ආදායම් බදු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොඩ්ඩක් වරෙල්ලා. . අලුතෙන් ආදායම් බද්දක් ගැහුවනේ ඒ සම්බන්දව පහත කාරනා දැනගන්න ඕනා. .

    1. ආදායම් බදු අදාල වන ශේස්ත්‍ර/වයාපාර මොනවාද?
    2. එම ශේස්ත්‍ර/වයාපාර වලට මාසික බදු අගය (%) කොපමන ලෙස ගෙවිය යුතුද?
    3. බදු ගෙවීමට නම් මාසික විකුනුම් කොපමන තිබිය යුතුද?

    ටහිකෙනවා අදායම් බදු එකට අලුතෙන් 300ක් බදවාගෙන. .
    දැන් ඉතින් කන්න ලෑස්ති වෙන එක හොදයි. .

    මට විශේශයෙන් මගේ ශේස්ත්‍රය වෙච්ච ලී බඩු වයාපාර වලට අදායම් බදු වදින විදියයි දැනගන්න ඕනේ. .
    ඕකට ජාතිය ගොඩනැගීමේ බද්ද 3%ත් ඇතුලත් වෙයිද?
    අපිට ඇති අදික තරගය නිසා අපි ලී බඩු වයාපාරෙන් විකුනුම් වලින් 5%-8% අතර ප්‍රතිශතයක් ලාබ ලබන්නේ. .
    15%ක් හෝ 18% ආන්ඩුවට බදු ගෙවන්න නම් අපේ අතින් දාලා තමයි දෙන්න වෙන්නේ. .

    ලක්ශෙකින් 15000ක් ලක්ශ 10කින් ලක්ශ 1.5ක් ආන්ඩුවට දෙන්න. . ටහිකෙනවනේ යකෝ. . :sorry:
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ටහිකෙන බද්දක්නෙ යකෝ...15% ලොකුයි කිව්ට වැඩිය තේරුනේ නෑ.. ලක්ෂෙට 15000 කිව්වම තමයි තරුවිසික් වුනේ... මහ හුයන්නක් නෙ බං... පුලුවන් තරම් බදු ගහල ගහල .. අන්තිමට ආදායමෙනුත් බදු ගහනවා... අවසාන ලාබයෙන් 15% කුත් නෙමෙයි නෙ.. ආදායමෙන් 15%... ෆක් :angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කියුවනෙ බද්ධ ගහද්දිම කෙල වෙන්ඩ පටන් ගත්ත කෙලවීම දැනෙන්ට මාසයක් එක හමාරක් යනව කියල හරිනෙ තව දැනුන් නැ හරියට තව මාස 2-3 යනව හරියටම දැනෙන්ඩ අන්න එදාට බලපල්ලකො වෙන් දේ.

    පිනට කන්ඩ බලාගෙන වද &න්නයට චන්දෙ දුන්න හැතතට දුවන්ඩ හම්බෙනෙව කැදත් නැති වෙනව ඔකුන්ට,:lol::lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අපි කියුවනෙ බද්ධ ගහද්දිම කෙල වෙන්ඩ පටන් ගත්ත කෙලවීම දැනෙන්ට මාසයක් එක හමාරක් යනව කියල හරිනෙ තව දැනුන් නැ හරියට තව මාස 2-3 යනව හරියටම දැනෙන්ඩ අන්න එදාට බලපල්ලකො වෙන් දේ.

    පිනට කන්ඩ බලාගෙන වද &න්නයට චන්දෙ දුන්න හැතතට දුවන්ඩ හම්බෙනෙව කැදත් නැති වෙනව ඔකුන්ට,:lol::lol:

    ubala dan mekatath bayyo toyyo adala gattot ayeth minissu maraganiy depattata wela. passe kiyay mahinda naya gaththu nisa badhu gewanawa kiyala. antime anduwata wirudda wenna ewun nati wenawa :P
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අඩෝ ලක්ෂයට 15000ක් බදු ගහනවද?
    මුන් ගහන බදු වලට ලංකාවේ ඉන්න බිස්නස් කාරයෝ බංකොලොත් වෙනවනේ මෙහෙම බදු ගෙව්වොත්
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    අපි කියුවනෙ බද්ධ ගහද්දිම කෙල වෙන්ඩ පටන් ගත්ත කෙලවීම දැනෙන්ට මාසයක් එක හමාරක් යනව කියල හරිනෙ තව දැනුන් නැ හරියට තව මාස 2-3 යනව හරියටම දැනෙන්ඩ අන්න එදාට බලපල්ලකො වෙන් දේ.

