Dialog Night Time package........නැද්ද දැන්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
නෑ කිව්වට මේ තියෙන්නේ බං.. :rolleyes:
https://www.dialog.lk/time-based-packages/

ඔය time based packages මචන්

ඕක කලින් Active කරපු සිම් වලට තාම වැඩ කරනවා. අළුත් ඒවගෙන් try කළා ඒවාට වැඩ නැහැ. මමත් පොස්ට් පෙ සිම් එකෙන් ගිය මාසේ දැම්මා 100 එක දැන් tax නිසා 140 විතර ගිහිල්ලා තිබ්බා. Speed නම් නියමයි 8Mbps වගේ එනවා.

අප්පට උඩු
ඒ කියන්නේ මගේ prepaid සිම් එකෙන් ඕක දැන් active කරන්න දැන් බැරි වෙයිද?
එකියන්නේ 299 එක මුලින් දාලා ඊට පස්සේ night time එක දාන්න බැරි වෙයිද/
8MBps එනවා නම් නියමයිනේ බන්,
16-17GB ගන්න පුළුවන්නේ

api paw oiiii

ඔවු බන්
 
IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    අප්පට උඩු
    ඒ කියන්නේ මගේ prepaid සිම් එකෙන් ඕක දැන් active කරන්න දැන් බැරි වෙයිද?
    එකියන්නේ 299 එක මුලින් දාලා ඊට පස්සේ night time එක දාන්න බැරි වෙයිද/
    8MBps එනවා නම් නියමයිනේ බන්,
    16-17GB ගන්න පුළුවන්නේ

    mama nm 4G sim ekakata activate kare.. 4G signal bars 2k thama thiyenne. 3k thiyenawa hebei eeka dakinna perum puranna oone. 18Mbps wage aawa 4G nm.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38

    ඔය time based packages මචන්

    අප්පට උඩු
    ඒ කියන්නේ මගේ prepaid සිම් එකෙන් ඕක දැන් active කරන්න දැන් බැරි වෙයිද?
    එකියන්නේ 299 එක මුලින් දාලා ඊට පස්සේ night time එක දාන්න බැරි වෙයිද/
    8MBps එනවා නම් නියමයිනේ බන්,
    16-17GB ගන්න පුළුවන්නේ

    ඔවු බන්

    ඔයාගේ සිම් එකේ කලින් නයිට් පැකේජ් එක දැම්මා නම් පුළුවන් වෙයි. එහෙම නොදාපු සිම් එකක්නම් බැරි වෙයි මම හිතන්නේ. මගේ කලින් Active කරපු සිම් වල වැඩ අලුතින් ගත්ත සිම් වල Active කරන්න ගියාට Active වෙන්නේ නැහැ. මම හරියටම දන්නේ නැහැ ඔය ගැන කෝකටත් 1777 කෝල් එකක් දීලා බලන්න.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mama nm 4G sim ekakata activate kare.. 4G signal bars 2k thama thiyenne. 3k thiyenawa hebei eeka dakinna perum puranna oone. 18Mbps wage aawa 4G nm.

    ඔයාගේ සිම් එකේ කලින් නයිට් පැකේජ් එක දැම්මා නම් පුළුවන් වෙයි. එහෙම නොදාපු සිම් එකක්නම් බැරි වෙයි මම හිතන්නේ. මගේ කලින් Active කරපු සිම් වල වැඩ අලුතින් ගත්ත සිම් වල Active කරන්න ගියාට Active වෙන්නේ නැහැ. මම හරියටම දන්නේ නැහැ ඔය ගැන කෝකටත් 1777 කෝල් එකක් දීලා බලන්න.

    එල මචන් උබල දෙන්නටම ස්තුතියි,
    මම හැකි විගස ඕක ඇක්ටිව් කරලා බලන්නං
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    එල මචන් උබල දෙන්නටම ස්තුතියි,
    මම හැකි විගස ඕක ඇක්ටිව් කරලා බලන්නං

    299 reload ekak ehema daanna epa bn. ethakota wena package ekak activate wenne.

    https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/threads/dialog-night-time-package.2428/#post-19419