අද මට වැරදිල පේපැල් විත්ඩ්රෝ එක එබුන
මගේ තිබ්බ සල්ලි ටික පේපැල් එකට ගියා කියල fiverr එකෙන් මැසේජ් එකක් ආව ඒ උනාට පේපැල් එකේ ඒක වැටිල නෑ
සල්ලි ටිකට දෙයියන්ගේ පිහිටයි වගේ $220 ක් 
පලි. මගේ පේපැල් එක ලංකාවෙ එකක්
මගේ තිබ්බ සල්ලි ටික පේපැල් එකට ගියා කියල fiverr එකෙන් මැසේජ් එකක් ආව ඒ උනාට පේපැල් එකේ ඒක වැටිල නෑ
සල්ලි ටිකට දෙයියන්ගේ පිහිටයි වගේ $220 ක් 
පලි. මගේ පේපැල් එක ලංකාවෙ එකක්

දැන් අපිට ඕන ගානක් දානන පුල්වන්. මගේ අඩුම $10 (JPG) + $10 (AI/PSD) + 5 (1 Day delivery)
පස්සේ මම CS එකට මැසේජ් එකකුත් දැම්ම..උන් කිව්වා මගේ PayPal එක සල්ලි accept කරන්නේ නැහැ කියල..වැඩේ ශේප්..කොහොමත් ඔහොම ආපහු withdrawal එක එකවුන්ට් එකට රිටන් වෙන්න නම් CS එකට කියන්න ඕනේ නැහැ..නිකන්ම වෙනවද කොහෙද..

PayPal Dashboard එකේ මොකක්ද පෙන්නන්නේ?