Sinhala Blogs සඳහා Adsense

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මම මේක ගැන කලිනුත් ඇහුවා. ඒත් හරි උත්තරයක් ලැබුනේ නැනැ

    මෙච්චර කාලයක් දැනගෙන හිටිය විදියට Dhananjaya Web (Gossip Font) වගේ Font එකකින් Blog එකක් කරනවා නම් එකට Adsense දැම්මට අවුලක් වුණේ නැනේ.

    Gossip Lanka News එහෙමත් Adsense දාලා තිබ්බේ එහෙමනේ.

    මමත් අවුරුදු 2ක් වගේ එහෙම කලා.

    ඒත් දැන් සතියකට වගේ කලින් Domain එක Ban වුනා. Unsupported Language

    කොහොමද මේ Gossip Lanka එහෙම හරියටම මේක කරන්නේ?

    Gossip Lanka එකේ දැන් තියන්නේ Noto Sans Sinhala කියලා Sinhala Font එකක්.
    ඒත් Adsense Ads වැඩ​

    කොහොමද මෙයාලා Adsense දාගෙන ඉන්නේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මට හිතෙන්නෙහ් ජාව ස්ක්‍රිප්ට් එකකින් පොස්ට් රෙන්ඩර් කරනවාහ් වෙන්නහ් ඔනි ....
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මට හිතෙන්නෙහ් ජාව ස්ක්‍රිප්ට් එකකින් පොස්ට් රෙන්ඩර් කරනවාහ් වෙන්නහ් ඔනි ....

    Monawa kalath adsesne team eken blog eka review kaloth unta penne me apita penawa wage sinhalamane ban.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Traffic thiyanawa nam oya terms mukuth naha, traffic naththan unta wadak na wage hithunama thama okkoma terms issarahata enne. Javascript mukuth nathuwa sinhala unicode ma thiyana site thiyanawa ban wenne naha.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Traffic thiyanawa nam oya terms mukuth naha, traffic naththan unta wadak na wage hithunama thama okkoma terms issarahata enne. Javascript mukuth nathuwa sinhala unicode ma thiyana site thiyanawa ban wenne naha.

    gossip-lankanews.com menna me site eke ehemath adsesne ban wela neh.
    original gossip lanka news walata passe hodama traffic thibba site ekakne ok
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka

    ඊයේ පෙරේදා ඉදන් මාත් දැක්ක ගොසිප් ලංකා එකේ ෆෝන්ට් එක වෙනස් කරලා.. දැන් යුනිකෝඩ් නේද තියෙන්නේ මචං :) ඒත් සුපිරියට ඇඩ්ස් පේනවා.

    මගේ තියෙයි ඇඩ්සෙන්ස් එකක්. සිංහල යුනිකෝඩ් තියෙන සයිට් එකකට දැම්මම ඇඩ්ස් පේනනේ නෑ. unsupported නිසා. ඒත් කොහොමද සිංහල යුනිකෝඩ් තියෙන සමහර ඒවාට ඇඩ්ස් පේන්නේ. හිට්ස් ආපු පලියට එහෙම වෙන්න බෑ. මොකද ස්පේෂල් රික්වෙස්ට් කරලා ඇඩ්ස් වැටෙන්න හදන්න බෑනේ සිංහල යුනිකෝඩ් වලට :P අනික ඇඩ්ස් ඩිස්ප්ලේ වෙන්නේ තියෙන කන්ටෙන්ට් එකට අනුව ඇල්ගෝ එකකින්

     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Traffic thiyanawa nam oya terms mukuth naha, traffic naththan unta wadak na wage hithunama thama okkoma terms issarahata enne. Javascript mukuth nathuwa sinhala unicode ma thiyana site thiyanawa ban wenne naha.

    සිංහල යුනිකෝඩ් තියෙන සයිට් එකකට දැම්මම ඇඩ්ස් පේනනේ නෑ. unsupported නිසා. ඒත් කොහොමද සිංහල යුනිකෝඩ් තියෙන සමහර ඒවාට ඇඩ්ස් පේන්නේ.iframe ඇතුලේ ගහල නෑ දෙරණ හිරු එහෙම :)
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    සිංහල යුනිකෝඩ් තියෙන සයිට් එකකට දැම්මම ඇඩ්ස් පේනනේ නෑ. unsupported නිසා. ඒත් කොහොමද සිංහල යුනිකෝඩ් තියෙන සමහර ඒවාට ඇඩ්ස් පේන්නේ.iframe ඇතුලේ ගහල නෑ දෙරණ හිරු එහෙම :)

    Ow unicode thibboth ads display wenne na.
    Ekai gossip lanka and other gossip sites ehema Dhananjaya web wage font ekakin kale.

    Dan gossip lanka eka dhananjaya web newei wena mokakda sinhala ekakin karanne. eth ads penawa.

    Pahu giya dawas wala oya dhananjaya web eken ads karapu godak sites wala dan ads naha.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    Iframe එකක නේද ads තියෙන්නේ.. හරියට නොදනී..
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕකට හේතුව ට්‍රැෆික් එක වෙන්න ඇති .ආයෙ වෙන මොකක්ද . හැමෝම වැඩ් වාසියට මුල් තැන
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mama hithane un oka detect karanne bot ekekin wenna onea. Manual check karane pase wenna onea. Mage site eke Above the fold ads optimization karana one vidiha kiyala Adsense team eken mata mail ekek awa screen shot ekek ekka. Un ea screen shot eka aragena thibe site eke maintain mode eke thiyedin. Eth un site eke maintain mode eka thiyedin eke screenshot ekak aragena ewala thiyene.

    Thawa parak Cloudflare eke browser integrity check eketa block karala thiyedin mata Adsense team eken ewapu mail screenshot ekek ewala thiba.

    Real person kenek ea mails euwa nam ohoma welawata screenshot ganne na nea. Okath ea wage automatic detect karala wenna athi ban kare.
     
    Last edited: