හොන්ඩා වල හයිබ්රිඩ් බැටරි එක ගන්න හොද තැනක් දන්නා කෙනෙක් කියන්න.
http://www.sanctamaria.com/
One of my friends told me, this place quoted 265000/- (Last december) for Civic Hybrid battery with 1 year warranty.

http://www.sanctamaria.com/
One of my friends told me, this place quoted 265000/- (Last december) for Civic Hybrid battery with 1 year warranty.
USED විතරයි කිවා මචන් කරන්නේ 1 year warranty කිවා.
Gaana kiyak kiwwada?
290,000ක් කිවා. මම හිතන්නේ පරණ බැටරි ගෙනත් cell දාල කරන එකක් වගේ.
හොන්ඩා වල හයිබ්රිඩ් බැටරි එක ගන්න හොද තැනක් දන්නා කෙනෙක් කියන්න.
හොන්ඩා වල හයිබ්රිඩ් බැටරි එක ගන්න හොද තැනක් දන්නා කෙනෙක් කියන්න.
පට්ට ගණන් නේ මචන් උන්ගේ..![]()
What happen to ur current battery?
පෙන්නන්නේ samahara aya innawa cell gahana porawaluth
ekata godak gana adui
Plz Contact Charith (He is From Stafford Motor) 0718682744

IMA ලයිට් එක on වෙලා මචන්. usable capacity 7යි.පෙන්නන්නේ
මාරු කරන කාලේ හරි වගේ.
Machan Petrol walin witharak duwanna barida bun battery eka awul giyoth? Ehema duwanawanam petrol kochchara karanawada?

තැන්ක්ස් මචන් මම කෝල් කරලා බලන්නම්.
cell දාල කරනවා නම් අවුල් උන ටික විතරක් දාන්න පුළුවන් කිවා මචන්. එඋනත් එක එච්චර හොද වැඩක් නෙවෙයි කියනවානේ![]()
km කියද දෙන්? බැටර් එකම මාරු කරන්ඩ ඔනෙ නැ බන් හැබැයි ලංකවෙ එහෙම කරනවද දන්නෙන නැ.