එලස්.. දැනුම් දෙන්නන් පසුව.. ඔයා වෙනුවෙන් එලකිිරි එකේ තව එක සහෝදරියක් එක්කන් එන්නන්.. (මගේ වයිෆ්) එතකොට අවුලක් නැහැනෙ..
දැන් බිසී නැද්ද ? අපි කෝල් එකක් දුන්නොත් තමයි ලොකු සීන්
එලස්.. දැනුම් දෙන්නන් පසුව.. ඔයා වෙනුවෙන් එලකිිරි එකේ තව එක සහෝදරියක් එක්කන් එන්නන්.. (මගේ වයිෆ්) එතකොට අවුලක් නැහැනෙ..
habai me awurudde tibunoth tama enna wenne..![]()

ඇයි ලබන අවුරුද්දේ ගම රට දාලා යන්නද හදන්නේ??![]()
දැන් බිසී නැද්ද ? අපි කෝල් එකක් දුන්නොත් තමයි ලොකු සීන්

e unata taniyen enna bane, tawa kawruhari enawanam salaka balanna puluwan.![]()
ow. studies walata tika kalekata mehen yanawa.
කොහෙද යන්නේ? කැන්ගරුදේශයට ද? හිරු නොබසින රාජ්‍යයට ද?

ඉරිසියා කරන්න එපා බ්‍රෝ.. ඒ දැරිවිට මම කරුණු කාරණා පැහැදිළි කරල දුන්න විතරයි.. ඒකට රිද්ද ගන්න එපා මෙච්චර.....![]()
රිදුනේ නෑ බ්‍රෝ, දුක හිතුනා.වෙන මොකටවත් නෙමෙයි, ගවුම් කෑල්ලක් දැක්කත් උනුවෙන ඔයාගේ ළපටි හදවත ගැන.තැනයි, වෙලාවයි තීරණය කරගෙන, මටත් කියන්න.කෝල් එකක් දෙන්න අමාරු නම්, මැසේජ් එකක්වත් දාන්න.

ow ayi enna epada kiyanne

වරෙන් වරෙන්.. කුමාරයාගේ ගෙදර ඉන්න පුළුවන්ලු රෑට උඹට.. උගේ සැප ඇඳ උඩ නිදාගන්නත් පුළුවන්ලු![]()
එල එල... මොනවද ස්ටඩී කරන සබ්ජෙක්ට් ?

ගේ කුරුල්ලෙක් බන්![]()