හදිස්සියක්, භාවනා කරන අය pls..

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දැල්ල දිහා බලන් ඉන්න එපා
    දැල්ල දිහා ටිකක් බලලා, ඇස් වහන් ඒක හිතෙන් මවාගෙන ඒකට හිත යොමු කරන්න
    ටිකකින් ආයෙ ඇස් ඇරලා ඇත්ත එළිය බලන්න

    මචන්, මූට ඇත්තටම ඔය වගේ ප්‍රෂ්නයක් තියෙනවනම්, කෙලින්ම කදුබොඩ යන එක තමයි සුදුසුම දේ. කසින භාවනා කරල ප්‍රශණ ආපු අයට භාවනාමය උපදෙස් ලැබෙනව.
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මචන්, මූට ඇත්තටම ඔය වගේ ප්‍රෂ්නයක් තියෙනවනම්, කෙලින්ම කදුබොඩ යන එක තමයි සුදුසුම දේ. කසින භාවනා කරල ප්‍රශණ ආපු අයට භාවනාමය උපදෙස් ලැබෙනව.
    ඕක භාවනාමය ප්‍රශ්නයක් නෙමේ
    ඇහැට ඔහොම එළියක් එක දිගට වැටුනම ඒක වටපිටාවෙත් පේනවා පැය ගානක් යන කල්

    අයිස් වතුරෙන් ඇහැ හෝදලා ටිකක් නිදා ගත්තා නම් හරි:D
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචන්, මූට ඇත්තටම ඔය වගේ ප්‍රෂ්නයක් තියෙනවනම්, කෙලින්ම කදුබොඩ යන එක තමයි සුදුසුම දේ. කසින භාවනා කරල ප්‍රශණ ආපු අයට භාවනාමය උපදෙස් ලැබෙනව.

    tika welawak balan htiyata dalla hithin mawagnna amarui bn, mn wishuddi margayath kiyawala thiynwa, thripitakayath kiywala thiynwa, :/
    Eth therum ganta amarui wade,
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක භාවනාමය ප්‍රශ්නයක් නෙමේ
    ඇහැට ඔහොම එළියක් එක දිගට වැටුනම ඒක වටපිටාවෙත් පේනවා පැය ගානක් යන කල්

    අයිස් වතුරෙන් ඇහැ හෝදලා ටිකක් නිදා ගත්තා නම් හරි:D

    Uba bhawana krnwda mchn
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන් අසන්ක,

    වේලාම සූත්‍රය කියවන්න. උබට තේරෙයි ඔය දේවල් වලට වඩා මයිත්‍රී භාවනවක අනිත්ය භාවනාවක තියෙන වටිනාකම. බුදු රජානන් වහන්සේ කියල දීල තියෙන භාවනාවලින් කවදාවත් අනතුරක් වෙන්නෙ නෑ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචන් අසන්ක,

    වේලාම සූත්‍රය කියවන්න. උබට තේරෙයි ඔය දේවල් වලට වඩා මයිත්‍රී භාවනවක අනිත්ය භාවනාවක තියෙන වටිනාකම. බුදු රජානන් වහන්සේ කියල දීල තියෙන භාවනාවලින් කවදාවත් අනතුරක් වෙන්නෙ නෑ.

    Dyana wala samawadenne nathiwa my3 bhawanawa karata wadak na kiyala hamudurunamak kiwa, nikanma idan suwapathwetha, nidukwewa nirogiwewa qwata eewa nkn wachana witharalu
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Dyanawalata samawadinta pluwanda bn? Raatada karanne? Ninda ynne ndda

    මචන්, මට හිතෙන්නෙ නම් උබ ලොකු අමාරුවක වැටෙන්නයි යන්නෙ? ධ්‍යාන පස්සෙ දුවන්න එපා. ධ්‍යාන ලැබෙයි භාවනාව වැඩෙන කොට.

    ප්‍රථමධ්‍යානය ලැබෙන්නෙ,
    1කාමච්ඡන්ද
    2ව්‍යාපාද
    3තීනමිද්ද්ධ,
    4උද්දච්චකුක්කුච්ච,
    5විචිකිච්චා කියන කීවරණ ධර්ම 5 යටපත් උනාම.

    ධර්ම දේශණා කියවන්න.භාවනා උපදෙස් මේ එලකිරියෙන් යාලුවන්ගෙන් හොයන්න යන්න එපා.
    සිල්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා මුන ගැහෙන්න.
     
    • Like
    Reactions: Cypress

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    asanka+++:20352152 said:
    මචන් අසන්ක,

    වේලාම සූත්‍රය කියවන්න. උබට තේරෙයි ඔය දේවල් වලට වඩා මයිත්‍රී භාවනවක අනිත්ය භාවනාවක තියෙන වටිනාකම. බුදු රජානන් වහන්සේ කියල දීල තියෙන භාවනාවලින් කවදාවත් අනතුරක් වෙන්නෙ නෑ.

    Dyana wala samawadenne nathiwa my3 bhawanawa karata wadak na kiyala hamudurunamak kiwa, nikanma idan suwapathwetha, nidukwewa nirogiwewa qwata eewa nkn wachana witharalu
    බොරු ප්‍රචාර කරන්න එපා මචන් විනාඩි පහක් මෙත් සිත පුරුදු කරත් ඒක මහත් ඵල මහානිසංසයි....
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එක ෆකෙක් වත් හරියට දන්නා ෆකක් නැත. එහෙත් උත්තර දෙන්න නම් ගොඩක් ෆකාලා ඇත. මම ෆකා ආසා ඇති විදියට භාවනා කරනකොට එක එක දේවල් පෙනෙනවාය. ඒ පෙනෙන්නේඅපේ අවධානය වෙනතකට හැරවිමටය. වැඩිදුර උපදෙස් සදහා පහත සදහන් ලින්ක් එකට යන්න.

    http://mahamevnawa.lk/meditation/

    Bump
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    එක ෆකෙක් වත් හරියට දන්නා ෆකක් නැත. එහෙත් උත්තර දෙන්න නම් ගොඩක් ෆකාලා ඇත. මම ෆකා ආසා ඇති විදියට භාවනා කරනකොට එක එක දේවල් පෙනෙනවාය. ඒ පෙනෙන්නේඅපේ අවධානය වෙනතකට හැරවිමටය. වැඩිදුර උපදෙස් සදහා පහත සදහන් ලින්ක් එකට යන්න.

    http://mahamevnawa.lk/meditation/

    niwaradima maga penveemak machan. :yes::yes: tharaha ganne nathuwa kiyanna thibunane bn. ;);)
     
    • Like
    Reactions: INCORRECT