මිස්ටර් ක්ලීන් දැන් මොකද කියන්නේ..

Sep 4, 2015
3,212
269
0

Umbane ban MR ge golaya Ajith Niwad Cabral wa sudda karanna awe. Mama nan mula idanma kewwe MR/Ranil okkoma weradi kiyala. :lol:

අමුතුවෙන් සුද්ද කරන්න ඕන නෑ බන්. උන් කොහොමත් මහත්මා ගති තියෙන නීතියට වැඩ කරන මහත්වරු. පිළිගන්න එක නොගන්න එක උබේ වැඩක්.:P
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද වෙනස සැපද??? වද &න්නය බිලියන් 1.6 හොරා කාල, දැන් වද &න්නයයි උගෙ කුක්කවයි fcid අරන් යමු.:oo::oo:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Oya wage loku posts walata politicians lawa demmama ohoma wenawa.

    Me MR ge kale :- 9 billion loss
    Ranil ge kale :- 1.6 billion loss

    :(

    Hedging deal cost CPC over Rs. 9 billion loss: Auditor General

    http://www.sundaytimes.lk/160110/ne...rs-9-billion-loss-auditor-general-178348.html

    Hedging loss ekai Bonds fraud ekai dekak ne bun. Hedging wala 9 billion loss una eka fraud ekak neweine. Meke intentianally karapu deyakne

    Kawuru karath waraddata waradda kiyanna purudu weyan. Ekek waraddak karama kamak na aru ita wada gahuwane kiyanna purudu nowi.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    Hedging loss ekai Bonds fraud ekai dekak ne bun. Hedging wala 9 billion loss una eka fraud ekak neweine. Meke intentianally karapu deyakne


    Gon katha kiyanna epa. Ajith Niwad Cabral enna issella hitapu CB governers la oyawage weda kalada? E kale oil price fluctation wune nedda? Meya Greece wala invest karala apita kochchara padu wunada? Kalin hitapu CB governers la athin ehema wuna kiyala ahala wath thienawada?

    Arjuna,Cabral okkoma political appointments. (parachute karayo) CB ekema economics walata PHD hitan thiena minissu innakota pitin genne mokada? Othanai weredda.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කමක් නැ ඉස්සරහට යන්න රැ 20 ක් ගෙවල යුඑන්පී ඇප් එක දාගෙන පොලිමේ එන්නකෝ....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka

    Gon katha kiyanna epa. Ajith Niwad Cabral enna issella hitapu CB governers la oyawage weda kalada? E kale oil price fluctation wune nedda? Meya Greece wala invest karala apita kochchara padu wunada? Kalin hitapu CB governers la athin ehema wuna kiyala ahala wath thienawada?

    Arjuna,Cabral okkoma political appointments. (parachute karayo) CB ekema economics walata PHD hitan thiena minissu innakota pitin genne mokada? Othanai weredda.


    Mokakkda dan gon kathawa. Oil fluctuation eka oya kiyana kale tharam fluctuate une nane bun anith kala wala. Me balapan oya kale sudden deviation eka. Invester kenek pawa oya wage deyak expect karanne na.

    Anika Hedging eka kohomada bun gambling wenne. Mage Finance knowledge eke hatiyata Hedging kiyanne risk management tool ekak. (Japure BSc & CIMA wala nam kiyanne ohomai, habai MSC, MBA, PHd waladi owa gambling kiyala kiyanawada kiyanna man danne na.) :lol:

    Mehema kiwwa kiyala Kabral ta kade yannath epa anith un. Kabral kiyanneth number 1 deal karayek. Habai Me situation ekedi man kiyanne me decision eka waradi na. Man unath oya wage deyak karanna 90% ida thiyenawa.

    _81103917_81103916.gif
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka

    Meya Greece wala invest karala apita kochchara padu wunada?

    Greece wala invest karapu eke waradak nam man dakinne na. Mokada Oil Price case eka enna kalin unge GDP growth and oil tonnage eke waradak mata penne na. Rising economy ekak thiyenawanam eke invest karana eke waradak nane.

    greece-total-energy-and-real-gdp.png
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    රුපියල් 1,674,256,805 ක ඇස්තමේන්තු ගත අවාසිය = Estimated Loss = wenawa kiyala hithana loss eka. oka wuna kiyannath puluwan nowuna kiyannath puluwan.

    auditor general hithanawa interest eka kiyanne fixed deyak kiyala. eka base karai loss eka calculate karala thiyenne. e kiyanne assumption ekak ekka karana calculation ekak. anikuth sadaka sthawarawa thibiyadi me wage deyak wenna puluwan kiyanne
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0


    Mokakkda dan gon kathawa. Oil fluctuation eka oya kiyana kale tharam fluctuate une nane ...

    ඒ වන විටත් චීනයේ වෙළෙඳ දත්ත තොරතුරු ඒකකය විසින් ඉදිරිපත් කර තිබුණා ලෝකයේ තෙල් මිල පහළ යමින් තිබෙනවා කියලා. සාමාන්‍යයෙන් ඕනෑම රටක්‌ ඉදිරියේදී වෙළෙඳපොළේ සිදුවන උච්ඡාවචනයක්‌ පිළිබඳ පුරෝකථනයන් කරනවා. ඒ අනුව ඉදිරියේදී තෙල් මිල පහළ යනවා කියා චීනයේ තෙල් සමාගමක්‌ පුරෝකථනය කර තිබුණා. නිවැරැදි දත්ත තොරතුරු ඉදිරිපත් කර තිබුණා. එසේ තිබියදී, මිල අඩු වෙනවා යෑයි පුරෝකථනයක්‌ තිබියදීයි මේ හෙජින් ගනුදෙනුවට යන්නේ.

