වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පොඩි හෙල්ප් එකක් ඕනා. බ්‍රේක් එක පාගනකොට කාරෙක ඇතුලෙම වගේ පැඩල් එක උඩහරියෙන් පොඩි සද්දයක් එනවා බන්.මොකක්ද කේස් එක?:rolleyes::rolleyes:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0

    ස්ප්‍රන්ග් ටයිප්ද? සමහර ඒවයෙ හින්ජ් එක ගෙවුනාමත් / ස්ප්‍රින් එක අවුල් ගියාමත් සද්ද එනව. මොන වගේ සද්දයක්ද? දිගටම එනවද ඔබද්දි විතරද?
     
    ඔබන කොට "ස්ස්ස්" ගාලා මොකක් හරි ඇතිල්ලෙන සද්දයක් එනවා මචන්
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ඔබන කොට "ස්ස්ස්" ගාලා මොකක් හරි ඇතිල්ලෙන සද්දයක් එනවා මචන්

    alto එකක් නෙමෙයි නෙ, බ්‍රේක් අඩුද? පැඩ්ල් එක බහිනවද ඔබන් ඉද්දි අසාමාන්‍ය විදියට?
     
    • Like
    Reactions: niresh1989

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    alto එකක් නෙමෙයි නෙ, බ්‍රේක් අඩුද? පැඩ්ල් එක බහිනවද ඔබන් ඉද්දි අසාමාන්‍ය විදියට?

    නෑ නෑ බන් කොරොල්ලා එකක්. බ්‍රේක් ඔයිල් නම් සති දෙක තුනකට පාරක් 20ml-25ml ටොපප් කරන්න ඕනා. පොඩි ලීක් එකක් කලින් ඉදන් තිබ්බා. බ්‍රේක් නම් අවුලක් නැහැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි හෙල්ප් එකක් ඕනා. බ්‍රේක් එක පාගනකොට කාරෙක ඇතුලෙම වගේ පැඩල් එක උඩහරියෙන් පොඩි සද්දයක් එනවා බන්.මොකක්ද කේස් එක?:rolleyes::rolleyes:

    හින්ජ් එක ඔයිල් නැතුව ඇතිල්ලෙනව වගේද?:rolleyes:
     
    • Like
    Reactions: niresh1989

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හින්ජ් එක ඔයිල් නැතුව ඇතිල්ලෙනව වගේද?:rolleyes:

    කොහොම හරි මචන් ඩෑශ් බෝර්ඩ් එක යටින් වගේ සද්දේ එන්නේ.අද හවස තමා සීන් එක පත්තු උනේ.. :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කොහොම හරි මචන් ඩෑශ් බෝර්ඩ් එක යටින් වගේ සද්දේ එන්නේ.අද හවස තමා සීන් එක පත්තු උනේ.. :(

    පැඩ්ල් එක හයිවෙලා තියන කෑල්ල මචෝ. ඒක වටේනෙ එහාමෙහා යන්නෙ. පැඩ්ල් එකට පින් එකක් ගහල ඇත්තෙ ගොඩක් වෙලාවට. ඇතිල්ලෙන සද්දයක් වගේනම් හෙමින් සැරේ පැඩ්ල් එක හයිවෙලා තියන තැන හොයාගෙන ඔයිල් ටිකක් දාල බලන්න.:)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොහොම හරි මචන් ඩෑශ් බෝර්ඩ් එක යටින් වගේ සද්දේ එන්නේ.අද හවස තමා සීන් එක පත්තු උනේ..නවත්තලා තියෙනකොට බ්‍රේක් එක පාගනකොට පිටිපස්සේ ඩ්‍රම් එකෙන් " චික්" ගාලා ලාවට සද්දයකුත් එනවා.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පැඩ්ල් එක හයිවෙලා තියන කෑල්ල මචෝ. ඒක වටේනෙ එහාමෙහා යන්නෙ. පැඩ්ල් එකට පින් එකක් ගහල ඇත්තෙ ගොඩක් වෙලාවට. ඇතිල්ලෙන සද්දයක් වගේනම් හෙමින් සැරේ පැඩ්ල් එක හයිවෙලා තියන තැන හොයාගෙන ඔයිල් ටිකක් දාල බලන්න.:)

    ela machan .Loku case ekak nemei wenna ethi ne ban ++++
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පැඩ්ල් එක හයිවෙලා තියන කෑල්ල මචෝ. ඒක වටේනෙ එහාමෙහා යන්නෙ. පැඩ්ල් එකට පින් එකක් ගහල ඇත්තෙ ගොඩක් වෙලාවට. ඇතිල්ලෙන සද්දයක් වගේනම් හෙමින් සැරේ පැඩ්ල් එක හයිවෙලා තියන තැන හොයාගෙන ඔයිල් ටිකක් දාල බලන්න.:)

    විශේශ ඔයිල් මොනාහරි තියෙනවද?

