නෑ කිව්වට මේ තියෙන්නේ බං..
https://www.dialog.lk/time-based-packages/
ඔය time based packages මචන්
ඕක කලින් Active කරපු සිම් වලට තාම වැඩ කරනවා. අළුත් ඒවගෙන් try කළා ඒවාට වැඩ නැහැ. මමත් පොස්ට් පෙ සිම් එකෙන් ගිය මාසේ දැම්මා 100 එක දැන් tax නිසා 140 විතර ගිහිල්ලා තිබ්බා. Speed නම් නියමයි 8Mbps වගේ එනවා.
අප්පට උඩු
ඒ කියන්නේ මගේ prepaid සිම් එකෙන් ඕක දැන් active කරන්න දැන් බැරි වෙයිද?
එකියන්නේ 299 එක මුලින් දාලා ඊට පස්සේ night time එක දාන්න බැරි වෙයිද/
8MBps එනවා නම් නියමයිනේ බන්,
16-17GB ගන්න පුළුවන්නේ
api paw oiiii
ඔවු බන්

