප්‍රශ්නේ. .
ඉතින් හොදම දේ අල්මාරියක් කියන්න පුලුවන් එකක් ගන්න එක. .
තේක්ක හොද දොර 2 බේස් අල්මාරියක් 60කට දෙන්නම්. .

ඔව්...
තව එකක් අපි සොහොනගේ ත්‍රේඩ් එක කෑවද කොහෙද බ්‍රෝ![]()


ඔව්...
තව එකක් අපි සොහොනගේ ත්‍රේඩ් එක කෑවද කොහෙද බ්‍රෝ![]()
ඔව් ඔව් බන් කොටා හරියන්නේ නැහැ. එක තමයි මම කිව්වේ කුමාරයා එක්කම ඉඳපන් කියල![]()



උඹට දැන් රජ මගුල් වගේ ඇති නේ![]()
සොරි බ්‍රෝ



මචන් උට ඔනේ ඇදුම් දාන්න..... ස්පීකර් දාලා බේස් දාලා දෙන්ට එපා බන්ස්.... බේස් වලට පියන් වටේ තියෙයි බ්‍රෝ![]()


බේස් කාප්ප බන්. .
අර බෝඩ් අල්මාරියක් ගත්තනම් ඒකටම වූෆර් 2ක් හයිකරලා බෆල් වලට ගන්නත් තිබ්බා. .![]()

sometime ekath awulak neda resturent ekak wage set karagammuබීච් එකේ බොන්න පුලුවන්ද?![]()
මට උඩින් පෝස්ට් එක දාපු එකා එනවනන් මම එන්නේ නැහැ
උඹලා සේරම 18ට වැඩී නම් අවුලක් නැහැ
අඩුම කොල්ලෝ 3 කට එකක් ගෙනාව නම් හරි
![]()



sometime ekath awulak neda resturent ekak wage set karagammu
bona ayata bonnai kana ayata kannai
loku deyak uba nawoth tawa kee denek ewida deiyane
https://www.facebook.com/kushantha.dinesh1/posts/1303037603055407