Dialog Night Time package........නැද්ද දැන්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

රෙද්දේ SLT tax එකක් හා මේ data monitor කරලත් හුළගේ යනවා වගේ data ඉවර වෙන හින්ද මන් බැලුවේ dialog KBB එක දාගන්න කියල,

නිකමට උන්ගේ site එක check කරද්දී දැක්කේ ඉස්සර තිබ්බ Night time unlimited Rs.100 package එක ගැන විස්තර site එකේ දැන් නැ කියල.
Postpaid
Code:
http://www.dialog.lk/dlg/browse/plansMobileBroadbandPostpaid.jsp?categoryId=onlinedlgcat1170002

prepaid
Code:
http://www.dialog.lk/dlg/browse/plansMobileBroadbandPrepaid.jsp?categoryId=onlinedlgcat1170001

ඒ කියන්නේ දැන් එක අයින් කරලද
ඉස්සර අපි 299 package එක active කරලා ඊට උඩින් දාන 100යේ unlimited එක දැන් නැද්ද?

ලගදී කවුරුත් පාවිච්චි කරේ නැද්ද?

මන් කියන්නේ night time කියල 3GB රැට උදේට 250MB දෙන 95 එක නෙමේ ඇ,හරිද?
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    ඕක තාම තියෙනවලු...:yes:
    ඊයේ kbb 50 දෙකක් දැම්ම ස්පීඩ් එක මාර අඩුයිනේ....:no::no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    thoppi bump
    පැස්බරා bump
    thankyou:lol::lol:

    bump thama bn.100 ekak gana nm dnne na.KBB 50 thama
    ඔව් එක තම ලාබම,පැය දෙකෙන් දේකට පැකේජ් renew කරන්න ගියාම නිදාගන්න වෙන්නේ නැ:(:(
    KBB 100 ekak nm thiynw.eka 5r unlimited.but 1GB ta psse speed limit wenawa

    එක පාඩුයි මචෝ:):)

    ඕක තාම තියෙනවලු...:yes:
    ඊයේ kbb 50 දෙකක් දැම්ම ස්පීඩ් එක මාර අඩුයිනේ....:no::no:

    මට චෙක් කරන්න විදියක් නැ බන් දැන්ම,
    පුළුවන් ඉකනට චෙක් කරලා බලන්නම්
    site එකෙන් අයින් කරලා හින්ද මන් බැලුවේ එක දැන් නැත්ද කියල.

    කීයටද දැම්මේ.රැ 2න් පස්සේ වගේ දාන්න
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    eeka thaama thiyenawa. mn use karaa sathi 5 kata 6 kata wage kalin ethakotath eeka site eke thibbe na.:yes:

    4G network eke use karanna puluwan night time package eka. ;)
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    ඔව් වෙනදත් 1ට විතර දාන්නේ... තුනෙන් පස්සේ වගේ හොඳට ස්පීඩ් එනවා.ඊයේ ස්ලෝව්...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    eeka thaama thiyenawa. mn use karaa sathi 5 kata 6 kata wage kalin ethakotath eeka site eke thibbe na.:yes:

    4G network eke use karanna puluwan night time package eka. ;)
    එල මචෝ thanks
    මන් බලන්නන්

    ඔව් වෙනදත් 1ට විතර දාන්නේ... තුනෙන් පස්සේ වගේ හොඳට ස්පීඩ් එනවා.ඊයේ ස්ලෝව්...

    සමහර වෙලාවට උදේ පාන්දරත් හොදට speed එනවා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    එල මචෝ thanks
    මන් බලන්නන්

    සමහර වෙලාවට උදේ පාන්දරත් හොදට speed එනවා

    පාන්දර තමා මචෝ... මෙහෙට දවල්ට මෙලෝ සිග්නල් එකක් නෑ පට්ටම ස්ලෝව්.පැය දෙකට 2gb වත් බාන්ඩ බෑ දවල්ට...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඕක තම මචෝ use කරන්නේ හදිස්සි download එහෙකට

    පාන්දර තමා මචෝ... මෙහෙට දවල්ට මෙලෝ සිග්නල් එකක් නෑ පට්ටම ස්ලෝව්.පැය දෙකට 2gb වත් බාන්ඩ බෑ දවල්ට...

    අප්පා එහෙනං අපරාදේ
     
    රෙද්දේ SLT tax එකක් හා මේ data monitor කරලත් හුළගේ යනවා වගේ data ඉවර වෙන හින්ද මන් බැලුවේ dialog KBB එක දාගන්න කියල,

    නිකමට උන්ගේ site එක check කරද්දී දැක්කේ ඉස්සර තිබ්බ Night time unlimited Rs.100 package එක ගැන විස්තර site එකේ දැන් නැ කියල.
    Postpaid
    Code:
    http://www.dialog.lk/dlg/browse/plansMobileBroadbandPostpaid.jsp?categoryId=onlinedlgcat1170002
    prepaid
    Code:
    http://www.dialog.lk/dlg/browse/plansMobileBroadbandPrepaid.jsp?categoryId=onlinedlgcat1170001

    ඒ කියන්නේ දැන් එක අයින් කරලද
    ඉස්සර අපි 299 package එක active කරලා ඊට උඩින් දාන 100යේ unlimited එක දැන් නැද්ද?

    ලගදී කවුරුත් පාවිච්චි කරේ නැද්ද?

    මන් කියන්නේ night time කියල 3GB රැට උදේට 250MB දෙන 95 එක නෙමේ ඇ,හරිද?

    නෑ කිව්වට මේ තියෙන්නේ බං.. :rolleyes:

    https://www.dialog.lk/time-based-packages/
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    රෙද්දේ SLT tax එකක් හා මේ data monitor කරලත් හුළගේ යනවා වගේ data ඉවර වෙන හින්ද මන් බැලුවේ dialog KBB එක දාගන්න කියල,

    නිකමට උන්ගේ site එක check කරද්දී දැක්කේ ඉස්සර තිබ්බ Night time unlimited Rs.100 package එක ගැන විස්තර site එකේ දැන් නැ කියල.
    Postpaid
    Code:
    http://www.dialog.lk/dlg/browse/plansMobileBroadbandPostpaid.jsp?categoryId=onlinedlgcat1170002

    prepaid
    Code:
    http://www.dialog.lk/dlg/browse/plansMobileBroadbandPrepaid.jsp?categoryId=onlinedlgcat1170001

    ඒ කියන්නේ දැන් එක අයින් කරලද
    ඉස්සර අපි 299 package එක active කරලා ඊට උඩින් දාන 100යේ unlimited එක දැන් නැද්ද?

    ලගදී කවුරුත් පාවිච්චි කරේ නැද්ද?

    මන් කියන්නේ night time කියල 3GB රැට උදේට 250MB දෙන 95 එක නෙමේ ඇ,හරිද?

    ඕක කලින් Active කරපු සිම් වලට තාම වැඩ කරනවා. අළුත් ඒවගෙන් try කළා ඒවාට වැඩ නැහැ. මමත් පොස්ට් පෙ සිම් එකෙන් ගිය මාසේ දැම්මා 100 එක දැන් tax නිසා 140 විතර ගිහිල්ලා තිබ්බා. Speed නම් නියමයි 8Mbps වගේ එනවා.