Umbane ban MR ge golaya Ajith Niwad Cabral wa sudda karanna awe. Mama nan mula idanma kewwe MR/Ranil okkoma weradi kiyala.![]()

Oya wage loku posts walata politicians lawa demmama ohoma wenawa.
Me MR ge kale :- 9 billion loss
Ranil ge kale :- 1.6 billion loss
Hedging deal cost CPC over Rs. 9 billion loss: Auditor General
http://www.sundaytimes.lk/160110/ne...rs-9-billion-loss-auditor-general-178348.html
Hedging loss ekai Bonds fraud ekai dekak ne bun. Hedging wala 9 billion loss una eka fraud ekak neweine. Meke intentianally karapu deyakne
Gon katha kiyanna epa. Ajith Niwad Cabral enna issella hitapu CB governers la oyawage weda kalada? E kale oil price fluctation wune nedda? Meya Greece wala invest karala apita kochchara padu wunada? Kalin hitapu CB governers la athin ehema wuna kiyala ahala wath thienawada?
Arjuna,Cabral okkoma political appointments. (parachute karayo) CB ekema economics walata PHD hitan thiena minissu innakota pitin genne mokada? Othanai weredda.

Meya Greece wala invest karala apita kochchara padu wunada?
Mokakkda dan gon kathawa. Oil fluctuation eka oya kiyana kale tharam fluctuate une nane ...
Greece wala invest karapu eke...


හෙජින් ගිවිසුමේ පාඩුව වුණේ බොරතෙල් මිළ එක්ක. එකපාරට බොරතෙල් මිළ අඩු වුණා. ඒ නිසා තමයි ලොකු ගානක පාඩුවක් වුනේ. ගිවිසගත් පරිදි තෙල් මිළ උච්චාවචනය වුනාට මිළ වෙනස් වෙන්නේ නෑ ගියන ගිවිසුමක් ගහල තිබ්බෙ.
ඔය බැඳුම්කර සිද්ධිය වෙනම එකක්. රටේ මුදල් සැපයීම පාලනය කරන ආයතනයේමයි වැරැද්ද වුනේ. ඒ නිසා ඔය ගණුදෙනු දෙක කිසිසේත්ම සමාන කරන්නවත් compare කරන්නවත් බැහැ. මම දැකපු නියම මොළයක් තියෙන මහත්තයෙක් තමයි Ajith Nivard Cabraal. එක්යාට නියම දැක්මක් තිබුණා. අනිත් නියම මොළකරු G.L Peris මහත්තයා.![]()

. හැබැයි මම කියන්නේ නෑ අර්ජුන මහේන්ද්‍රයා හරි කියල.හැමෝම එකවගේ තමා.




තවත් මඩ ගහනව ඇ බොල කබ්රාල්ගෙ/ බැසිල්ගෙ කාලෙද කඩත් වහල මිනිස්සු පාරට බහින්නෙ නැත්තන් තොපේ වද &න්නයගෙ කාලෙද ?? මිනිස්සුන්ගෙ ඇගෙට දැනෙනව අර්තිකෙ අද මිනිස්සුන්ට කන්ඩත් නැතුව ඉන්නව තොපි තවත් &ක දෙනව.Oya widiyata chart (witharak) balala invest karala profit ganna puluwan nan umbawath CB governer karanna sudusui. Umba lagadi Forex walinuth loku ganak loss kara gaththa neda?
බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ යුගයේදී අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා බැදුම්කර නිකුත් කිරීම හොර රහසේම සිදු කරන ලදි.වරෙක ආර්ථිකය කඩා වැටී ඇති ග්‍රීසියේ පවා බැදුම්කර වෙන්දේසියකට යාමට පවා අඥානවන්ත ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පියවර ගෙන තිබුණි...
හැමෝම එක නම් මෙතන කමෙන්ට් කරන්න ආවේ ගැට්ට කහනවටද?
නියම මොලයක් තමා Ajith Nivard Cabraal මත්තයට තියෙන්නෙ. මේ මත්තයා තමා ලන්කාවේ මුලින්ම pyramid ක්‍රමය පටන් ගත්තේ. හැබැයි මම කියන්නේ නෑ අර්ජුන මහේන්ද්‍රයා හරි කියල.හැමෝම එකවගේ තමා.
![]()