Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම විඩියෝ සෙන්ටර් + කොමියුනිකේෂන් එකක් කරන්නේ..
    මම ගාව එදා මෙදා තුර එලිදක්වන ලද ගායක, ගායිකාවන්, සංගීත කණ්ඩායක් රැසකගේ ගීත ඇල්බම් තියෙනවා..

    මම කැමතියි ඉල්ලුමට අනුව අප්ලෝඩ් කරලා ලබාදෙන්න... :love: :yes:

    අවශ්‍ය අය කොමන්ට් එකක් දාන්න..

    දැනට මම අප්ළොඩ් කරලා තියෙන ඇල්බම් 2ක් පහලින් දාන්නම් :cool:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    uba laga thiyanawada bn sinhala film jogi film nan nemei ara sambawya ganaye ewa
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Marians Clarance Unplugged eka nathuwa wena shows nedda machan ?

    Tawa Instrumentals ehema honda ewa tibboth daapan..
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ගෝල්ඩන් චයිම්ස් daapan... Non stop epa ..

    ගොළ්ඩන්ලගේ නන්ස්ටොප් එකක් තමයි තියෙන්නේ.. ක්ලැරන්ස්, ඉන්ඩ්‍රානිලගේ තනි සින්දු ඇල්බම් නම් තියෙනවා
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    පරන ඒව තියන ටිකක් දාපන් පුලුවන් වෙලාවට අලුතෙන් එන ඒවනම් මෙලෝ රහක් නෑ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Marians Clarance Unplugged eka nathuwa wena shows nedda machan ?

    Tawa Instrumentals ehema honda ewa tibboth daapan..

    මේරියන්ස් ඇහැට කූල් , රිමික්ස් රැප්, අන්ප්ලග් උන්ගේ සිංදු තියෙනවා.. තව නන්ස්ටොප් 3කුත් තියෙනවා