Youtube Video වල ඒක එක ඒවා හදනකොට අලවන්නේ , Hot Glue Gun මේකක් Online ගන්න තැනක් කවුරු හරි දන්නවද ? Ebay නම් එපා Ez Cash වලින් ගෙවලා ගෙදරට ගෙන්න ගන්න පුළුවන් තැනක් .
තව මේකෙන් සුපර් Glue වගේ ඇලවෙනවද ?
මේකට කුරු වගයක් නේද දාන්නේ ඒවා ගන්නේ කොහොම ද ?
තව මේකෙන් සුපර් Glue වගේ ඇලවෙනවද ?
මේකට කුරු වගයක් නේද දාන්නේ ඒවා ගන්නේ කොහොම ද ?

