German Shepherd~මම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Respect.jpg


    . අපෙ ගෙදරත් හදනව අත ඇරල දාපු පොමනේරියන් එකෙක් .ඌට උනුවතුර ගහල පිටිපස්සෙ දකුනු කකුල හරිය ඇගේ ඉදන්ම රෝම තිබුනෙ නෑ.දැන් නම් වැවිල ටිකක් .තුවාලෙත් හොදයි .ෆුල් ආතල් එකේ ඉන්නව .ගෙදර වත්තෙන් එලියට බහින්නෙ නෑ :lol::lol::lol:
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Respect machan! මේ ඉන්නේ අපේ දෙන්නා.

    Max
    Woofy

    ඔය කලු එක්කෙනාගෙ මේ දවස් වල පොඩි රෑෂ් එකක් ඈවිත්.මෙයාගෙ වෙට් ඉන්නේ නම් මොරටුවේ.හෑබෑයි පොරගෙන් ගත්තු බෙහෙත් වලට අඩුවක් නම් නෑ.මම උඹ මේ කියන තෑනට යන්න කියලා හිතුවා මචන්.ස්තුති විස්තර වලට
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Respect machan! මේ ඉන්නේ අපේ දෙන්නා.

    Max
    Woofy

    ඔය කලු එක්කෙනාගෙ මේ දවස් වල පොඩි රෑෂ් එකක් ඈවිත්.මෙයාගෙ වෙට් ඉන්නේ නම් මොරටුවේ.හෑබෑයි පොරගෙන් ගත්තු බෙහෙත් වලට අඩුවක් නම් නෑ.මම උඹ මේ කියන තෑනට යන්න කියලා හිතුවා මචන්.ස්තුති විස්තර වලට

    අනිවා පලයන් මචන් ඩොක්ටර් කොඩිකාර ගාවට.
    උදේ 8.30 ඉදන් දවල් 12.30 වෙනකම් ඉන්නවා.
    ආපහු හවස 4.30 ඉදන් රෑට‍ 9 වෙනකම් වගේ ඉන්නවා.
    හැමදාම ඇරලා.
    ඕන නම් කෝල් එකක් දාලා පලයන්.
    ෆොටෝ එකක් එහෙම ගන්න ඇදුම් ඇන්දුවට කමක් නෑ මචන් ඒත් හැම වෙලාවේම ඇදුම් අන්දලා තියන්න එපා.
    ෆර් එක නිසා පට්ට විදියට දාඩිය දානවා ඇදුම් ඇන්දුවාම.

     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නාවලා ඉවර වෙලා කොන්ඩිස් ටිකක් ලා රස්නේ පිච්චෙන්නේ නැති වතුර එකකට දිය කරලා දැම්මා ඇගට.

    machan balla lewakanne nadda?? ehema kalata aulak nadda ??
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නාවලා ඉවර වෙලා කොන්ඩිස් ටිකක් ලා රස්නේ පිච්චෙන්නේ නැති වතුර එකකට දිය කරලා දැම්මා ඇගට.

    machan balla lewakanne nadda?? ehema kalata aulak nadda ??

    ලෙවකෑවට කිසි අව්ලක් වෙන්නේ නෑ මචන්.
    කොන්ඩිස් කියන්නේ පොටෑසියම් පර්මැන්ගනේට් වලටනේ.
    ඕවා මිනිස්සුන්ට උනත් දානවා තුවාල,කුශ්ට එහෙම ඉක්මනට හොද වෙන්න.
    ශරීර ගතවුනා කියලා අව්ලක් නෑ.
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆට සිරි.......
    අර කැහුට්ට ද බං මේ ඉන්නේ?
    අඩේ උඹ නං මාර ගේමක් දීල තියෙන්නේ........


    බල්ලො හොදයි, පූවො හොදාදාදාදාදාදාදායි!!
    මං කැමති පූවන්ට.....
    අයි මීන් බෝත් පූවෝ........
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බල්ලො හොදයි, පූවො හොදාදාදාදාදාදාදායි!!
    මං කැමති පූවන්ට.....
    අයි මීන් බෝත් පූවෝ........

    නෙදකින්..නාකි විසේ ගෙටත් උසේ.... :angry::angry::angry:

    මේ වගේ පනහ පැනපු අන්කල්ල පූසන්ට ආලවට්ටන් දාන්න ගියාම අපි වගේ තරුණ උන්ට යන කලදසාව මොකක්ද බොල..... :angry::angry:
     

    blue_in_rio

    Well-known member
  • නෙදකින්..නාකි විසේ ගෙටත් උසේ.... :angry::angry::angry:

    මේ වගේ පනහ පැනපු අන්කල්ල පූසන්ට ආලවට්ටන් දාන්න ගියාම අපි වගේ තරුණ උන්ට යන කලදසාව මොකක්ද බොල..... :angry::angry:

    පු@නුත් හිනා ඕයි :rofl::rofl:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,785
    2,638
    113
    Kadawatha, Sri Lanka
    r72jns.jpg

    me ape GS ekaa. melo rahak ne ban. thaththa inna welaawata apiva ganan ganneth ne.:oo: kanne bonne ne. kata gaawata aran yanna oni. ekath uoo passen elawa elawa:angry: patta ahinsakai.eth minissu bayai ban. 2.5 yrs.

    2lndc1h.jpg


    muu na gedara minissuth hapana dial ekak. eth thaama gedara pitin ayawa hapala nam ne :P muuta nam avurudu 5k wage athi.
    muuwa docaa la gaawata geniyanna be. allanna be neh. hapanava. naawanneth mama thamai maara gemak deela shape karan

    Mun dennama free hamba vune :P

    BTW! Respect You Bro!!!! :):):)
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    r72jns.jpg

    me ape GS ekaa. melo rahak ne ban. thaththa inna welaawata apiva ganan ganneth ne.:oo: kanne bonne ne. kata gaawata aran yanna oni. ekath uoo passen elawa elawa:angry: patta ahinsakai.eth minissu bayai ban. 2.5 yrs.

    2lndc1h.jpg


    muu na gedara minissuth hapana dial ekak. eth thaama gedara pitin ayawa hapala nam ne :P muuta nam avurudu 5k wage athi

    Mun dennama free hamba vune :P

    BTW! Respect You Bro!!!! :):):)

    ට්‍රේරිත් ඔහොම සීන් දානවා.
    මම ගෙදර ඉන්නකොට වෙන කාවත් පඩේකට ගනන් ගන්නේ නෑ.
    මම නැති වෙලාවට ගෙදර අය දෙන දේ කනවා ඔක්කෝම ඒත් මම ඉන්නකොට මම කන්න දෙනකම්ම ඉන්නවා.
    බටර් ගාලා කවන්න ඕන.
    කොමල ගොඩයි ඉතින්.