machan oke kmpl kohomada? site wal nam 55k wage karanawa kiyala tibuna. fz ekath 45i ne.

dan gixxer 155 eka kiyak withara wenawada ban?
Normal Gixxer eka 346,000/= da koheda.. SF eka 350.000/= gaanak

බයික් එක පට්ට. ලංකාවට ඇවිත් තියෙන්නේ. අප්‍රේල් වලින් පස්සේ ලු මාකට් එකට දාන්න ඉන්නේ. දැනට ඇවිත් තියෙන්නේ ඉස්සරහා ඩිස්ක් බ්රේක් මොඩ්ල් එක විතරයි. අප්‍රේල් මාසෙන් පස්සේ ඩබල් ඩිස්ක් මොඩ්ල් එකක් එනවා. බයික් එකේ හැන්ඩ්ලිං හොදයි කියලා කියනවා. සද්දෙත් ගොඩක් ස්මූත්. පාටවල් එහෙම ලස්සනයි. පස්සෙ රෝදෙත් ටිකක් මහතයිGixxer & FZ Bike dekema thiyena eka case ekak thama pitipasse shet eka podi wima.... eka apita hariyanne na
pawul wela ne
eth mama dakka aluthen bike ekak release wela thiyenawa
Honda CB Hornet 160
mokada hithanne eka gana ... mama review ekakadi dakka Gixxer ekata wada patta specs & speed thiyenawa... me ganath adahasak dapan.... uba ithin bike gana hodata danawane

හැබැයි ලක්ස 4 පනිනවා ලු
කවුද බං ලක්ස 4කට වඩා දීලා බ්‍රෑන්ඩ් නිව් උනත් ඉන්දියන්rofl: )හොනට් එකක් ගන්නේ

Gixxer & FZ Bike dekema thiyena eka case ekak thama pitipasse shet eka podi wima.... eka apita hariyanne na
pawul wela ne
eth mama dakka aluthen bike ekak release wela thiyenawa
Honda CB Hornet 160
mokada hithanne eka gana ... mama review ekakadi dakka Gixxer ekata wada patta specs & speed thiyenawa... me ganath adahasak dapan.... uba ithin bike gana hodata danawane
![]()
![]()

Lokka.. math sf ekakata yanawa ehenam. Sthuthi wewa.