මචන් මගේ EXTERNAL HARD DISK එක වැඩ කරන්නේ නෑනි. දැන් warranty යත් ඉවරයි.
මේක හදාගන්න විදිහක් තියනවද බන්,
දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියපන්කො.
මේක හදාගන්න විදිහක් තියනවද බන්,
දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියපන්කො.
ADATA
1 TB එකක් බං
ADATA
1 TB එකක් බං
B U M P මචං
Machan mageth ekata kelawila tynneh![]()
මම දැනට use කරන්නේ buffalo,WD..buffalo එකට දැන් අවුරුදු 6ක් වෙනවා කිසිම අවුලක් නැහැ.WD එක අවුරුදු තුනයි.