    තව දෙයක් මචන් දැනට රේඩියෙටර් එකේ වතුර දාලා තියෙන්නේ.කූලන්ට් නෙමෙයි. මට මේක කූලන්ට් එකකට මාරු කරගන්න ඕනා. එත් දැන් මේවාගේ රේඩියේටර් ටිකක් පරන නිසා කෙලින්ම කූලන්ට් දානවට වඩා වතුර එක්ක කලවන් කරපු එක දාන එක හොදයි කියලා මිකැනික් කෙනෙක් කිව්වා.. මොනාද හොද බන්?

    Thanks for the help!!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ නෑ බන් කොරොල්ලා එකක්. බ්‍රේක් ඔයිල් නම් සති දෙක තුනකට පාරක් 20ml-25ml ටොපප් කරන්න ඕනා. පොඩි ලීක් එකක් කලින් ඉදන් තිබ්බා. බ්‍රේක් නම් අවුලක් නැහැ

    :angry::angry: ඔහොම බ්‍රේක් ඔයිල් අඩු වෙනව නම් බ්‍රෙක් වොෂර් දාගන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විශේශ ඔයිල් මොනාහරි තියෙනවද?

    තව දෙයක් මචන් දැනට රේඩියෙටර් එකේ වතුර දාලා තියෙන්නේ.කූලන්ට් නෙමෙයි. මට මේක කූලන්ට් එකකට මාරු කරගන්න ඕනා. එත් දැන් මේවාගේ රේඩියේටර් ටිකක් පරන නිසා කෙලින්ම කූලන්ට් දානවට වඩා වතුර එක්ක කලවන් කරපු එක දාන එක හොදයි කියලා මිකැනික් කෙනෙක් කිව්වා.. මොනාද හොද බන්?

    Thanks for the help!!

    මුලින් රේඩියේටර් ෆ්ලෂ් එකක් දාලා සුද්ද කරලා, පස්සේ කූලන්ට් දාන්න ඕනේ කියලා තමයි අපේ පොලා කියන්නේ. මම ඒ විදිහට කරලා කිසිම අව්ලක් අද වෙනතුරු වෙලා නෑ.
     
    • Like
    Reactions: niresh1989

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මුලින් රේඩියේටර් ෆ්ලෂ් එකක් දාලා සුද්ද කරලා, පස්සේ කූලන්ට් දාන්න ඕනේ කියලා තමයි අපේ පොලා කියන්නේ. මම ඒ විදිහට කරලා කිසිම අව්ලක් අද වෙනතුරු වෙලා නෑ.

    ටැන්කූ පොදර් රිප්ලයි . ඔය ෆ්ලශ් එක අපිට කොරගන්න පුලුවන්දැ? පිටින් කොරනවනම් ගානන් හිලව් කොහොමද? කූලන්ට් දාපුවාම ටෙම්ප් ගේජ් එකේ වෙනසක් තියේද?

    +++++
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ටැන්කූ පොදර් රිප්ලයි . ඔය ෆ්ලශ් එක අපිට කොරගන්න පුලුවන්දැ? පිටින් කොරනවනම් ගානන් හිලව් කොහොමද? කූලන්ට් දාපුවාම ටෙම්ප් ගේජ් එකේ වෙනසක් තියේද?

    +++++

    ෆ්ලශ් එක නම් ලේසියි, ඒත් ගරා වැටෙන රේඩියේටර් එකකට නම් දාන්න එපා. ඩොල්ෆින් එකක් මගෙ අතින් මහ වැඩේ උනා. ඒකෙ මළකඩ වලින් තමයි ලීක් නොවී තිබිල තියෙන්නෙ. :)

    (අවුරුදු දෙකක් උසාවියෙ දිරපු එකක් හින්ද, ඩේලි රනින් වාහන එක්ක සසඳන්න එපා.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ෆ්ලශ් එක නම් ලේසියි, ඒත් ගරා වැටෙන රේඩියේටර් එකකට නම් දාන්න එපා. ඩොල්ෆින් එකක් මගෙ අතින් මහ වැඩේ උනා. ඒකෙ මළකඩ වලින් තමයි ලීක් නොවී තිබිල තියෙන්නෙ. :)

    (අවුරුදු දෙකක් උසාවියෙ දිරපු එකක් හින්ද, ඩේලි රනින් වාහන එක්ක සසඳන්න එපා.

    :sorry::sorry::sorry: උබ මර්වින් එක්ක සුදු වෑන් එකක් දිව්වද? කාර් එක නම් සතියට දවස් 10 දුවනවා. හී හී. නිවනක් ඇත්නම් රෑට පමනයි hee heeee
     
    Status
    Not open for further replies.