මම මේක ගැන කලිනුත් ඇහුවා. ඒත් හරි උත්තරයක් ලැබුනේ නැනැ
මෙච්චර කාලයක් දැනගෙන හිටිය විදියට Dhananjaya Web (Gossip Font) වගේ Font එකකින් Blog එකක් කරනවා නම් එකට Adsense දැම්මට අවුලක් වුණේ නැනේ.
Gossip Lanka News එහෙමත් Adsense දාලා තිබ්බේ එහෙමනේ.
මමත් අවුරුදු 2ක් වගේ එහෙම කලා.
ඒත් දැන් සතියකට වගේ කලින් Domain එක Ban වුනා. Unsupported Language
කොහොමද මේ Gossip Lanka එහෙම හරියටම මේක කරන්නේ?
Gossip Lanka එකේ දැන් තියන්නේ Noto Sans Sinhala කියලා Sinhala Font එකක්.
ඒත් Adsense Ads වැඩ
කොහොමද මෙයාලා Adsense දාගෙන ඉන්නේ

ඒත් සුපිරියට ඇඩ්ස් පේනවා.
අනික ඇඩ්ස් ඩිස්ප්ලේ වෙන්නේ තියෙන කන්ටෙන්ට් එකට අනුව ඇල්ගෝ එකකින්