සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

blue_in_rio

Well-known member
  • එලස්.. දැනුම් දෙන්නන් පසුව.. ඔයා වෙනුවෙන් එලකිිරි එකේ තව එක සහෝදරියක් එක්කන් එන්නන්.. (මගේ වයිෆ්) එතකොට අවුලක් නැහැනෙ..

    දැන් බිසී නැද්ද ? අපි කෝල් එකක් දුන්නොත් තමයි ලොකු සීන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් බිසී නැද්ද ? අපි කෝල් එකක් දුන්නොත් තමයි ලොකු සීන්

    ඉරිසියා කරන්න එපා බ්‍රෝ.. ඒ දැරිවිට මම කරුණු කාරණා පැහැදිළි කරල දුන්න විතරයි.. ඒකට රිද්ද ගන්න එපා මෙච්චර.....:P
     

    blue_in_rio

    Well-known member
  • ඉරිසියා කරන්න එපා බ්‍රෝ.. ඒ දැරිවිට මම කරුණු කාරණා පැහැදිළි කරල දුන්න විතරයි.. ඒකට රිද්ද ගන්න එපා මෙච්චර.....:P

    රිදුනේ නෑ බ්‍රෝ, දුක හිතුනා.වෙන මොකටවත් නෙමෙයි, ගවුම් කෑල්ලක් දැක්කත් උනුවෙන ඔයාගේ ළපටි හදවත ගැන.තැනයි, වෙලාවයි තීරණය කරගෙන, මටත් කියන්න.කෝල් එකක් දෙන්න අමාරු නම්, මැසේජ් එකක්වත් දාන්න.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිදුනේ නෑ බ්‍රෝ, දුක හිතුනා.වෙන මොකටවත් නෙමෙයි, ගවුම් කෑල්ලක් දැක්කත් උනුවෙන ඔයාගේ ළපටි හදවත ගැන.තැනයි, වෙලාවයි තීරණය කරගෙන, මටත් කියන්න.කෝල් එකක් දෙන්න අමාරු නම්, මැසේජ් එකක්වත් දාන්න.

    ඕ.කේ... :(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,613
    113
    වරෙන් වරෙන්.. කුමාරයාගේ ගෙදර ඉන්න පුළුවන්ලු රෑට උඹට.. උගේ සැප ඇඳ උඩ නිදාගන්නත් පුළුවන්ලු :)

    kumara gey kenekda
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචන් mayuri. කියන්නේ miyuru4u ගේ ගෑනු සතාද? :dull:
     
    Status
    Not open for further replies.