වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහලුනේ....:rolleyes:

    අපේ පැත්තෙ පැන්ඩ එකකින් ඇවිල්ලා චේන් කඩන්න හදලා කියහන්කෝ....:baffled:

    උන් කඩේක හිටපු කොල්ලෙක්ගෙ චේන් එකක් කඩන්න හදලා. කට්ටිය වට වෙලා කොහොමහරි. අරුන් පිස්තෝලෙකුත් අරගෙන වෙඩිතියන්න හදල පැනල යන්න. පිස්තෝලෙටත් විසිවෙන්න ගහල චේන් එක කඩන්න හදපු එකාට මූනට පිහිපාරක් ලැබිලලු. උන් දෙන්නට නෙලලා නැතිවෙන්නම.:yes:

    කාර් එක. කුඩේ කුඩු. අරුන් දෙන්නට මැරෙන සයිස් එකටම ගහල ගස් බැඳල තියල. පොලිසියත් මොකුත් කියල නෑ. ඊයෙ වෙලා තියෙන්නෙ. අද උදේ තමා දන්නෙ.

    ඔන්න බලන්න ඉතින් පැන්ඩ එකට ගියපු කල.:baffled:

    ගහල මදිනේ ඉතින් :lol: දැන් අලුත්ම මරණේ kiwidද මොකක්ද එක :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :lol: ඕකුන්ට නම් දෙන්න ඕනේ තමයි. ඒ අතින් ඔය පැත්තේ එල සෙට් එකක් ඉදලා තියනවා.
    කාර් එක කුඩු කරන්න නම් වැඩිය මහන්සියක් වෙන්න නැතුව ඇති. :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගහල මදිනේ ඉතින් :lol: දැන් අලුත්ම මරණේ kiwidද මොකක්ද එක :rofl:

    :lol: මොකද දන්නෙ නෑ නානගෙන් තාම රිවිව් එකක් නෑ
    Renault%2Bkwid%2BSri%2Blanka%2BPrice.jpg

    800 cc :P
    Driver side airbag
    navigation
    power shatters and mirror :shocked::shocked:
    25.17kmpl
    very comfortable space in side the car :P:P:P
    22,10,000 :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    http://www.elakiri.com/forum/showthread.php?p=20296760

    ඔකේ අන්තිම හරියේ නාන ඉන්නවා :lol:

    :lol: අප්පටසිරි මම ඒ ත්‍රෙඩ් එක දැක්කෙ නෑනේ

    අන්න ත්‍රෙඩ් :lol::lol::lol:

    පෙරහැර ගියාට පස්සේ අඩල වැඩක් නෑ බන්... ඊයේ තමයි ආතල් තිබ්බේ....

    විසෙල් එකට වඩා ස්මූත් කිව්ව.. සස්පෙන්ශන් හොදයි කිව්ව

    මම කිව්ව

    සස්පෙන්ශන් ගැන කතාකරන්න කලින් පොඩ්ඩක් බලල වරෙන් මඥ්ඥොක්කා දන්ඩක් වගේ ශොක් එකක් ඇති බාගේ ලංකා ලෝහ කොන්ක්‍රීට් වානේ කම්බියක් කොයිල් ස්ප්‍රින් එකක් වගේ නමපු එකක් මැද්දේ:sorry::sorry: කියල.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;20361348 said:
    පෙරහැර ගියාට පස්සේ අඩල වැඩක් නෑ බන්... ඊයේ තමයි ආතල් තිබ්බේ....

    විසෙල් එකට වඩා ස්මූත් කිව්ව.. සස්පෙන්ශන් හොදයි කිව්ව

    මම කිව්ව

    සස්පෙන්ශන් ගැන කතාකරන්න කලින් පොඩ්ඩක් බලල වරෙන් මඥ්ඥොක්කා දන්ඩක් වගේ ශොක් එකක් ඇති බාගේ ලංකා ලෝහ කොන්ක්‍රීට් වානේ කම්බියක් කොයිල් ස්ප්‍රින් එකක් වගේ නමපු එකක් මැද්දේ:sorry::sorry: කියල.

