Bank account fee? If more than 500,000

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    මචංල දැන් bank වල ලක්ෂ 5කට වඩා තිබුනොත් මොකක්හරි fee එකක් කපාගන්න සිද්ධියක් තියනවද? අපේ අදුරන ඉතාලි ඉන්න එකෙක් කිවුව උගෙ මෙහෙ account එකේ කපාගෙන කියල. උත් මොකටද කොහෙද කියල හරියටම දන්නෙ නෑ. දැන් එහෙම ගාණක් කපාගන්න කේස් එකක් තියනවද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    pissuda ban.. mage 1m tiyenawa,... mukuth kapen na

    පොලියෙන් මොකක්හරි කැපෙන සීන් එකක් තියනවද බන්? commercial bank එකේ අරක වෙලා තියෙන්නෙ
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    පොලියෙන් මොකක්හරි කැපෙන සීන් එකක් තියනවද බන්? commercial bank එකේ අරක වෙලා තියෙන්නෙ

    nrfc walata mona hari kapenwada dan na, normal savings nan naha, mage nan sampath hit saver
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගෙත් කැපිල බං.. FD එක renew වෙද්දි කපන් තිබුණා.. ලොකූ ගානක් නම් නෙමේ.. මම ඒත් කල් පනා කලා මොකද්ද ඒ කැපිල්ල කියල..හ්ම්ම්.. කෝටි 100ක් කෝටි 1000 ක් වගේ දාල තිබ්බොත් නම් දැනෙන්න ගානක් කැපෙයි
     

    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    Sampath FD dapu un innawada. Vishwa eken fd ekak dammoth ona unoth ayith savings ekata salli ganna puluwanda
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    WHT (Withholding Tax ) 2.5% charge wenawa interest eke ta. Oka isara thibe 10% for Rs. 5,000 monthly (Rs. 60,000 per annum) interest ekata. Dan rate & minimum limit (thresholds) eke adu karala thiyene.

    RFC, NRFC, FCBU accounts wala interest eka ta W.H.T. na. Rata inawa nam RFC, NEFC ekek open kara nam hari.

    Income tax gewanawanam oya WHT eka tax credit ekak vidihata income tax eken adu karanna puluwan.

    Ubata ehema natham NDB eke REPO dapan. FD interest eketa samana ganak enawa. FD eke wage salli hira wenne na. Weekly, Monthly rollover wenna danna puluwan. Interest eka hodayi, secure investment ekak. (W.H.T. apply).

    Unit trust ekeka salli dama nam WHT charge wene na. Like NDB wealth, Namal unit trusts. Invest Money Market funds (Government bonds, corporate bonds, REPO, Revers REPO, etc), don't invest Share market funds (Company share unites). Sharemarket eke unite wala YTD rate eka aduyi.
     
    Last edited: