. අපෙ ගෙදරත් හදනව අත ඇරල දාපු පොමනේරියන් එකෙක් .ඌට උනුවතුර ගහල පිටිපස්සෙ දකුනු කකුල හරිය ඇගේ ඉදන්ම රෝම තිබුනෙ නෑ.දැන් නම් වැවිල ටිකක් .තුවාලෙත් හොදයි .ෆුල් ආතල් එකේ ඉන්නව .ගෙදර වත්තෙන් එලියට බහින්නෙ නෑ






නාවලා ඉවර වෙලා කොන්ඩිස් ටිකක් ලා රස්නේ පිච්චෙන්නේ නැති වතුර එකකට දිය කරලා දැම්මා ඇගට.
machan balla lewakanne nadda?? ehema kalata aulak nadda ??
බල්ලො හොදයි, පූවො හොදාදාදාදාදාදාදායි!!
මං කැමති පූවන්ට.....
අයි මීන් බෝත් පූවෝ........





නෙදකින්..නාකි විසේ ගෙටත් උසේ....
මේ වගේ පනහ පැනපු අන්කල්ල පූසන්ට ආලවට්ටන් දාන්න ගියාම අපි වගේ තරුණ උන්ට යන කලදසාව මොකක්ද බොල.....


kanne bonne ne. kata gaawata aran yanna oni. ekath uoo passen elawa elawa
patta ahinsakai.eth minissu bayai ban. 2.5 yrs.
muuta nam avurudu 5k wage athi.



![]()
me ape GS ekaa. melo rahak ne ban. thaththa inna welaawata apiva ganan ganneth ne.kanne bonne ne. kata gaawata aran yanna oni. ekath uoo passen elawa elawa
patta ahinsakai.eth minissu bayai ban. 2.5 yrs.
![]()
muu na gedara minissuth hapana dial ekak. eth thaama gedara pitin ayawa hapala nam nemuuta nam avurudu 5k wage athi
Mun dennama free hamba vune
BTW! Respect You Bro!!!!![]()
ලොකු පිනක් උබ කරගෙන තියෙන්නේ.
කේක් එකේ උබේ නමට කලින් බල්ලගේ නම දාපු එකත් සුපිරියි මචන්.

