වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
:sorry::sorry::sorry: උබ මර්වින් එක්ක සුදු වෑන් එකක් දිව්වද? කාර් එක නම් සතියට දවස් 10 දුවනවා. හී හී. නිවනක් ඇත්නම් රෑට පමනයි hee heeee

auction :D හරක් කේස් එකක් :) :D
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆ්ලශ් එක නම් ලේසියි, ඒත් ගරා වැටෙන රේඩියේටර් එකකට නම් දාන්න එපා. ඩොල්ෆින් එකක් මගෙ අතින් මහ වැඩේ උනා. ඒකෙ මළකඩ වලින් තමයි ලීක් නොවී තිබිල තියෙන්නෙ. :)

    (අවුරුදු දෙකක් උසාවියෙ දිරපු එකක් හින්ද, ඩේලි රනින් වාහන එක්ක සසඳන්න එපා.

    අපෙත් වතුර තිබිලා තිබිලා එකපාරට කූලන්ට් දාල වෝටර් පම්ප් එකේ සීල් එක ගියා.. පම්ප් එක පිටින්ම දැම්ම අන්තිමට.:sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675

    :baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි හෙල්ප් එකක් ඕනා. බ්‍රේක් එක පාගනකොට කාරෙක ඇතුලෙම වගේ පැඩල් එක උඩහරියෙන් පොඩි සද්දයක් එනවා බන්.මොකක්ද කේස් එක?:rolleyes::rolleyes:

    :rolleyes::rolleyes: දවස් කීපයක් එක තැන තිබ්බද...?? මොකක්ද වාහනේ....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුලින් රේඩියේටර් ෆ්ලෂ් එකක් දාලා සුද්ද කරලා, පස්සේ කූලන්ට් දාන්න ඕනේ කියලා තමයි අපේ පොලා කියන්නේ. මම ඒ විදිහට කරලා කිසිම අව්ලක් අද වෙනතුරු වෙලා නෑ.

    :baffled::baffled: රේඩියේටර් ෆ්ලශ් වලින් සුද්ද කරා වගේ නෙවේ..... ඕකට පරණ වෙලා තියෙන හෝස් එහෙම කඩාගෙන යන්නේ..... ඒ නිසා රේඩියේටර් ෆ්ලශ් දානවා නම් හෝස් ටිකත් දාගන්න අළුතෙන්....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :sorry::sorry::sorry: උබ මර්වින් එක්ක සුදු වෑන් එකක් දිව්වද? කාර් එක නම් සතියට දවස් 10 දුවනවා. හී හී. නිවනක් ඇත්නම් රෑට පමනයි hee heeee

    :shocked::shocked: උඹ පිටසක්වලයෙක් නේද...?? සතියට දවස් 10ක්....?? :baffled::P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :baffled::baffled: රේඩියේටර් ෆ්ලශ් වලින් සුද්ද කරා වගේ නෙවේ..... ඕකට පරණ වෙලා තියෙන හෝස් එහෙම කඩාගෙන යන්නේ..... ඒ නිසා රේඩියේටර් ෆ්ලශ් දානවා නම් හෝස් ටිකත් දාගන්න අළුතෙන්....!!

    එකත් එහෙමද? :rolleyes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ෆ්ලශ් එක නම් ලේසියි, ඒත් ගරා වැටෙන රේඩියේටර් එකකට නම් දාන්න එපා. ඩොල්ෆින් එකක් මගෙ අතින් මහ වැඩේ උනා. ඒකෙ මළකඩ වලින් තමයි ලීක් නොවී තිබිල තියෙන්නෙ. :)

    (අවුරුදු දෙකක් උසාවියෙ දිරපු එකක් හින්ද, ඩේලි රනින් වාහන එක්ක සසඳන්න එපා.