    පිනට කන්ඩ බලාගෙන වද &න්නයට චන්දෙ දුන්න හැතතට දුවන්ඩ හම්බෙනෙව කැදත් නැති වෙනව ඔකුන්ට,:lol::lol:

    බයි ටොයි හුයන්නවල් දාගන්න ඕන නෑ බං... කෙල වෙනකොට හැම එකාටම කෙල වෙන්නෙ.. මොකාට දුන්නද කියල වැඩක් නෑ... ‍හැම රෙද්දම පක්ෂවලට බෙදිල බලන එක නවතිනකම් ලංකාව හැදෙන්නෙ නෑ..ඡන්ද ඉල්ලපු එවුන්ට රජ මගුල්..
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    NBT eka 2% ban ube profit eken ( Current A/C ekak thibboth eke monthly transaction eka total sale eka vidihata un ganan ganne )

    And podi income tax file ekak open karanna un case eka adinna kalin.

     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මාසෙකට විකුණුම් ලක්ෂ 10කත වඩා තියේනම් 15% ගෙවන්න ඕන..

    ( දවසක කඩේ විකුණුම් 33000 තියේනම් 15% ගෙවන්න ඕන

    33000 *30 = ලක්ෂ 10 )

    උබ පොත් දෙකක් හදා ගනින්...

    එකක් හරියට සිල් එක එක්ක issue කරපන්..(කොළ දෙකක්...කොපියක් උබ තියන්..)

    අනිත් එක සිල් නැතුව දීපන්..ඒ කියන්නේ සමහර වෙලාවට එන්නේ 50000-75000 ඔඩර් ඒ වගේ ඒවාට සිල් ගහන්න එපා

    ලාච්චුවේ සල්ලි තියා ගන්න එපා...පැන්නොත් මුළු කඩේම බලනවා...ලාච්චුවේ,කලිසම් සාකු වල සල්ලිත් ගණිනවා :P

    computer එකක් තියේනම් hard එක උනත් ගලවන් යනවා :baffled:

    උපරිමට සැක නම් උන් කඩේට වෙලා ඉන්නවා වෙළදාම බලන්න..ඒ වගේ වෙලාවක ලොකු ඕඩර් එකක් අවොත් ඒ ඕඩර් එකේ ගාන දවස් 30 වැඩි කරලා address නැති වෙන ටැක්ස් එකක් ගහනවා :rofl:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මාසෙකට විකුණුම් ලක්ෂ 10කත වඩා තියේනම් 15% ගෙවන්න ඕන..

    ( දවසක කඩේ විකුණුම් 33000 තියේනම් 15% ගෙවන්න ඕන

    33000 *30 = ලක්ෂ 10 )

    උබ පොත් දෙකක් හදා ගනින්...

    එකක් හරියට සිල්.......................ඩර් එකේ ගාන දවස් 30 වැඩි කරලා address නැති වෙන ටැක්ස් එකක් ගහනවා :rofl:

    Oya vat magula profit eken 15% nemei da ban,,,
    Sale eken 15% gewanna athin danna venava ne ban :angry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Oya vat magula profit eken 15% nemei da ban,,,
    Sale eken 15% gewanna athin danna venava ne ban :angry:

    කියන්නේ නම් එහෙමයි මචන්.. Profit එකෙන් නෙවිය කියන්නේ :baffled:

    හරියට වැදෙන හැටි දන ගන්න තව මාස 2-3ක් යාවි බන්

    ඕවා මොනාද බන්..

    Company වලින් ආදායමෙන් 15 % බදු ගෙවන්න ඕන
    වාර්ෂිකව 60000ක් ගෙවන්න ඕන..
    Company එක ලොස්ට් උනොත් ලක්ෂ 2.5 ගෙවලා කැන්සල් කර ගන්න ගෙවන්න වෙනවා :baffled:
    ලොස්ට් උන එකාගෙනුත් බදු ගහනවා :angry:
     
    Last edited: