සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    1000 ක්?
    10 කට වඩා ආවොත් මට ඉජු ඉජු කියපන්...:baffled::baffled:

    ඔව්.. මම නිකමට කිව්වේ... සුවල් නෑ... අපි හිතන දේවල් නෙමේ නේ වෙන්නේ.... දැන් බලපන් අර සුලේකා පව්නේ.... :dull:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගේමර් සයිට් එකේ ගෙට්ටුගෙදර් එකක් තියලා කැෆේ එකක
    පොඩි එකෙක්ට වොෂ් රූම් එහෙක දාන් උකේ ඇරලා
    ආපු උන් සේරටම පොලිසිත් යන්න උනා කට උත්තර දෙන්න
    වෙලාවට පොඩි එකා ඇරපු උන් කිව්ව නිසා අපිට දිගටම යන්න උනේ නැහැ
    නැත්තම් බඩු තමා :lol::lol::shocked:

    :shocked::shocked::shocked::shocked:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපෝ බන්. . මම හිතුවේ නෑ කිරියේ මෙච්චර ගේ අය ඇති කියලා. . :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අයුතු ජනරාශියක් කියල පොලිස්සිය ඇට තලයිද බං? :rofl:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,673
    113
    එක තැනක නෑ
    ත්‍රේඩ් එක අරුගෙනේ... උටම කියමු... මම මැදින් පනින එක හරි නෑනේ.... උගේනේ අයිඩියා එක..... නැත්තම් අර සෙල්ෆි රැප් එකේ වගේ වලියක් යයි.... :dull:

    ඔව් එක ඇත්ත සොහොනට PM එකක් දාපන් මචන්
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අපෝ බන්. . මම හිතුවේ නෑ කිරියේ මෙච්චර ගේ අය ඇති කියලා. . :(

    ඉන්ක්ලුඩින්ග් යූ බ්‍රෝ :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අපෝ බන්. . මම හිතුවේ නෑ කිරියේ මෙච්චර ගේ අය ඇති කියලා. . :(

    මේ උඹ කියපන්කො බං අඩුම දොරදෙකේ තේක්ක අල්මාරියක් කීයක් වෙනවද දැන්? :oo:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    නොදකින් විතරක්...... තෝ පොලීසි වල ලගින්න ආසද?:shocked::shocked::shocked:
    උඹලා සේරම 18ට වැඩී නම් අවුලක් නැහැ
    අඩුම කොල්ලෝ 3 කට එකක් ගෙනාව නම් හරි
    :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හේෂාන් පෝල් එකක් දාමුද බලන්න?

    Poll one na bro :)

    Ena aya mata pm ekak dala set wena

    Man thawa thred ekak danawa

    Ena hamotama hodata kala

    Bona hamotama hoda beer tikak bila yana wada piliyelak

    Man kiwanam

    Next tred eke :)

    Danata ena aya pm ekak dana and apita set wena desent plz ekak gana information dena :)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,673
    113
    එක තැනක නෑ
    සොහොන;20305231 said:
    Poll one na bro :)

    Ena aya mata pm ekak dala set wena

    Man thawa thred ekak danawa

    Ena hamotama hodata kala

    Bona hamotama hoda beer tikak bila yana wada piliyelak

    Man kiwanam

    Next tred eke :)

    Danata ena aya pm ekak dana and apita set wena desent plz ekak gana information dena :)

    ඔකේ මචන් එල. එහෙනම් උඹ කට්ටිය ගාන බලපන් PM වලින්. ඊළඟ ත්‍රෙඩ් එකේදී කියපන්කො එහෙනම්. තැනක් තමයි ප්‍රශ්නේ බන්. එන ගානක් හරියටම දැනගත්තා නම් ලෙසයි තැනක් තීරණය කරන්න
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ උඹ කියපන්කො බං අඩුම දොරදෙකේ තේක්ක අල්මාරියක් කීයක් වෙනවද දැන්? :oo:

    මචන් මෙහෙමයි උබට අඩුම අල්මාරි කියලා මෙලෝ රහකට නැති අල්මාරියක් සෙට් කරෑකි 40කට. .
    උබ ඒක ගෙනිච්චනින් පස්සේ දොරවල් ඇදවෙලා, විඩහු වුනාම තමයි ප්‍රශ්නේ. .
    ඉතින් හොදම දේ අල්මාරියක් කියන්න පුලුවන් එකක් ගන්න එක. .
    තේක්ක හොද දොර 2 බේස් අල්මාරියක් 60කට දෙන්නම්. .
     
    Status
    Not open for further replies.