    මේ අත්සන් කළ ගිවිසුමේ ස්‌වභාවය තමයි 112.5 න් උඩට ගියාට අපට දෙන්නේ ඩොලර් 25 දක්‌වා පමණයි. එතැනින් එහාට වහලා තියෙන්නේ. නමුත් පහළට යන කොට කොච්චර පහළ ගියත් ඩොලර් 60 ට බැස්‌සොත් 112.5 දක්‌වා ඩොලර් 52 ක්‌ අපි ගෙවිය යුතුයි. මේ ගිවිසුමම වැරැදියි. උඩට සීමාවක්‌ තිබුණා, පහළ සීමාවක්‌ නැහැ.

    ඒ නිසා තෙල් මිල පහළ යැම නිසා අපට හෙජින් ගිවිසුමෙන් පාඩු වුණා.

    http://www.divaina.com/2011/07/15/news19.html
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Greece wala invest karapu eke...

    Oya widiyata chart (witharak) balala invest karala profit ganna puluwan nan umbawath CB governer karanna sudusui. Umba lagadi Forex walinuth loku ganak loss kara gaththa neda? :)

    බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ යුගයේදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයා බැදුම්කර නිකුත් කිරීම හොර රහසේම සිදු කරන ලදි.වරෙක ආර්ථිකය කඩා වැටී ඇති ග්‍රීසියේ පවා බැදුම්කර වෙන්දේසියකට යාමට පවා අඥානවන්ත ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පියවර ගෙන තිබුණි...

    :lol:
     
    Last edited:

    toiyalide

    Member
    Jul 14, 2015
    16
    1
    0
    හෙජින් ගිවිසුමේ පාඩුව වුණේ බොරතෙල් මිළ එක්ක. එකපාරට බොරතෙල් මිළ අඩු වුණා. ඒ නිසා තමයි ලොකු ගානක පාඩුවක් වුනේ. ගිවිසගත් පරිදි තෙල් මිළ උච්චාවචනය වුනාට මිළ වෙනස් වෙන්නේ නෑ ගියන ගිවිසුමක් ගහල තිබ්බෙ.
    ඔය බැඳුම්කර සිද්ධිය වෙනම එකක්. රටේ මුදල් සැපයීම පාලනය කරන ආයතනයේමයි වැරැද්ද වුනේ. ඒ නිසා ඔය ගණුදෙනු දෙක කිසිසේත්ම සමාන කරන්නවත් compare කරන්නවත් බැහැ. මම දැකපු නියම මොළයක් තියෙන මහත්තයෙක් තමයි Ajith Nivard Cabraal. එක්යාට නියම දැක්මක් තිබුණා. අනිත් නියම මොළකරු G.L Peris මහත්තයා. :(

    නියම මොලයක් තමා Ajith Nivard Cabraal මත්තයට තියෙන්නෙ. මේ මත්තයා තමා ලන්කාවේ මුලින්ම pyramid ක්‍රමය පටන් ගත්තේ:lol::lol:. හැබැයි මම කියන්නේ නෑ අර්ජුන මහේන්ද්‍රයා හරි කියල.හැමෝම එකවගේ තමා.:no::no::no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ කාලෙ මිනිස්සු කාල ඇදල උන්න,වෙනසට දීල කන්ඩත් නැතුව පාරටම වැටුන.මේ රටේ කවද්ද කඩ කාරයො කඩේ වහල පාරට බැස්සෙ??? අද අන්න ඒ තැනට රට වැටිල. ආර්තිකෙ පිරිහිලා,මහ බැoකුව මහ දවල් රටේ අගමැතිය හොරා කද්දි ආයෙ රටක් හැදෙයිද?? මහින්ද ඒ අතින් දාස් ගුනයක් හොදයි.මහිදගෙ අගේ අදටත් වඩා හෙට වැටහෙනව.:cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya widiyata chart (witharak) balala invest karala profit ganna puluwan nan umbawath CB governer karanna sudusui. Umba lagadi Forex walinuth loku ganak loss kara gaththa neda? :)

    බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ යුගයේදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයා බැදුම්කර නිකුත් කිරීම හොර රහසේම සිදු කරන ලදි.වරෙක ආර්ථිකය කඩා වැටී ඇති ග්‍රීසියේ පවා බැදුම්කර වෙන්දේසියකට යාමට පවා අඥානවන්ත ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පියවර ගෙන තිබුණි...

    :lol:
    තවත් මඩ ගහනව ඇ බොල කබ්රාල්ගෙ/ බැසිල්ගෙ කාලෙද කඩත් වහල මිනිස්සු පාරට බහින්නෙ නැත්තන් තොපේ වද &න්නයගෙ කාලෙද ?? මිනිස්සුන්ගෙ ඇගෙට දැනෙනව අර්තිකෙ අද මිනිස්සුන්ට කන්ඩත් නැතුව ඉන්නව තොපි තවත් &ක දෙනව.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    නියම මොලයක් තමා Ajith Nivard Cabraal මත්තයට තියෙන්නෙ. මේ මත්තයා තමා ලන්කාවේ මුලින්ම pyramid ක්‍රමය පටන් ගත්තේ:lol::lol:. හැබැයි මම කියන්නේ නෑ අර්ජුන මහේන්ද්‍රයා හරි කියල.හැමෝම එකවගේ තමා.:no::no::no:
    හැමෝම එක නම් මෙතන කමෙන්ට් කරන්න ආවේ ගැට්ට කහනවටද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13599875_1779823235586890_2350564385230989754_n.jpg


    මේ පරයින්ට මෙහෙම වෙලා මදි... ලම්බෝගිනියක් අරන් දීල නෑ මුට..