lol...
yamu yamu aye parak lide obalama godata ganna..
wahane poddak podi ne. ekai kiwe ganu kenekta nam hodai kiyala. ladies model ekak wuna evoque eka nagala giya eke oka mokakda meheta nam...

කාපියව් මාව!

120KM colombo walanam karana ekak naha. Man leaf eka 100Km duwaganneth bohoma amaruwen.
කාපියව් මාව!
sirawatama kiyanne machan. hodai wahane. yaluwek gawa thiyenawa. u nam kiyanne 50, 60 thama wada karanne kiyala. elawana widiya anuwa thama ithin. ona nam ithin 30, 40 wada karannath elawanna puluwan.

මොන ඉලෙක්ට්‍රික් හුයන්නක්ද බන්. හොදට තෙල් 6 kmpl වගේ කරන Peugeot එකක් වගේ ගනින් බන්. අපෙන් පණිවිඩයක්
උඹ හදන්නේ අපිය බංකොලොත්තු කරවන්ද තේ ගොට්ටො ?

මේකෙයි ටාටා නැනෝ එකෙයි සමානකන් පෙන්නේ මට විතරද මාමේ?

දැක්ක ගමන්ම මටත් හිතුනේ නැනෝ කාරයා මේක කොපි කරලද නැත්නම් මිට්සුබිෂි එකා නැනෝ එක කොපි කරලද කියලයි....!! 

උඹ හදන්නේ අපිය බංකොලොත්තු කරවන්ද තේ ගොට්ටො ?

තෙල් ගණන් වැඩි යකෝ..... අපි ඉලෙක්ට්‍රික් වාහන ගන්නවා..... බොලාට පඩිත් නැති වෙයි එතකොට..... ගොඩාක් රිදෙයි එතකොට.....!! 
දැක්ක ගමන්ම මටත් හිතුනේ නැනෝ කාරයා මේක කොපි කරලද නැත්නම් මිට්සුබිෂි එකා නැනෝ එක කොපි කරලද කියලයි....!!
![]()

තෙල් ගණන් වැඩි යකෝ..... අපි ඉලෙක්ට්‍රික් වාහන ගන්නවා..... බොලාට පඩිත් නැති වෙයි එතකොට..... ගොඩාක් රිදෙයි එතකොට.....!!
![]()

23.50 කියලා ගල්කිස්සේ US Car Sale එකේ තිබ්බා..එක චාර්ජ් එකකින් 90ක් වගේ යන්න පුළුවන් කියලා තමා කිව්වේ...![]()

කොළඹ ගිහින් එන්නත් මදි.... වැඩි හරිය කැරියේජ් වල යන්න පුලුවන් වගේ..... 