සිංහලුනේ....
අපේ පැත්තෙ පැන්ඩ එකකින් ඇවිල්ලා චේන් කඩන්න හදලා කියහන්කෝ....
උන් කඩේක හිටපු කොල්ලෙක්ගෙ චේන් එකක් කඩන්න හදලා. කට්ටිය වට වෙලා කොහොමහරි. අරුන් පිස්තෝලෙකුත් අරගෙන වෙඩිතියන්න හදල පැනල යන්න. පිස්තෝලෙටත් විසිවෙන්න ගහල චේන් එක කඩන්න හදපු එකාට මූනට පිහිපාරක් ලැබිලලු. උන් දෙන්නට නෙලලා නැතිවෙන්නම.
කාර් එක. කුඩේ කුඩු. අරුන් දෙන්නට මැරෙන සයිස් එකටම ගහල ගස් බැඳල තියල. පොලිසියත් මොකුත් කියල නෑ. ඊයෙ වෙලා තියෙන්නෙ. අද උදේ තමා දන්නෙ.
ඔන්න බලන්න ඉතින් පැන්ඩ එකට ගියපු කල.![]()
ගහල මදිනේ ඉතින්
දැන් අලුත්ම මරණේ kiwidද මොකක්ද එක 









