වෙච්ච හැටි අරව මේවා නම් මම දන්නේ නෑ.... උඹට ඕනා නම් ඩේවිඩ් පීරිස් එකෙන් අඩුවට ඕක අරන් දෙන්නම්....
![]()

ane kauru hari mata light eka hadaganna udawwaka deepallako![]()

මචන්ලා මගේ ඩිස්කවරියේ ස්විට්ච් එක ඕන කලාට කිසිම ලයිට් එකක්වත් මොනවත්ම ඔන් වෙන්නේ නෑ
කික් කරලා ස්ටාට් කරන්න ඕනේ.එතකොට ඔක්කොම වැඩ.දැන් දවසට 2km වගේ තමයි උපරිම දුවන්නෙත්.
ලයිට්ස් එහෙම ඔන් කරලා ස්ටාට් එකේ තියෙද්දී විනාඩියක් වගේ ඇතුලත එන්ජිම නැවතුනා පෙරේදා හවස කොළඹ ගිහින් එද්දිත්.
බැටරිය චාර්ජ් වෙන්නේ නැති සීන් එකක්ද තියෙන්නේ.
මගේ බයික් ඒකෙත් රෙක්ටිසුකා එක කෙලවෙලාද බන්
දවස් 4කට විතර කලින් මල්ටිය තියලා බැලුවා.ස්ටාට් කරන්නේ නැතුව 12v තිබුණා.ස්ටාට් කලාම 14v වගේ ආවා.

හෝන් එක වදිනවද අවුලක් නැතුව ස්ටාර්ට් නොකර තියෙද්දි?![]()
නෑ බන් කිසිම දෙයක් වැඩ නෑ යතුර ඕන කලාට.කික් කරලා ස්ටාට් කලාට පස්සේ ඔක්කොම වැඩ.හැබැයි බැටරියෙන් ඩිරෙක්ට් දීලා තියෙන පොඩි හොර්න් එකනම් කිසිම අවුලක් නැතුව වැඩ කරනවා යතුර ඔන් කලාම

ස්ටාර්ට් කලාට පස්සෙ වැඩකලාට අයිඩ්ල් එකේදි ලයිට් ගැස්සි ගැස්සිද තියෙන්නෙ?![]()
නෑනේ බන් එහෙම උනෙත් නෑ.

මචන්ලා මගේ ඩිස්කවරියේ ස්විට්ච් එක ඕන කලාට කිසිම ලයිට් එකක්වත් මොනවත්ම ඔන් වෙන්නේ නෑ
කික් කරලා ස්ටාට් කරන්න ඕනේ.එතකොට ඔක්කොම වැඩ.දැන් දවසට 2km වගේ තමයි උපරිම දුවන්නෙත්.
ලයිට්ස් එහෙම ඔන් කරලා ස්ටාට් එකේ තියෙද්දී විනාඩියක් වගේ ඇතුලත එන්ජිම නැවතුනා පෙරේදා හවස කොළඹ ගිහින් එද්දිත්.
බැටරිය චාර්ජ් වෙන්නේ නැති සීන් එකක්ද තියෙන්නේ.
මගේ බයික් ඒකෙත් රෙක්ටිසුකා එක කෙලවෙලාද බන්
දවස් 4කට විතර කලින් මල්ටිය තියලා බැලුවා.ස්ටාට් කරන්නේ නැතුව 12v තිබුණා.ස්ටාට් කලාම 14v වගේ ආවා.

නෑ බන් හෙඩ් එකනම් මලාට ගැස්සෙන්නේ නෑ.බ්‍රේක් ගැහුවමනම් මීටරේ ලයිට් ටිකක් ඩිම් වෙනවා.එච්චරයිමීටර්වල ලයිට්වලවත් ගැස්සිල්ලක් නැද්ද ? හෙඩ්ලයිට් එකෙත් ගැස්සේල්ලක් නැද්ද?
නැත්නම් ඉතින් චමිතෝ බලන්න වෙනව ඇදල.මොකක්හරි ජිල්මාට් ක්‍රමේකට මුන් වයරින් එක හදල තියෙන්නෙ එහෙනම්. ඇදල බලන්නෙ නැතුව කියන්න බෑ.![]()
battery @ rest normally 13v ta kittu wenna thiyenne one but 12th awulak nethiwa athi. mokakda danne scene eka podi deyak aththe habai![]()

BIke එකේ ඔන්න 25, 000 සම්පුර්ණ කළා . දැන් නිකන් Silencer එක මාරු කරන්න ඕන වගේ . හොඳ ඒවා මොනද තියෙන්නේ බන් . වැඩිය සද්දේ නැති , ටකරම් වගේ නැති silencer . 150 යට

25000 න් උඹේ සයිලන්සරේට මොකද උනේ....??
![]()
. නිකන් ආතල් එකට Beat Silencer එකක් දාල බලන්න හිතුන . Original එක ආයිත් හයි කරගන්න පුළුවන් විදියට දාගන්න ඕන
. එක එක එවුන් සද්දේ දාන් යද්දී , නිකන් ආසාවක් ආව
. හෝන් එක වදිනවද අවුලක් නැතුව ස්ටාර්ට් නොකර තියෙද්දි?![]()

හරිදුවෝ..... මතකැයි ෆියුස් කේස් එක පල්සරේ.....?? 
මේකත් ඒ වගේ කුණු කේස් එකක් වෙන්න ඉඩ තිබේ..... !! 