රත්තරං;20308986 said:යතුරක් කපලා වාහනේ පිට හංගපන්.. උබ විතරක් දන්න තැනක. පිටින් ගන්න පුලුවන් වෙන්න.![]()
අලේ... උඹේ අදහස් නම්. උඹට මේවා කොහෙන් එනවද දන්නෙ නෑ.ඔන්න බඩෝ කරනව නම් වැඩේ. සයිලන්සර් එකේ සෙලෝටේප් කෑල්ලක් දාලා අලව ගත්තනම් ආයි කාටවත් හොයන්න බෑ.




මේක අර දෙපැත්තටම සිග්නල් එක දෙන වර්ගේ එකක්.... කාර් එකට මොකෙක් හරි අතක් තිබ්බොත් වාහනෙත් බෙරිහන් දෙනවා.... මටත් වෝනින් එක එනවා.....!!






