Business From 3 lacks

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    pettah market eken whole sale items genalla podi shop ekak dapan

    pettah whole sale vikunanne aduma
    ex : majic bullet = 2000 = 4000i
    ladies watchs 200 = 500

    thawa oya wage items ambanekata thiyenawa, okkoma vikunanne 100% profit thiyala

    atha gahapan aniwa godama thamai
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    thnks
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    would you like to invest in s current business? fixed installments. max one year. not a unrealistically beautiful rate. but can give you around the same as a financial institute loan. can provide a cheque as the guarantee. we are expanding our services so investors are welcome
     
    maseta kiyak hambawenawada??
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපේ ගමේ පොඩි අයිනක කඩ කෑල්ලක් ගත්තා ගමේ කොල්ලෙක්. එච්චර සල්ලිත් නැති එකෙක් . ඌ එලවලු තමයි මුලින්ම දැම්මේ. කොලඹ මාර්කට් එකෙන් ද කොහෙන්ද ගිහින් එලවලු ගෙනල්ලා දැම්මා. ගොඩක් මිනිස්සු ගත්තා. උෟ ගාව ඔක්කොම අලුත් එලවලු තිබුනෙ. ඒක නිසයි ගොඩක් මිනිස්සු ගිහින් ගත්තේ. ඔය ගමන් ඌ ඔය කොසු ඉදල්, පොඩි හතු පැකට්, ලුණු දෙහි පැකට්, කොසු ඉදල් එහෙමත් දැම්මා කඩේට. ඔය දැන් මාස තුන හතරකට උඩදි

    අද මගෙ නිවාඩු දවසෙ ගියා ටවුම පැත්තට පොඩි බඩු වගයක් ගේන්න, හම්මා යකෝ එලවලු කඩේ මූ ලොකු කරලා උෟ දැන් කඩේ ඇතුලෙන් තව ඉඩ වැඩි කරගෙන දැන් තරමක් ලොකු සිල්ලර කඩයක්. ගෙදරකට ඕන ගොඩක් බඩු එලවලු, කිරිපිටි, යෝගට් බටර් ජෑම් ඉදලා ලණු කැරැල්ල දක්වාම තියෙනවා. ඔන්න බිස්නස්. කඩෙන් එකයි සෙනග
    :yes::yes:
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,080
    1,326
    113
    පේමන්ට් එකේ.
    කුරුම්බා වතුර කුඩු විදිහට ලබාගන්න සිස්ටම් එකක් කල්පනා කරපන්. ඊට පස්සේ ඒවා පැකට් වලට ගහපන්. වතුර දාලා ක්ෂණික කුරුම්බා බීම හදාගන්න විදිහට ඒවා හදපන්. ඊට පස්සේ වෙළදපොළට දාපන්. ලංකාවේ කවුරුත් කරලා නැති නිසා හොද ආදායමක් ලබාගන්න පුළුවන් වෙයි. මිනිස්සු අළුත් දේවල්වලට කොහොමත් කැමතියිනේ.
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    කුරුම්බා වතුර කුඩු විදිහට ලබාගන්න සිස්ටම් එකක් කල්පනා කරපන්. ඊට පස්සේ ඒවා පැකට් වලට ගහපන්. වතුර දාලා ක්ෂණික කුරුම්බා බීම හදාගන්න විදිහට ඒවා හදපන්. ඊට පස්සේ වෙළදපොළට දාපන්. ලංකාවේ කවුරුත් කරලා නැති නිසා හොද ආදායමක් ලබාගන්න පුළුවන් වෙයි. මිනිස්සු අළුත් දේවල්වලට කොහොමත් කැමතියිනේ.

    ට්‍රයි කලා බං, වස දාන්නැතුව තියාගන්න බැහැ. ෆ්‍රශ් ගතිය යනව ඉක්මනට
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ado sira. mama nikan kiwwe. System ekak hoyaganna beri weida ban?

    ක්‍රමයක් තියෙනවා.කුඩු කරල නම් නෙමේ.ටෙන්ඩර් කොකනට් වෝටර් එක කෙලින්ම කෑන් කරන එක .ප්ලාන්ට් එක ගහන්ඩ විතරක් අවම 8මිලියන් පනිනවා බිල්ඩින් නැතුව.ඇමරිකන් සේෆ්ටි ස්ටෑන්ඩර්ඩ් වලට ගහනව නම් අඩුම ගානේ 130 වත් පනී.:oo:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Hodama Business Eka tamai Block Gal gahapan. Machine ekak ganna puluwan 25kata withara. anik ewun denawata wada rs2k aduwata deepan. patta goda yana business ekak
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මටත් දැනගන්න ඕනේ බන්... මම ඊලග අවුරුද්දේ එනවා ලංකාවට...

    ඇවිත් මොකක් හරි කරන්න ඕනේ... හිතාගන්න බෑ මොනා කරන්නද කියලා...

    මෙහෙන් එනගමන් බඩු ටිකක් අරන් ආවොත් ලක්ශ දෙක තුනක ලංකාවට ඇවිත් විකුනගන්න පුලුවන් වෙයිද මචන්ලා??