    :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද..:P:P

    :lol: නෑ නෑ බඩාට මොකක් හරි පිටසක්වල කනෙක්ෂන් එකක් තියනවා. එක සැරයක් පිටසක්වලයක් මරලා දැම්ම කතාවකුත් කිව්වා.
    කව්ද දන්නේ මූ පිටසක්වල ජිවියෙක්ද කියලා. එහෙ මොකක් හරි මර්ඩර් කේස් එකකට අහුවෙලා මෙහෙට පැනලා ඉන්න එකෙක්ද දන්නෙ නෑ මූ. :shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: නෑ නෑ බඩාට මොකක් හරි පිටසක්වල කනෙක්ෂන් එකක් තියනවා. එක සැරයක් පිටසක්වලයක් මරලා දැම්ම කතාවකුත් කිව්වා.
    කව්ද දන්නේ මූ පිටසක්වල ජිවියෙක්ද කියලා. එහෙ මොකක් හරි මර්ඩර් කේස් එකකට අහුවෙලා මෙහෙට පැනලා ඉන්න එකෙක්ද දන්නෙ නෑ මූ. :shocked::shocked:

    හෙට දිහාට තියනවා කූලන්ට් මාරු කිරිල්ලක්. උදේම කරල දාන්න ඕනේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ....:rolleyes:

    අපේ පැත්තෙ පැන්ඩ එකකින් ඇවිල්ලා චේන් කඩන්න හදලා කියහන්කෝ....:baffled:

    උන් කඩේක හිටපු කොල්ලෙක්ගෙ චේන් එකක් කඩන්න හදලා. කට්ටිය වට වෙලා කොහොමහරි. අරුන් පිස්තෝලෙකුත් අරගෙන වෙඩිතියන්න හදල පැනල යන්න. පිස්තෝලෙටත් විසිවෙන්න ගහල චේන් එක කඩන්න හදපු එකාට මූනට පිහිපාරක් ලැබිලලු. උන් දෙන්නට නෙලලා නැතිවෙන්නම.:yes:

    කාර් එක. කුඩේ කුඩු. අරුන් දෙන්නට මැරෙන සයිස් එකටම ගහල ගස් බැඳල තියල. පොලිසියත් මොකුත් කියල නෑ. ඊයෙ වෙලා තියෙන්නෙ. අද උදේ තමා දන්නෙ.

    ඔන්න බලන්න ඉතින් පැන්ඩ එකට ගියපු කල.:baffled:
     
    එන්ජින් රෙපෙයාර් ඇවිල්ල ඇති බං. ඔහොම වත් ගොඩ දාගන්න බලන්න ඇත්තෙ. දොර දාන්න වෙලාද දන්නෙත් නෑ. එතනත් 50ක් විතර කුඩු වෙනවනෙ. වයින්ඩර් වැඩ නොකලත්

    මුනුත් අර ඉන්ශුවරන්ස් පාටි වලට එයිද දන්නෙ නෑ අර හෙළකින් පල්ලෙහාට වැටිලා එයාබෑග් ඔන් උන හින්ද බේරුනා කියන උන් දෙන්න වගේ :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඔයිට නරකද ගොන් කරත්තෙකින් ගියානම්:oo:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිංහලුනේ....:rolleyes:

    අපේ පැත්තෙ පැන්ඩ එකකින් ඇවිල්ලා චේන් කඩන්න හදලා කියහන්කෝ....:baffled:

    උන් කඩේක හිටපු කොල්ලෙක්ගෙ චේන් එකක් කඩන්න හදලා. කට්ටිය වට වෙලා කොහොමහරි. අරුන් පිස්තෝලෙකුත් අරගෙන වෙඩිතියන්න හදල පැනල යන්න. පිස්තෝලෙටත් විසිවෙන්න ගහල චේන් එක කඩන්න හදපු එකාට මූනට පිහිපාරක් ලැබිලලු. උන් දෙන්නට නෙලලා නැතිවෙන්නම.:yes:

    කාර් එක. කුඩේ කුඩු. අරුන් දෙන්නට මැරෙන සයිස් එකටම ගහල ගස් බැඳල තියල. පොලිසියත් මොකුත් කියල නෑ. ඊයෙ වෙලා තියෙන්නෙ. අද උදේ තමා දන්නෙ.

    ඔන්න බලන්න ඉතින් පැන්ඩ එකට ගියපු කල.:baffled:

    :rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එන්ජින් රෙපෙයාර් ඇවිල්ල ඇති බං. ඔහොම වත් ගොඩ දාගන්න බලන්න ඇත්තෙ. දොර දාන්න වෙලාද දන්නෙත් නෑ. එතනත් 50ක් විතර කුඩු වෙනවනෙ. වයින්ඩර් වැඩ නොකලත්

    මුනුත් අර ඉන්ශුවරන්ස් පාටි වලට එයිද දන්නෙ නෑ අර හෙළකින් පල්ලෙහාට වැටිලා එයාබෑග් ඔන් උන හින්ද බේරුනා කියන උන් දෙන්න වගේ :D

    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.