Honda Hybrid Battery (IMA)

windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    හොන්ඩා වල හයිබ්‍රිඩ් බැටරි එක ගන්න හොද තැනක් දන්නා කෙනෙක් කියන්න.:D
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    290,000ක් කිවා. මම හිතන්නේ පරණ බැටරි ගෙනත් cell දාල කරන එකක් වගේ.

    ehenam oya gaanata padui.

    ikman.lk eke dakka brandnew battery 3.5 lakh ta daana place ekak.
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    හොන්ඩා වල හයිබ්‍රිඩ් බැටරි එක ගන්න හොද තැනක් දන්නා කෙනෙක් කියන්න.:D

    samahara aya innawa cell gahana porawaluth
    ekata godak gana adui

    Plz Contact Charith (He is From Stafford Motor) 0718682744
     
    Last edited:

    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    samahara aya innawa cell gahana porawaluth
    ekata godak gana adui

    Plz Contact Charith (He is From Stafford Motor) 0718682744

    තැන්ක්ස් මචන් මම කෝල් කරලා බලන්නම්.

    cell දාල කරනවා නම් අවුල් උන ටික විතරක් දාන්න පුළුවන් කිවා මචන්. එඋනත් එක එච්චර හොද වැඩක් නෙවෙයි කියනවානේ :yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    IMA ලයිට් එක on වෙලා මචන්. usable capacity 7යි. :yes: පෙන්නන්නේ
    මාරු කරන කාලේ හරි වගේ.

    km කියද දෙන්? බැටර් එකම මාරු කරන්ඩ ඔනෙ නැ බන් හැබැයි ලංකවෙ එහෙම කරනවද දන්නෙන නැ.
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    Machan Petrol walin witharak duwanna barida bun battery eka awul giyoth? Ehema duwanawanam petrol kochchara karanawada?

    පෙට්‍රල් වලින් දුවන්න පුළුවන් මචන් කලින් 17ක් වගේ ගියා දැන් යන්නේ 11ක් 12ක් වගේ. වාහනයක් ඉස්සර කරද්දී එහෙම හෙන ලෙඩේ. පිකප් එක දෙන්නේ බැටරි එකෙන් හින්දා.:eek:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    තැන්ක්ස් මචන් මම කෝල් කරලා බලන්නම්.

    cell දාල කරනවා නම් අවුල් උන ටික විතරක් දාන්න පුළුවන් කිවා මචන්. එඋනත් එක එච්චර හොද වැඩක් නෙවෙයි කියනවානේ :yes:

    මගෙ එකෙත් එහෙම තමා බන් කරෙ ලයිට් එක ඔන් වෙලා ඔක්කොම දාන්නෙ නැ ගාන වැඩි නිසා
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    km කියද දෙන්? බැටර් එකම මාරු කරන්ඩ ඔනෙ නැ බන් හැබැයි ලංකවෙ එහෙම කරනවද දන්නෙන නැ.

    58000ක් දැනට ගිහින් තියෙනවා ඔක්කොම. ඔව් මචන් cell ටික මාරු කරන්න පුළුවන්.එක ටිකක් අවුල් වැඩක්