    ආතල් එක මිස් වෙලානේ :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20361348 said:
    පෙරහැර ගියාට පස්සේ අඩල වැඩක් නෑ බන්... ඊයේ තමයි ආතල් තිබ්බේ....

    විසෙල් එකට වඩා ස්මූත් කිව්ව.. සස්පෙන්ශන් හොදයි කිව්ව

    මම කිව්ව

    සස්පෙන්ශන් ගැන කතාකරන්න කලින් පොඩ්ඩක් බලල වරෙන් මඥ්ඥොක්කා දන්ඩක් වගේ ශොක් එකක් ඇති බාගේ ලංකා ලෝහ කොන්ක්‍රීට් වානේ කම්බියක් කොයිල් ස්ප්‍රින් එකක් වගේ නමපු එකක් මැද්දේ:sorry::sorry: කියල.

    :( අපරාදේ බං. ඔය වගේ එකක් යනකොට ටිකක් මේකේ කියපල්ලකෝ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෆිනෑන්ස් එක්ක 2750000 :shocked:
    නෑ බන් ඒ ඕක නෙමේ අනිත් ලින්ක් එක
    ඕක 30යි.. 25ක් වටී උපරිම.. කොච්චර හොදට තිබ්බත් කරීනා එක රෝල්ස් රෝයිස් වෙන්නේ නෑනේ. මිලක් තියෙනවනේ ඕකට.. 25කට ගන්න එකෙක්ටනම් පට්ට වටිනව භාන්ඩේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20361612 said:
    නෑ බන් ඒ ඕක නෙමේ අනිත් ලින්ක් එක
    ඕක 30යි.. 25ක් වටී උපරිම.. කොච්චර හොදට තිබ්බත් කරීනා එක රෝල්ස් රෝයිස් වෙන්නේ නෑනේ. මිලක් තියෙනවනේ ඕකට.. 25කට ගන්න එකෙක්ටනම් පට්ට වටිනව භාන්ඩේ

    ආ ඔව්නේ බං. මම අර ත්‍රෙඩ් එක බල බල ක්ලික් කරලා තියන්නේ අනිත් ලිංක් එක. :lol:
    මේක නම් දකිද්දිත් ආසයි මචං :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    රත්තරං;20361365 said:
    hiකෙන කරීනා එකක්.. අල්මාරියක තිබ්බ එකක්.. ගාන තමා අප්සෙට්

    http://ikman.lk/en/ad/toyota-carina-ti-myroad-2000-for-sale-gampaha

    කොහොමද 114,000 Km පැදපු වාහනේක ලයිට් එහෙම ඔච්චර හොඳ කන්ඩිෂන් තියෙන්නේ? :baffled:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    කොහොමද 114,000 Km පැදපු වාහනේක ලයිට් එහෙම ඔච්චර හොඳ කන්ඩිෂන් තියෙන්නේ? :baffled:

    අල්මරියෙ කොහෙද මෙයා කුණු අව්ව. ඔය මයිලේජ් එක උනත් යන්නෙ නෑ, කොහෙද අනේ මේ පොඩි එකා සෙල්ලමට රෝදෙ කරකවලානෙ. ...

    යකෝ රුපියල්ම ලක්ශ 30ක්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    අල්මරියෙ කොහෙද මෙයා කුණු අව්ව. ඔය මයිලේජ් එක උනත් යන්නෙ නෑ, කොහෙද අනේ මේ පොඩි එකා සෙල්ලමට රෝදෙ කරකවලානෙ. ...

    යකෝ රුපියල්ම ලක්ශ 30ක්?

    සිරාවට බන් අහන්නේ :nerd:
    බලපන්කො සේම් ඉයර් එකක්

    http://www.autolanka.com/cars/toyot...a-carina-ti-my-road-at212-colombo-186466.html

    ලයිට් කහපාට වෙලා :baffled:
     
    Status
    Not open for further replies.