SUZUKI Gixxer SF

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machan oke kmpl kohomada? site wal nam 55k wage karanawa kiyala tibuna. fz ekath 45i ne.

    mage SF eka karanava around 45 Km/l Kandy gihin awa double daala speed eka 40 - 100 km/h athara. mata hitenne uparima 46 karai litareta..:):)
     
    • Like
    Reactions: isuru r

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං අද මෝටර් ශෝ එකේදි ගිහිං ඇහුවා. අර රේසිං පේන්ට් එක එක්ක sf එකක් තුනයි හැට ගානක් කියලා කිව්වේ. ඒ උනත් මාසයක් විතර ඉන්න වෙනවා කිව්වා බයික් එක ඕඩර් කරලා. ඒ අය කන්ටැක්ට් නොම්බරේ ඉල්ලා ගත්තා. ආයේ ස්ටොක් ආපු ගමං කෝල් කරනවා කිව්වා ඒ ලිස්ට් එකටම
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Gixxer & FZ Bike dekema thiyena eka case ekak thama pitipasse shet eka podi wima.... eka apita hariyanne na

    pawul wela ne ;)

    eth mama dakka aluthen bike ekak release wela thiyenawa

    Honda CB Hornet 160

    mokada hithanne eka gana ... mama review ekakadi dakka Gixxer ekata wada patta specs & speed thiyenawa... me ganath adahasak dapan.... uba ithin bike gana hodata danawane

    15honda-cb-hornet-160r-12.jpg
    honda-cb-hornet-160r-front-827_827x510_41449832964.jpg
    honda-cb-hornet-160r-827_827x510_51449826525.jpg
    honda-cb-hornet-160r-827_827x510_71449826671.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Gixxer & FZ Bike dekema thiyena eka case ekak thama pitipasse shet eka podi wima.... eka apita hariyanne na

    pawul wela ne ;)

    eth mama dakka aluthen bike ekak release wela thiyenawa

    Honda CB Hornet 160

    mokada hithanne eka gana ... mama review ekakadi dakka Gixxer ekata wada patta specs & speed thiyenawa... me ganath adahasak dapan.... uba ithin bike gana hodata danawane

    බයික් එක පට්ට. ලංකාවට ඇවිත් තියෙන්නේ. අප්‍රේල් වලින් පස්සේ ලු මාකට් එකට දාන්න ඉන්නේ. දැනට ඇවිත් තියෙන්නේ ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් මොඩ්ල් එක විතරයි. අප්‍රේල් මාසෙන් පස්සේ ඩබල් ඩිස්ක් මොඩ්ල් එකක් එනවා. බයික් එකේ හැන්ඩ්ලිං හොදයි කියලා කියනවා. සද්දෙත් ගොඩක් ස්මූත්. පාටවල් එහෙම ලස්සනයි. පස්සෙ රෝදෙත් ටිකක් මහතයි :rofl:
    හැබැයි ලක්ස 4 පනිනවා ලු :baffled::baffled:
    කවුද බං ලක්ස 4කට වඩා දීලා බ්‍රෑන්ඩ් නිව් උනත් ඉන්දියන් :-)rofl: )හොනට් එකක් ගන්නේ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Gixxer & FZ Bike dekema thiyena eka case ekak thama pitipasse shet eka podi wima.... eka apita hariyanne na

    pawul wela ne ;)

    eth mama dakka aluthen bike ekak release wela thiyenawa

    Honda CB Hornet 160

    mokada hithanne eka gana ... mama review ekakadi dakka Gixxer ekata wada patta specs & speed thiyenawa... me ganath adahasak dapan.... uba ithin bike gana hodata danawane

    15honda-cb-hornet-160r-12.jpg
    honda-cb-hornet-160r-front-827_827x510_41449832964.jpg

    adai dakke machan umba meka daala tiyanva..

    ou machan aniwaarenma CB Hornet 160 good bike ekak.. Look eka quality eka okkoma hondai..

    mama ride karala baluwa dawasak oka... bike eka kotai hariyata KTM duke eka wage e nisa good balance ekak tiyanava... normal GIXXER ekat ekka baladdi
    stabality athin nam same speed(Bhp), torque, look eka athin Hornet eka wadi..

    habai stability GIXXER SF ekat ekka compare karanna baha SF eka godak stable.. ekama mama hamadaama ath windina deyak..

    kiyanna ehema auak nam naha.... price ekatat watinava....

    :):):):):):):):):)