සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කවුරු උනත් අක්කා කෙනෙක්නේ බං..... මමත් අදුරගන්න ආසයි......

    අපි කෙල්ලෙක් කිව්වට කොල්ලෙක් බන්... අපෝ උබලට කෙල්ල කියන නම ගෑඋනත් ඇති :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි කෙල්ලෙක් කිව්වට කොල්ලෙක් බන්... අපෝ උබලට කෙල්ල කියන නම ගෑඋනත් ඇති :dull:

    :yes::yes: ඒ යකා තාම නිදි ඇති.. පෙරේතයා... :angry::angry:
     
    Status
    Not open for further replies.