කැමරා_7ක්_CarSetup_එකෙන්_Access_කරන්නේ_මෙහෙමය ි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කැමරා_7ක්_CarSetup_එකෙන්_Access_කරන්නේ_මෙහෙමය ි

    වාහනේ තියන කැමරා 7ක් කාර් එකේ සෙටප් එකෙන් Access කරන්නේ මෙහෙමයි

    තියන සෙටප් එක ගැන විස්තර මෙතන තියනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1738698

    මේ Smart Key තියන අයගේ අමතර දැනගැනීමට

    Smart Key එකේ බැටරි එක නැතුව වාහනේ ස්ටාර්ට් කරන්නේ මෙහෙමයි

    වාහනේ Accessories වලින් ටිකක් ගැන ටිකක් මෙතන තියනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1716039
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Mode button eka press kalahama Cam change wenne uba OS eka edit karalada tiyenne???

    නෑ බං... සෙටප් එකේ AV in 2යි තියෙන්නේ
    එකක් රිවර්ස් කැමරාවට දුන්නා, අනිත් AV in එක ඔය සයිඩ් මිරර් කැමරාවට දුන්නා
    Steering wheel settings වලින් MODE බටන් එක AV in ඉන් එකට දුන්නා. එච්චරයි

    Yltr2Fh.jpg
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    නෑ බං... සෙටප් එකේ AV in 2යි තියෙන්නේ
    එකක් රිවර්ස් කැමරාවට දුන්නා, අනිත් AV in එක ඔය සයිඩ් මිරර් කැමරාවට දුන්නා
    Steering wheel settings වලින් MODE බටන් එක AV in ඉන් එකට දුන්නා. එච්චරයි

    Yltr2Fh.jpg

    ආ හරි මචං... එතකොට උබ වෙනම එලියෙ button press එකක් කලහම කැමරා මාරු වුනේ කොහොමද... AV in වල inputs switch කලාද?...
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ආ හරි මචං... එතකොට උබ වෙනම එලියෙ button press එකක් කලහම කැමරා මාරු වුනේ කොහොමද... AV in වල inputs switch කලාද?...

    ඒ මචං රිවර්ස් කැමරා ලයින් එක 2 ට කඩලා Front Camera එකට දීලා තියෙන්නේ
    ඒ 2 way switch එකේ පවර් මාරු කරන එක button ඒකෙන් වෙන්නේ

    ප්‍රශ්නයක් තියනවා නම් අහපන් සේරම විස්තර කරලා දෙන්නම් :D
     
    • Like
    Reactions: siri24

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    hammo ban camera goda. mata nam rivers cam ekak thibunama athi habai eka R ekedi witharak nathuwa ona welawaka button ekak obala on karanna puluwan widiyata.
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඒ මචං රිවර්ස් කැමරා ලයින් එක 2 ට කඩලා Front Camera එකට දීලා තියෙන්නේ
    ඒ 2 way switch එකේ පවර් මාරු කරන එක button ඒකෙන් වෙන්නේ

    ප්‍රශ්නයක් තියනවා නම් අහපන් සේරම විස්තර කරලා දෙන්නම් :D

    elamachan........ patta...:D
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    hammo ban camera goda. mata nam rivers cam ekak thibunama athi habai eka R ekedi witharak nathuwa ona welawaka button ekak obala on karanna puluwan widiyata.

    මේකේ Front Cam එක Autoනේ ඔන් වෙන්නේ. R දාලා D දාද්දී හරි ඉස්සරලම වාහනේ ස්ටාර්ට් කරපු ගමන්

    ඕනේනම් තමා සයිඩ් මිරර් කැම් එක හරි, Front Cam එක හරි, Side mirror Cam එක හරි one touch වලින් ගන්න පුළුවන්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    mokatada ban mechara cam godak,ape ewa wala rivers cam ekath hariyata pehedili na :P
    ela wedak machan mona wunath,uba car eka sell karana kalekta ganna ekatanam fatta bones godak set wenne :)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    mokatada ban mechara cam godak,ape ewa wala rivers cam ekath hariyata pehedili na :P
    ela wedak machan mona wunath,uba car eka sell karana kalekta ganna ekatanam fatta bones godak set wenne :)

    හ හා....ජීවිතේට විකුණන්න අදහසක් නෑ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: උඹට මරණ තර්ජන වත් තියෙනවද බන් මෙච්චර කැමරා හයි කරලා තියෙන්නේ වාහනේට ? .. :baffled: